☣☣ මඤ්ඤං උයන ☣☣

Status
Not open for further replies.

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    නෑ නෑ බං අම්මප කියන්නේ..
    සිරාවටම මට ඔය තම්බි කේස් එක හිතිලා මම ඒ දාල තිබ්බ අලි පොලිතින් බෑග් එකේ ටැග් එක බැලුවා ජයසිංහ නිෂ්පාදන කියල තිබ්බේ...
    බොරුවට සිංහල නමක් දැන් ඉන්නවද දන්නේ නැ ඉතිං..:rolleyes:
    ඔය තම්බි කේස් එක ඒ වෙලාවේම මටත් බක් ගාල ඔලුවට ආව බං සිරාවටම..
    එකෙත් හැටි බලපන්...:dull:
    කියන්න බෑ බං.. මම නම් දෑහින් දැක්කා ඕවා බානවා.. හිටියෙ ඔක්කොම තම්බියො.. ඔය සිංහල කෙනෙක් කරන එකක් වෙන්න පුළුවන්.. උඹ කියනව වගේ තම්බියෙක් සිංහල නමක් දාගෙන කරනවා වෙන්නත් පුළුවන්..
     
    Mar 11, 2011
    7,061
    359
    0
    Planet Cybertron
    බොලා ත්‍රේඩ් එකේ ටැග් දාලා යනවනේ.. ආයෙ පැත්ත පලාතෙ එන්නෙ නෑනෙ..:growl:


    :angry::no: අඩෝ අපි එහෙම නෑ හරිය.. :cool: අපි සෙට් වෙන ත්‍රේඩ් ඉතින් හිට් ම තමා. :no: ටැග් දැම්මත් me1, me2, mage tag1, mage tag2, reserved, වගේ අනාත ටැග් නෙවෙයි. :cool: :yes: ඉස්සර ආදි කාලෙ ටැග් වලින් සමයන් නටපු උන් යකෝ අපි.
     

    thanujaka

    Well-known member
  • කියන්න බෑ බං.. මම නම් දෑහින් දැක්කා ඕවා බානවා.. හිටියෙ ඔක්කොම තම්බියො.. ඔය සිංහල කෙනෙක් කරන එකක් වෙන්න පුළුවන්.. උඹ කියනව වගේ තම්බියෙක් සිංහල නමක් දාගෙන කරනවා වෙන්නත් පුළුවන්..

    හුකා එහෙමද දන්නේ නෑ බන්...
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ඔක්කොම එකයි බන්.. එහෙම බැලුවම............ මමනම් පට්ටම ආස අර කහා පැකට් එකේ 50 ටිපිටිප් ඒකට
    ඔය පනහෙ පැකට් එකේ ලුණු එක නම් කටේ තියන්න බෑ බං තොල් පැලිලා හෙන විකාරයක් වෙනවා..

    ලොවෙත් ඉතිං ජරාව තමයි බං..
    uswatta ල එහෙම ප්‍රමිතියක් මේන්ටේන් කරනවනේ බං..
    මුන් කොහොම හදනවා ඇසුරුම් කරනවද දන්නේ නෑ ඉතිං...
    දුප්පත් අපිට හොදයි ඉතිං මේවා..:dull:
    ඔව් ඒක නම් එහෙම තමා.. උස්වත්ත කනවා නම් පැකට් දහයක්වත් කන්න වෙනවා..:lol:
     
    Mar 11, 2011
    7,061
    359
    0
    Planet Cybertron

    PhdgRzF.gif
    PhdgRzF.gif
    PhdgRzF.gif
    PhdgRzF.gif
    PhdgRzF.gif
    PhdgRzF.gif
    PhdgRzF.gif
    මෙතන උබට සෑහෙන්න බැන්නා.. :yes:
     

    thanujaka

    Well-known member
  • ඔය පනහෙ පැකට් එකේ ලුණු එක නම් කටේ තියන්න බෑ බං තොල් පැලිලා හෙන විකාරයක් වෙනවා..


    ඔව් ඒක නම් එහෙම තමා.. උස්වත්ත කනවා නම් පැකට් දහයක්වත් කන්න වෙනවා..:lol:

    ඔව් ඔයි..
    අට 20ක්වත් නෑනේ...:dull:
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    :angry::no: අඩෝ අපි එහෙම නෑ හරිය.. :cool: අපි සෙට් වෙන ත්‍රේඩ් ඉතින් හිට් ම තමා. :no: ටැග් දැම්මත් me1, me2, mage tag1, mage tag2, reserved, වගේ අනාත ටැග් නෙවෙයි. :cool: :yes: ඉස්සර ආදි කාලෙ ටැග් වලින් සමයන් නටපු උන් යකෝ අපි.
    ඉතිං දැන් තෝ මේ ත්‍රේඩ් එකටත් ආවෙ අවසාන මොහොතෙනේ..:(

    හුකා එහෙමද දන්නේ නෑ බන්...
    කියන්න බෑ බං.. අනික මොකා හැදුවත් මචෝ නියමිත ප්‍රමිතියෙන් හදනවා කියලා හිතන්න බෑ.. සල්ලි හොන්නයි ඕන මිනිස්සුන්ට වහ දීලා හරි.. එකපාරක් මතකෙයි බලු මසුත් විකුණලා තිබුණා.. රත්නපුරේ පැත්තෙ..

    ඉවරයි
    :lol:
    දහදාහ ගැහුව නේද උට්ටො..
     

    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    ඔය පනහෙ පැකට් එකේ ලුණු එක නම් කටේ තියන්න බෑ බං තොල් පැලිලා හෙන විකාරයක් වෙනවා..


    ඔව් ඒක නම් එහෙම තමා.. උස්වත්ත කනවා නම් පැකට් දහයක්වත් කන්න වෙනවා..:lol:

    අනේ මන්දා. මටනම් ඒවා නෑ බන්.... දැන් අලුතෙන් උස්වත්ත එකෙනුත් ගහනවා 50 පැකට් එකක් එක රතු පාටයි.... සුපිරි එකත්
     
    Mar 11, 2011
    7,061
    359
    0
    Planet Cybertron
    :dull: ටිප් ටිප් පෙරේතයෝ මුන් ඔක්කොම. ඉස්සර අර මැජික් බෝල දෙන එකයි තව අර ප්ලාස්ටික් කාඩ් එකක එන කෑලි ගලෝලා එක එක උන් හදන එකයි කෑව සෑහෙන්න. දැන් නම් කන්නෙ නෑ. පොඩි එකෙක්ට ගෙනත් දුන්න එකක් දැක්කොත් පොඩි එකාගෙන් ඉල්ලගෙන කනව මිසක්. :yes:
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ඔව් ඔයි..
    අට 20ක්වත් නෑනේ...:dull:
    උඹලට මතකද මිස්ටර් පොප්, ජුරාසික් පාක් කියලා ටිපිටිප් ජාති වගයක් තිබුණා.. තව එක එක චයිනීස් ටිපිටිප් වර්ග වගයකුත් තිබුණා.. ඒවට මැජික් බෝල හම්බවුණා.. පස්සෙ ඒක නැවැත්තුවනේ පොඩි අය ඔය බෝල කාලා කේස් ගිහින්.. මිස්ටර් පොප් එකේ නම් තිබුණෙ පසල්..
     
    Status
    Not open for further replies.