සඳරුවන් රොක්ස් කියන්නෙ ඇයි බං..?
ඔය බුකියෙ උන් රොක්ස් කෑල්ල සෑහෙන්න දාගෙන ඉන්නවා..
රොක්ස් කියන එකේ තේරුම මොකක්ද..?
රොක්ස් කියන්නේ ගල් කියන එකනේ මල්ලි....



සඳරුවන් රොක්ස් කියන්නෙ ඇයි බං..?
ඔය බුකියෙ උන් රොක්ස් කෑල්ල සෑහෙන්න දාගෙන ඉන්නවා..
රොක්ස් කියන එකේ තේරුම මොකක්ද..?



salli hoyanna machan...full gemak denawa 2015 january 1 idala
okkoma amathaka karala salli withárak hambakaranawadeffa


මෙලහකට ඇති නිකන් අනාථ ප්ලෑන් එකක් සැට් කොරගෙන.....
සුදු කෙලින්නද අවුරුද්දම...අනේ බොළා වගේ අය රටට වැඩකුත් නැහැ පොලවට වැඩකුත් නැහැ....



adoooooooooooooooow
moko wenne methana


මෙලහකට ඇති නිකන් අනාථ ප්ලෑන් එකක් සැට් කොරගෙන.....




ඉස්සර එහෙම ත්රෙන්ඩ් එකක් තිබුනනේ. රෙද්ද මාත් දාගත්තා. දැන් ඉතිං මාරු කරන්නත් බෑනේසඳරුවන් රොක්ස් කියන්නෙ ඇයි බං..?
ඔය බුකියෙ උන් රොක්ස් කෑල්ල සෑහෙන්න දාගෙන ඉන්නවා..
රොක්ස් කියන එකේ තේරුම මොකක්ද..?

rocks කියන එක බං. slang word එකක්. sucks කියන එකේ විරුද්ද පදේ me wahina dawas wala ohoma boru kiyana eka hodada?ඔයා නැතිව මන් අඩ අඩා හිටියේ මල්ලි............![]()

අමුතු කියන්නේ???? අමුතු අය හොයන්නේ කොහොමෙයි??? අනේ මන්ද
ඔව් ඔව් ඉන්න ඉන්න
ආයේ මන් නොදන්ව යැ


salli hoyanna machan...full gemak denawa 2015 january 1 idala
okkoma amathaka karala salli withárak hambakaranawadeffa
සල්ලිම හොයන්න ජීවිතේ හොඳ කාලෙ වැය කරනෙක අපරාදයක්.. 
රොක්ස් කියන්නේ ගල් කියන එකනේ මල්ලි....![]()


ඇයි ආපහු සපත්තුද?????
![]()


ඉස්සර එහෙම ත්රෙන්ඩ් එකක් තිබුනනේ. රෙද්ද මාත් දාගත්තා. දැන් ඉතිං මාරු කරන්නත් බෑනේrocks කියන එක බං. slang word එකක්. sucks කියන එකේ විරුද්ද පදේ

ගල් සංගීතයට කැමති නැද්ද?රොක්ස් කියන්නේ ගල් කියන එකනේ මල්ලි....![]()

oya mata uba baan bolan kiyanawa ne
suudu kelala hamba karath mutta kara gahuwath enne salli hode...
katawath karadarayak nethuwa..horakam nokara..tama mahansiyen..kepa karana salli![]()




ඒවා කියන්න ලැජ්ජයි ඔයාට.. ඒ තරම් අමුතු දේවල් හොයනවා..
අනිවා..
ගාණට හම්බකලාම ඇති බං.. වැඩිය ඕන නෑ..සල්ලිම හොයන්න ජීවිතේ හොඳ කාලෙ වැය කරනෙක අපරාදයක්..
එහෙමද..? Rock, Stone කියන්නෙත් ගල් වලටම නේහ්..?
ඉතිං කැතයිනේ එහෙම දැම්මාම නම අගට.. සඳරුවන් ගල්..

අද රෑ තමයි රෑ..
ne ban 100000K withara hoyala lanka enawa...awurudsak fun eke inne![]()
