☣☣ මඤ්ඤං උයන ☣☣

Status
Not open for further replies.

chamali2009

Member
Nov 5, 2009
13,496
373
0
37
අගහරු වල
සඳරුවන් රොක්ස් කියන්නෙ ඇයි බං..? :rolleyes:
ඔය බුකියෙ උන් රොක්ස් කෑල්ල සෑහෙන්න දාගෙන ඉන්නවා..
රොක්ස් කියන එකේ තේරුම මොකක්ද..?

රොක්ස් කියන්නේ ගල් කියන එකනේ මල්ලි....:P:P:P
 
IveyStyle

Member
Aug 9, 2010
27,492
1,145
0
SiriLankawe
සුදු කෙලින්නද අවුරුද්දම...අනේ බොළා වගේ අය රටට වැඩකුත් නැහැ පොලවට වැඩකුත් නැහැ....:angry::angry::oo:

oya mata uba baan bolan kiyanawa ne:(
suudu kelala hamba karath mutta kara gahuwath enne salli hode...:oo:
katawath karadarayak nethuwa..horakam nokara..tama mahansiyen..kepa karana salli:frown:
 
thanujaka

Well-known member
  • හරි තනු දෙන්න බලන්න මට ෆට්ට අවතාරයක් එහෙනම්.....:D:D

    මෙන්න...
    3822.jpg
     
    sandaru1rox

    Well-known member
  • Dec 11, 2011
    7,396
    2
    3,258
    113
    සඳරුවන් රොක්ස් කියන්නෙ ඇයි බං..? :rolleyes:
    ඔය බුකියෙ උන් රොක්ස් කෑල්ල සෑහෙන්න දාගෙන ඉන්නවා..
    රොක්ස් කියන එකේ තේරුම මොකක්ද..?
    ඉස්සර එහෙම ත්රෙන්ඩ් එකක් තිබුනනේ. රෙද්ද මාත් දාගත්තා. දැන් ඉතිං මාරු කරන්නත් බෑනේ:sorry::sorry: rocks කියන එක බං. slang word එකක්. sucks කියන එකේ විරුද්ද පදේ
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    අමුතු කියන්නේ???? අමුතු අය හොයන්නේ කොහොමෙයි??? අනේ මන්ද
    ඔව් ඔව් ඉන්න ඉන්න

    :cool::cool: ආයේ මන් නොදන්ව යැ
    ඒවා කියන්න ලැජ්ජයි ඔයාට.. ඒ තරම් අමුතු දේවල් හොයනවා..:rofl:

    අනිවා..:love:

    salli hoyanna machan...full gemak denawa 2015 january 1 idala:yes:
    okkoma amathaka karala salli withárak hambakaranawa:yes::yes: deffa
    ගාණට හම්බකලාම ඇති බං.. වැඩිය ඕන නෑ..:D සල්ලිම හොයන්න ජීවිතේ හොඳ කාලෙ වැය කරනෙක අපරාදයක්.. :(

    රොක්ස් කියන්නේ ගල් කියන එකනේ මල්ලි....:P:P:P
    එහෙමද..? Rock, Stone කියන්නෙත් ගල් වලටම නේහ්..? :oo:

    ඉතිං කැතයිනේ එහෙම දැම්මාම නම අගට.. සඳරුවන් ගල්..:dull:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ඉස්සර එහෙම ත්රෙන්ඩ් එකක් තිබුනනේ. රෙද්ද මාත් දාගත්තා. දැන් ඉතිං මාරු කරන්නත් බෑනේ:sorry::sorry: rocks කියන එක බං. slang word එකක්. sucks කියන එකේ විරුද්ද පදේ
    ඔය Rox නෙහේ.. :dull:
     
    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    oya mata uba baan bolan kiyanawa ne:(
    suudu kelala hamba karath mutta kara gahuwath enne salli hode...:oo:
    katawath karadarayak nethuwa..horakam nokara..tama mahansiyen..kepa karana salli:frown:

    බොලා කියන්නේ නරක වචනයක් නෙමේ ....:(:(

    සල්ලි හොයනවා වගේම හොයන සල්ලි හොද දේට වියදම් කරන්න...එකයි ජිවත් වෙනවා කියන්නේ....අර්ථයක් නැති දේවල් වලින් ඈත් වෙන්න ....මට නම් වැඩක් නැහැ මොනවා කලත් ඔයා..මොකෝ මන් හොයන සල්ලි නෙමේනේ කිවුවත් වගේ...එත් අර මනුස්සයෙක් වැරදි කරද්දී මට බලන් ඉන්න බැරි ලෙඩක් තියෙනවා.....ඔය වගේ හරි වැරදි උගන්නන්න ගිහින් මන් හරියට බැනුම් අහලත් තියෙනවා..එත් කොහෙද මන් හැදෙන්නේ නැහැ නෙව.....:sorry::sorry:
     
    IveyStyle

    Member
    Aug 9, 2010
    27,492
    1,145
    0
    SiriLankawe
    ඒවා කියන්න ලැජ්ජයි ඔයාට.. ඒ තරම් අමුතු දේවල් හොයනවා..:rofl:

    අනිවා..:love:

    ගාණට හම්බකලාම ඇති බං.. වැඩිය ඕන නෑ..:D සල්ලිම හොයන්න ජීවිතේ හොඳ කාලෙ වැය කරනෙක අපරාදයක්.. :(

    එහෙමද..? Rock, Stone කියන්නෙත් ගල් වලටම නේහ්..? :oo:

    ඉතිං කැතයිනේ එහෙම දැම්මාම නම අගට.. සඳරුවන් ගල්..:dull:

    ne ban 100000K withara hoyala lanka enawa...awurudsak fun eke inne:D
     
    Status
    Not open for further replies.