නෑ නෑ බං අම්මප කියන්නේ..
සිරාවටම මට ඔය තම්බි කේස් එක හිතිලා මම ඒ දාල තිබ්බ අලි පොලිතින් බෑග් එකේ ටැග් එක බැලුවා ජයසිංහ නිෂ්පාදන කියල තිබ්බේ...
බොරුවට සිංහල නමක් දැන් ඉන්නවද දන්නේ නැ ඉතිං..
ඔය තම්බි කේස් එක ඒ වෙලාවේම මටත් බක් ගාල ඔලුවට ආව බං සිරාවටම..
එකෙත් හැටි බලපන්...![]()
බොලා ත්රේඩ් එකේ ටැග් දාලා යනවනේ.. ආයෙ පැත්ත පලාතෙ එන්නෙ නෑනෙ..

අඩෝ අපි එහෙම නෑ හරිය..
අපි සෙට් වෙන ත්රේඩ් ඉතින් හිට් ම තමා.
ටැග් දැම්මත් me1, me2, mage tag1, mage tag2, reserved, වගේ අනාත ටැග් නෙවෙයි.
ඉස්සර ආදි කාලෙ ටැග් වලින් සමයන් නටපු උන් යකෝ අපි.ඔක්කොම එකයි බන්.. එහෙම බැලුවම............ මමනම් පට්ටම ආස අර කහා පැකට් එකේ 50 ටිපිටිප් ඒකට
කියන්න බෑ බං.. මම නම් දෑහින් දැක්කා ඕවා බානවා.. හිටියෙ ඔක්කොම තම්බියො.. ඔය සිංහල කෙනෙක් කරන එකක් වෙන්න පුළුවන්.. උඹ කියනව වගේ තම්බියෙක් සිංහල නමක් දාගෙන කරනවා වෙන්නත් පුළුවන්..
ඔක්කොම එකයි බන්.. එහෙම බැලුවම............ මමනම් පට්ටම ආස අර කහා පැකට් එකේ 50 ටිපිටිප් ඒකට
ලොවෙත් ඉතිං ජරාව තමයි බං..
uswatta ල එහෙම ප්රමිතියක් මේන්ටේන් කරනවනේ බං..
මුන් කොහොම හදනවා ඇසුරුම් කරනවද දන්නේ නෑ ඉතිං...
දුප්පත් අපිට හොදයි ඉතිං මේවා..![]()

ඔය පනහෙ පැකට් එකේ ලුණු එක නම් කටේ තියන්න බෑ බං තොල් පැලිලා හෙන විකාරයක් වෙනවා..
ඔව් ඒක නම් එහෙම තමා.. උස්වත්ත කනවා නම් පැකට් දහයක්වත් කන්න වෙනවා..

අඩෝ අපි එහෙම නෑ හරිය..
අපි සෙට් වෙන ත්රේඩ් ඉතින් හිට් ම තමා.
ටැග් දැම්මත් me1, me2, mage tag1, mage tag2, reserved, වගේ අනාත ටැග් නෙවෙයි.
![]()
ඉස්සර ආදි කාලෙ ටැග් වලින් සමයන් නටපු උන් යකෝ අපි.

හුකා එහෙමද දන්නේ නෑ බන්...
ඉවරයි

ඔය පනහෙ පැකට් එකේ ලුණු එක නම් කටේ තියන්න බෑ බං තොල් පැලිලා හෙන විකාරයක් වෙනවා..
ඔව් ඒක නම් එහෙම තමා.. උස්වත්ත කනවා නම් පැකට් දහයක්වත් කන්න වෙනවා..
ටිප් ටිප් පෙරේතයෝ මුන් ඔක්කොම. ඉස්සර අර මැජික් බෝල දෙන එකයි තව අර ප්ලාස්ටික් කාඩ් එකක එන කෑලි ගලෝලා එක එක උන් හදන එකයි කෑව සෑහෙන්න. දැන් නම් කන්නෙ නෑ. පොඩි එකෙක්ට ගෙනත් දුන්න එකක් දැක්කොත් පොඩි එකාගෙන් ඉල්ලගෙන කනව මිසක්. 
ඔව් ඔයි..
අට 20ක්වත් නෑනේ...![]()