☸︎ ආනාපානසතියෙන් අපගේ පෙරභවය - මතුභවය විමසමු ☸︎

Yeezus

Well-known member
  • Nov 20, 2024
    4,886
    1
    6,731
    113
    𓇢𓆸🧘🏻‍♂️𝓟𝓮𝓪𝓬𝓮

    භාවනාවෙ කොටස් දෙකයි නෙ.
    සමථ සහ විදර්ශනා භාවනාව.

    ☸︎ එලෙසම නිවන් මාර්ගයට පිවිසිය හැකි මාර්ග දෙකක් තමයි සමථය සහ විදර්ශනාව ඔස්සේ ... විපස්සනාව හෙවත් ශුශ්ක විපස්සනා භාවනාව වැඩීම මගින් නිවණ අවබෝධ කරගැනීම එක මාර්ගයක් ...☸︎

    🪷 අනෙක තමා සමථය වැඩීමෙන්, චතුර්ථ ධ්‍යාන ලබා, ඉන්පසුව චතුධාතු භාවනාව වැඩීම මගින් නාම රූප පරිච්ජින්න ඥානය පිළිබඳ අවබෝධය ලබා පටිච්ච සමුප්පාද චක්‍රය ගැන අවබෝධයෙන් සත්‍ය අවබෝධය ... එම චතුර්ථ ධ්‍යාන බලයෙන් සහ, මෙම ලබාගත් පරිච්ජින්න ඥානය මගින් තමා මෙම කර්මස්ථානයේ පරිදි පෙර භවයන් සහ මතුභවයන් පිළිබඳ විමසීමෙන්, හේතුඵල දහම විමසීමෙන්, අවිද්‍යාව දුරු කිරීමෙන් සත්‍ය අවබෝධ වෙන්නෙ .... 🪷

    𑁍 මෙම දේශනාව මා උපුටා ගත්තේ පන්සිල් මලුව වැඩසටහනෙහි බණ්ඩාරවෙල විමලවංශ ස්වාමීන් වහන්සේ ( ගිහි කල ශල්‍ය වෛද්‍යවරයක් ) සමග කල වැඩසටහනෙන්𑁍

    මෙහි 55:59 Timestamp සිට පෙර භවය විමසන ආකාරය පිළිබඳව දේශනා කෙරේ. Timestamp Link

    මෙම දේශනාවේ පළමු කොටසෙ ආනාපානසතිය වඩන ආකාරය පිළිබඳ පැහැදිලි අවබෝධයක් ලබා දෙනව, එම දේශනාවෙහිම දිගුවක් තමා මෙම මා ඉහලින් ඉදිරිපත් කල දේශනාව.

    පලමු කොටස -

    “හන්ද’දානි භික්ඛවේ, ආමන්තයාමි වෝ වයධම්මා සංඛාරා අප්පමාදේන සම්පාදේථ.”

    “මහණෙනි, දැන් මම අන්තිම වරට තොප අමතමි. සංස්කාරයෝ නැසෙන ස්වභාවය ඇත්තාහු ය. එබැවින් අප්‍ර‍මාදයෙන් ශ්‍ර‍මණ කෘත්‍යයන් සම්පාදනය කරව්” යනු එහි තේරුම ය.

    ✍️ @Yeezus
     
    Yeezus

    Well-known member
  • Nov 20, 2024
    4,886
    1
    6,731
    113
    මතු බවය තීරණය වෙන්නේ චුති සිත අනුව නෙවෙයි ද ?
    ඒක අනුව තමයි
    මේ දේශනාවෙ තියෙන්නෙ අපි පෙරභවයෙ කෞද, මතු භවයෙ කෞද කියල බලන විදිය ගැන දේශනාවක්.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,747
    167,401
    113
    එකමත් එක රටක

    ඉතින් බන් . මරණාසන්න වෙලාවේ ජවන් සිත් , චුති සිත වගේ දේවල් නිසා නම් ඊලග භවය තීරණය කරන්නේ ,
    ඒ ඊලග භවය උබ මේ කියන භාවනා කරල කලින් කියන්න පුලුවන් කියලා කියන්නේ ,

    දැනටම අපේ මරණාසන්න වෙලාවේ හටගන්නා සිත් කලින් තීරණය වෙලා ඉවරයි කියන එක .

    අපි ජිවිතේ ඉතුරු කාලේ මොන පව් වැඩක් කරත් මැරෙන වෙලාවේ සිතට බලපෑමක් නෑ . ආනන්තරිය පාපකර්මයක් කරත් අවුලක් නෑ . කලින් මරණාසන්න සිත මොකද්ද කියලා තීරණය කරල ඉවරයි
     
    • Like
    Reactions: lankalk

    බුදුහාමුදුරුවොත් එක එක පුද්ගලයො ගැන දේශනා කරල තියනවනෙ පෙරභවය සහ මතුභවය ගැන

    මටත් ඔය ප්‍රශ්නෙ ආවා ඕක අහද්දි

    ඒත් ඉතින් දේශනාවෙ සඳහන් වෙන්නෙ නම් එසේ පුලුවන් කියල තමා 😪
     
    හැමදේම තීරණය වෙලා , අනාගත භාවයන් , අනාගතේ වෙන හැටි කලින් තීරණය වෙලා ඉවරයි නම් ඉතින් බණ කියන එකේ , ධර්මයේ හැසිරෙන්න කියන එකේ තේරුමක් නැති වෙන්ව.
    කොච්චර ධර්මයේ හැසිරෙන්න කිව්වත් කලින් තීරණය වෙච්ච් , කලින් කියන්න පුලුවන් විදියට තමයි දේවල් ඉස්සරහට වෙන්නේ .
     
    • Like
    Reactions: Emios and Yeezus

    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,599
    113
    Colombo
    ඉතින් බන් . මරණාසන්න වෙලාවේ ජවන් සිත් , චුති සිත වගේ දේවල් නිසා නම් ඊලග භවය තීරණය කරන්නේ ,
    ඒ ඊලග භවය උබ මේ කියන භාවනා කරල කලින් කියන්න පුලුවන් කියලා කියන්නේ ,

    දැනටම අපේ මරණාසන්න වෙලාවේ හටගන්නා සිත් කලින් තීරණය වෙලා ඉවරයි කියන එක .

    අපි ජිවිතේ ඉතුරු කාලේ මොන පව් වැඩක් කරත් මැරෙන වෙලාවේ සිතට බලපෑමක් නෑ . ආනන්තරිය පාපකර්මයක් කරත් අවුලක් නෑ . කලින් මරණාසන්න සිත මොකද්ද කියලා තීරණය කරල ඉවරයි
    බුදුහාමුදුරුවොත් එක එක පුද්ගලයො ගැන දේශනා කරල තියනවනෙ පෙරභවය සහ මතුභවය ගැන

    මටත් ඔය ප්‍රශ්නෙ ආවා ඕක අහද්දි

    ඒත් ඉතින් දේශනාවෙ සඳහන් වෙන්නෙ නම් එසේ පුලුවන් කියල තමා 😪

    ඔය ඔක්කොම මිත්යා දෘස්ටිය නිසා තියෙන ප්‍රස්න. සමථය දියුනු කරලා මොන චිත්‍රපටි බැලුවත් සත පහක වැඩක් නැත්තේ ඒ නිසා.
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,524
    67,868
    113
    Everything is predetermined.nothing is predermind.That is the abosolute reality.nothing exist nor non exist.If a person asks if everything is already designed yes it is.If a person asks if nothing is predestined yes nothing is.It is according to the illusion of the asker.Does it mean we should do nothing and let everything happen as its already planned.no its not how the abosulute reality work.It contains every possibility.
     
    • Like
    Reactions: Yeezus

    DiksonAlex

    Well-known member
  • Sep 7, 2021
    5,573
    5,557
    113
    Colombo
    𓇢𓆸🧘🏻‍♂️𝓟𝓮𝓪𝓬𝓮

    භාවනාවෙ කොටස් දෙකයි නෙ.
    සමථ සහ විදර්ශනා භාවනාව.

    ☸︎ එලෙසම නිවන් මාර්ගයට පිවිසිය හැකි මාර්ග දෙකක් තමයි සමථය සහ විදර්ශනාව ඔස්සේ ... විපස්සනාව හෙවත් ශුශ්ක විපස්සනා භාවනාව වැඩීම මගින් නිවණ අවබෝධ කරගැනීම එක මාර්ගයක් ...☸︎

    🪷 අනෙක තමා සමථය වැඩීමෙන්, චතුර්ථ ධ්‍යාන ලබා, ඉන්පසුව චතුධාතු භාවනාව වැඩීම මගින් නාම රූප පරිච්ජින්න ඥානය පිළිබඳ අවබෝධය ලබා පටිච්ච සමුප්පාද චක්‍රය ගැන අවබෝධයෙන් සත්‍ය අවබෝධය ... එම චතුර්ථ ධ්‍යාන බලයෙන් සහ, මෙම ලබාගත් පරිච්ජින්න ඥානය මගින් තමා මෙම කර්මස්ථානයේ පරිදි පෙර භවයන් සහ මතුභවයන් පිළිබඳ විමසීමෙන්, හේතුඵල දහම විමසීමෙන්, අවිද්‍යාව දුරු කිරීමෙන් සත්‍ය අවබෝධ වෙන්නෙ .... 🪷

    𑁍 මෙම දේශනාව මා උපුටා ගත්තේ පන්සිල් මලුව වැඩසටහනෙහි බණ්ඩාරවෙල විමලවංශ ස්වාමීන් වහන්සේ ( ගිහි කල ශල්‍ය වෛද්‍යවරයක් ) සමග කල වැඩසටහනෙන්𑁍

    මෙහි 55:59 Timestamp සිට පෙර භවය විමසන ආකාරය පිළිබඳව දේශනා කෙරේ. Timestamp Link

    මෙම දේශනාවේ පළමු කොටසෙ ආනාපානසතිය වඩන ආකාරය පිළිබඳ පැහැදිලි අවබෝධයක් ලබා දෙනව, එම දේශනාවෙහිම දිගුවක් තමා මෙම මා ඉහලින් ඉදිරිපත් කල දේශනාව.

    පලමු කොටස -

    “හන්ද’දානි භික්ඛවේ, ආමන්තයාමි වෝ වයධම්මා සංඛාරා අප්පමාදේන සම්පාදේථ.”

    “මහණෙනි, දැන් මම අන්තිම වරට තොප අමතමි. සංස්කාරයෝ නැසෙන ස්වභාවය ඇත්තාහු ය. එබැවින් අප්‍ර‍මාදයෙන් ශ්‍ර‍මණ කෘත්‍යයන් සම්පාදනය කරව්” යනු එහි තේරුම ය.

    ✍️ @Yeezus

    අඩෝ මම හොය හොය හිටිය සීන් එකක් මෙි...තෑන්ක්ස් ඩා රොම්බ සන්තෝෂම්
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,524
    67,868
    113
    God is a women.she changes her mind every time.It appears to be all predetermind.but with faith there is a infinte posibility.
     
    • Like
    Reactions: Yeezus

    Yeezus

    Well-known member
  • Nov 20, 2024
    4,886
    1
    6,731
    113
    ඔය ඔක්කොම මිත්යා දෘස්ටිය නිසා තියෙන ප්‍රස්න. සමථය දියුනු කරලා මොන චිත්‍රපටි බැලුවත් සත පහක වැඩක් නැත්තේ ඒ නිසා.
    අනේ මන්ද බන් උඹ එක්කො පසේබුදු කෙනෙක්, නැත්තන් මහරහතන් වහන්සේ කෙනෙක්

    මොකද නිවන ගැන කිව්වොත් උඹ කියනව නිවන කියල එකක් නැ ඒක අවිද්‍යාව කියල
    සමථය වඩන එක මිත්‍යා දෘෂ්ඨිය කියල,
    මොන දහම් කරුණ දෑවත් උඹ කොහොමහරි ඒක ප්‍රථික්ෂේප කරණව ... හැබැයි ඒකට කරුණු දක්වනව දහමෙන්ම ...
    පස්සෙ උඹම දාන නූල් දැකල තියනව නිවන් වඩන හැටි ගැන, යක්ෂයො ප්‍රේතයො ගැන

    අනෙ මන්ද මේව ප්‍රතික්ෂේප කරන්න උඹ අර මම උඩින් කිව්ව දෙකෙන් එකක් වෙලා ඉන්න ඕනි 😪

    I respect your opinions
    But
    Sometimes its so annoying 😪
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,747
    167,401
    113
    එකමත් එක රටක
    ඔය ඔක්කොම මිත්යා දෘස්ටිය නිසා තියෙන ප්‍රස්න. සමථය දියුනු කරලා මොන චිත්‍රපටි බැලුවත් සත පහක වැඩක් නැත්තේ ඒ නිසා.
    2011 WC Final එකේ replay එක ආයිත් බලන ගමන් , ලංකාවට දිනන්න කරන්න ඕන දේවල් ගැන කොච්චර උපදෙස් දීල දිනනකන් බලන් හිටියට වැඩක් තියනවද?? :rofl:

    අනාගතේ වෙන දේවල් හරියටම කියන්න පුලුවන් කම තියාගෙන මිනිස්සු වෙනස් කරන්න ධර්මය දේසනා කරපු එකත් ඔන්න ඔය වගේ දෙයක්….
     
    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,599
    113
    Colombo
    අනේ මන්ද බන් උඹ එක්කො පසේබුදු කෙනෙක්, නැත්තන් මහරහතන් වහන්සේ කෙනෙක්

    මන් පසේ බුදුත් නෙමෙයි, රහතුත් නෙමෙයි. ලෞකිකව කිව්වොත් මන් සකදාගාමි කෙනෙක්.

    මොකද නිවන ගැන කිව්වොත් උඹ කියනව නිවන කියල එකක් නැ ඒක අවිද්‍යාව කියල
    සමථය වඩන එක මිත්‍යා දෘෂ්ඨිය කියල,
    මොන දහම් කරුණ දෑවත් උඹ කොහොමහරි ඒක ප්‍රථික්ෂේප කරණව ... හැබැයි ඒකට කරුණු දක්වනව දහමෙන්ම ...
    පස්සෙ උඹම දාන නූල් දැකල තියනව නිවන් වඩන හැටි ගැන, යක්ෂයො ප්‍රේතයො ගැන

    ඉතින් ඒක තමයි, මිත්යා දෘස්ටික භූමියෙයි, ආර්ය භූමියෙයි වෙනස.
    "නිවන" ලෝකොත්තරයි. *නිවන* කියලා *දෙයක්* නැහැ.

    *දෙයක්* හම්බෙන්නැති තැනක් කමයි නිවන. මේක කොහොම කිව්වත් රෝස් අන්කල් කියනවෙ වගේ අන්ධයෙක්ට පාටක් ගැන කියනවා වගේ තමයි. වැඩක් වෙන්නැහැ.

    මන් නූල් දාන්නේ නිවන අරමුනක් කරන උපාදානය වැඩි කර ගන්න නෙමෙයි, යෝනිසෝ මනසිකාරයට පත් වෙන්න.. ඕක මන් කොහොම දැම්මත් තමාගේ කුසලය අනුව තමයි එක එක්කෙනා ගන්නේ..

    යක්ෂයෝ, පේ‍ර්තයෝ.. මේ කිසි දෙයක් ගැන මට සක්කාය දිට්ටියක් නැහැ. ඒත් පෘථක්ජන අයට තියෙනවා. මට සක්කාය දිට්ටය නැති වුනාට, කතා කරන්න පුලුවන් ඕන දෙයක් ගැන. මේකත් අර කලින් කිව්වා වගේ අන්ධය..

    2011 WC Final එකේ replay එක ආයිත් බලන ගමන් , ලංකාවට දිනන්න කරන්න ඕන දේවල් ගැන කොච්චර උපදෙස් දීල දිනනකන් බලන් හිටියට වැඩක් තියනවද?? :rofl:

    අනාගතේ වෙන දේවල් හරියටම කියන්න පුලුවන් කම තියාගෙන මිනිස්සු වෙනස් කරන්න ධර්මය දේසනා කරපු එකත් ඔන්න ඔය වගේ දෙයක්….
    අනාගතයක් තියෙනවද?
    ඔයාට අනාගතය කියලා දේයක් තියෙන නිසා තමයි ඔට ප්‍රස්න ඔක්කොම.
    ------ Post added on Jun 11, 2025 at 9:42 PM
     
    • Like
    Reactions: Yeezus

    Yeezus

    Well-known member
  • Nov 20, 2024
    4,886
    1
    6,731
    113
    මන් පසේ බුදුත් නෙමෙයි, රහතුත් නෙමෙයි. ලෞකිකව කිව්වොත් මන් සකදාගාමි කෙනෙක්.

    ඉතින් ඒක තමයි, මිත්යා දෘස්ටික භූමියෙයි, ආර්ය භූමියෙයි වෙනස.
    "නිවන" ලෝකොත්තරයි. *නිවන* කියලා *දෙයක්* නැහැ.

    *දෙයක්* හම්බෙන්නැති තැනක් කමයි නිවන. මේක කොහොම කිව්වත් රෝස් අන්කල් කියනවෙ වගේ අන්ධයෙක්ට පාටක් ගැන කියනවා වගේ තමයි. වැඩක් වෙන්නැහැ.

    මන් නූල් දාන්නේ නිවන අරමුනක් කරන උපාදානය වැඩි කර ගන්න නෙමෙයි, යෝනිසෝ මනසිකාරයට පත් වෙන්න.. ඕක මන් කොහොම දැම්මත් තමාගේ කුසලය අනුව තමයි එක එක්කෙනා ගන්නේ..

    යක්ෂයෝ, පේ‍ර්තයෝ.. මේ කිසි දෙයක් ගැන මට සක්කාය දිට්ටියක් නැහැ. ඒත් පෘථක්ජන අයට තියෙනවා. මට සක්කාය දිට්ටය නැති වුනාට, කතා කරන්න පුලුවන් ඕන දෙයක් ගැන. මේකත් අර කලින් කිව්වා වගේ අන්ධය..

    අනාගතයක් තියෙනවද?
    ඔයාට අනාගතය කියලා දේයක් තියෙන නිසා තමයි ඔට ප්‍රස්න ඔක්කොම.
    ------ Post added on Jun 11, 2025 at 9:42 PM
    හ්ම්ම්ම්ම් ........
     
    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,599
    113
    Colombo
    අනාගතේ වෙන දේවල් හරියටම කියන්න පුලුවන් කම තියාගෙන මිනිස්සු වෙනස් කරන්න ධර්මය දේසනා කරපු එකත් ඔන්න ඔය වගේ දෙයක්….
    ඔය ධර්මයයි, ධරමය දේශනා කරන අයයි, අනාගත.. කතායි ඔක්කොම ඔයාගේ ලෝකය. ඕක ගොඩනැගෙන්නෙම අවිද්‍යාව මත. අවිද්‍යාව මත ගොඩනැගෙන ලෝකේ ඇතුලේ තියෙන ප්‍රස්න වලට කවදාවත් උත්තර හොයලා ඉවර කරන්න බැහැ. ඔය ලෝකයම මායාවක්. මිරිගුවක්.

    චුතූපපාත ඤාණය කියන්නේ බොරුවක්ද?
    චුතූපපෙති න්යානය කියන්නේ, පෘථක්ජන කෙනෙක්ටනම්, විජානන දැනුම අරමුනු කරන්, ගොඩනගාගත් දෘස්ටියක්.

    ඕක නිකන්, අවකාශයේ පාත්තයෙක් ඇගිල්ලෙන් ඇදලා, ඌ ඇත්තද බොරුද අහනවා වගේ.
    ------ Post added on Jun 11, 2025 at 9:49 PM
     
    • Like
    Reactions: Yeezus

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,211
    1
    61,600
    113
    Mother Earth
    1749659085053.jpeg
     
    • Like
    Reactions: Emios

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,524
    67,868
    113
    ඔය ධර්මයයි, ධරමය දේශනා කරන අයයි, අනාගත.. කතායි ඔක්කොම ඔයාගේ ලෝකය. ඕක ගොඩනැගෙන්නෙම අවිද්‍යාව මත. අවිද්‍යාව මත ගොඩනැගෙන ලෝකේ ඇතුලේ තියෙන ප්‍රස්න වලට කවදාවත් උත්තර හොයලා ඉවර කරන්න බැහැ. ඔය ලෝකයම මායාවක්. මිරිගුවක්.

    චුතූපපෙති න්යානය කියන්නේ, පෘථක්ජන කෙනෙක්ටනම්, විජානන දැනුම අරමුනු කරන්, ගොඩනගාගත් දෘස්ටියක්.

    ඕක නිකන්, අවකාශයේ පාත්තයෙක් ඇගිල්ලෙන් ඇදලා, ඌ ඇත්තද බොරුද අහනවා වගේ.
    ------ Post added on Jun 11, 2025 at 9:49 PM
    But if you ever had a kindey stone you would know its not an illusion