☸︎ ආයාසයෙන් තොරව නිරායාසයෙන් නිවනට ~ අකම්පිත 01 ☸︎

ek_rosh

Well-known member
  • May 9, 2014
    3,331
    2,190
    113
    මෝහය නිසා යමකු ට දුක නොවැටහී තිබෙන්න පුළුවන්, ( උදාහරණයක් ලෙස, එකල විසූ චක්‍රවර්ති රජ කෙනෙකුට, සිතූ පැතු දේ ලබා ගැනීමට හැකි ව තිබු නිසා, ඒ සදාකාලික සැපයක්, ජීවිතයේ දුකක් නැතැයි කියා අන්තයකට එන්න පුළුවන්, මෝහය නම් වළාවෙන් ඔහුගේ සිත වසාගෙන තිබෙන නිසා )

    මේ රජාටත්...වයසට යැමේ දුක.. ලෙඩ වීමෙ දුක නොතිබෙන්න ඇති ද?

    ඔබතුමාට පෙන්නෙ නැති ද...දුක ඇත, නැත කියල අන්ත දෙකක එකේ ගැලපීමක් නැ කියල?

    Samma dittiya pahala unata niwana newene.eka nikan medata awa wage neda
    නිවන් දැකලා තමයි මැදට එන්නේ. සරලව මාර්ගය වැඩෙනවා.. කියලා වෙන්නේ, එන්න එන්න ගොන්කම් අඩු වෙවී ගිහින්, අන්තිමට ගොනාට අදින්නම බැරි වෙනවා. (රහත් වෙනවා)

    ඔතන, සම්මා දිට්ටිය කියන්නෙ මොකක්ද කියන එක අනුව වෙනස්වෙනව... ස්ම්මාදිට්ටිය කියන්නෙ ත්‍රිලක්ශනේ ඉන්සයිට් එක කියල ගත්ත්ටො, ඒක වෙන්නෙ නිවන එක්ස්පිරියන්ස් වෙන්න කලින්..

    සම්මාදිට්ටිය කියන්නෙ සොවාන් මාර්ග සිත කියල ගත්තොත්, මාර්ග සිතේ ඔබ්ජෙක්ට් එක නිබ්බාන...ඒ කියන්නෙ...පෙර පසු නොවී..
    ------ Post added on Dec 30, 2025 at 9:36 PM
     
    Last edited:

    Blair Solari

    Well-known member
  • Dec 9, 2025
    2,594
    2,037
    113
    ඔතන, සම්මා දිට්ටිය කියන්නෙ මොකක්ද කියන එක අනුව වෙනස්වෙනව... ස්ම්මාදිට්ටිය කියන්නෙ ත්‍රිලක්ශනේ ඉන්සයිට් එක කියල ගත්ත්ටො, ඒක වෙන්නෙ නිවන එක්ස්පිරියන්ස් වෙන්න කලින්..

    සම්මාදිට්ටිය කියන්නෙ සොවාන් මාර්ග සිත කියල ගත්තොත්, මාර්ග සිතේ ඔබ්ජෙක්ට් එක නිබ්බාන...ඒ කියන්නෙ...පෙර පසු නොවී..

    ඔව්, මාර්ග චිත්ත වීථිය නෙමෙයි, ප්‍රඤාව තමයි මන් හිතන්නේ @Emios අන්කල් අහන්නේ.

    ස්ම්මාදිට්ටිය කියන්නෙ ත්‍රිලක්ශනේ ඉන්සයිට් එක කියල ගත්ත්ටො, ඒක වෙන්නෙ නිවන එක්ස්පිරියන්ස් වෙන්න කලින්..

    ත්‍රීලක්ෂනයට පස්සේ ලෝකෝත්තර චිත්ත වීථිය එනවා.. කියන්න හේතුව අභිධර්ම දැනුමද?
    අභිධර්මයේ ඔය සම්බන්ධව තියෙන තැන කියන්න පුලුවන්නම් වටිනවා.
    ------ Post added on Dec 30, 2025 at 9:54 PM
     
    • Like
    Reactions: Emios

    ek_rosh

    Well-known member
  • May 9, 2014
    3,331
    2,190
    113
    ඔව්, මාර්ග චිත්ත වීථිය නෙමෙයි, ප්‍රඤාව තමයි මන් හිතන්නේ @Emios අන්කල් අහන්නේ.

    ත්‍රීලක්ෂනයට පස්සේ ලෝකෝත්තර චිත්ත වීථිය එනවා.. කියන්න හේතුව අභිධර්ම දැනුමද?
    අභිධර්මයේ ඔය සම්බන්ධව තියෙන තැන කියන්න පුලුවන්නම් වටිනවා.
    ------ Post added on Dec 30, 2025 at 9:54 PM

    ඕක මැප් එකක් නෙ...එක සුත්‍රයක මෙන්නෙ මෙහෙමයි කියල හොයන්න නැ...

    අභිදම්මෙ, සච්ච විබන්ගයෙ තියෙනව...ත්‍රිලක්ශනය චිත්ත වීතිවලට සෙට් වෙන විදිහ...පට්ටානෙ තියෙනව, විපස්සනා න්යාන, සහ හේතු..ශම්ම සන්ගනියෙ තියෙනව..ලෝකොත්තට සිත් සෙට් වෙන විදිහ...ගොත්‍රබු සිත් ඉන්වොල් වෙන විදිහ...ඔවා ටික හරියට ඇනලයිස් පාරක් දම්මනම්...බුදු කිව්වෙ මොකක්ද කියන එකට ඇප්‍රෝච් කරන්නෙ කොහමද කියල ටක්කෙට අල්ලගන්න පුලුවන්...ඇත නැත් වැල්වටාරම් වලින් නැතුව..මොකද්ද මේ කියන්න හදන්නෙ කියල...බුදුකෙනෙක් කියන්නෙ කවුද කියල ලව්කිකවත් හිතාගන්න බැරි වෙනව...

    විශුද්දි මාර්ගයෙ නම්...අබිදම්මෙට වැඩ්ය ස්ට්‍රිට් ෆොර්වර්ඩ් තියෙනව... වැඩිය ෆලෝකරල නැ හැබයි..
     
    Thanks, කියවන්න ඕනේ පුලුවන් ඉක්මන්ට.
     
    Yeezus

    Well-known member
  • Nov 20, 2024
    4,878
    1
    6,720
    113
    මේ රජාටත්...වයසට යැමේ දුක.. ලෙඩ වීමෙ දුක නොතිබෙන්න ඇති ද?

    ඔබතුමාට පෙන්නෙ නැති ද...දුක ඇත, නැත කියල අන්ත දෙකක එකේ ගැලපීමක් නැ කියල?

    ඔව් ... හැබැයි ඒ රාජා වෙනත් මිථ්‍යාදෘෂ්ටික වෘත්තයක - දුක නැති කිරීමට සම්මාදම් වී සිටියා නම්....

    දුක ඇත නැත කියන අන්ත දෙකේ ගැලපීමක් නෑ කියල තමයි මමත් කියන්නේ, ඒක මෝහය, අවිද්‍යාව
    ඇති හෝ නැතිවීමට දෙයක් තිබෙන්න එපැයි.

    ඒ නිසා ඇත නැත කියන අන්ත දෙකට නොයා, මැදින් ... එනම් ඇතිවීමට හෝ නැති වීමට පවතින දුකට හේතුව නැති කිරීම යි නිර්වාණය. ( පටිච්චසමුප්පාදයට අනුව හේතු නිරුද්ධ කිරීමෙන් )

    Thanks, කියවන්න ඕනේ පුලුවන් ඉක්මන්ට.

    විශුද්ධි මාර්ගය විවරණය
    ------ Post added on Dec 30, 2025 at 10:24 PM
     
    • Like
    Reactions: Blair Solari

    Blair Solari

    Well-known member
  • Dec 9, 2025
    2,594
    2,037
    113
    ඔව් ... හැබැයි ඒ රාජා වෙනත් මිථ්‍යාදෘෂ්ටික වෘත්තයක - දුක නැති කිරීමට සම්මාදම් වී සිටියා නම්....

    දුක ඇත නැත කියන අන්ත දෙකේ ගැලපීමක් නෑ කියල තමයි මමත් කියන්නේ, ඒක මෝහය, අවිද්‍යාව
    ඇති හෝ නැතිවීමට දෙයක් තිබෙන්න එපැයි.

    ඒ නිසා ඇත නැත කියන අන්ත දෙකට නොයා, මැදින් ... එනම් ඇතිවීමට හෝ නැති වීමට පවතින දුකට හේතුව නැති කිරීම යි නිර්වාණය. ( පටිච්චසමුප්පාදයට අනුව හේතු නිරුද්ධ කිරීමෙන් )

    විශුද්ධි මාර්ගය විවරණය
    ------ Post added on Dec 30, 2025 at 10:24 PM

    Thanks
     
    • Like
    Reactions: Yeezus

    ek_rosh

    Well-known member
  • May 9, 2014
    3,331
    2,190
    113
    ඔව් ... හැබැයි ඒ රාජා වෙනත් මිථ්‍යාදෘෂ්ටික වෘත්තයක - දුක නැති කිරීමට සම්මාදම් වී සිටියා නම්....

    දුක ඇත නැත කියන අන්ත දෙකේ ගැලපීමක් නෑ කියල තමයි මමත් කියන්නේ, ඒක මෝහය, අවිද්‍යාව
    ඇති හෝ නැතිවීමට දෙයක් තිබෙන්න එපැයි.

    ඒ නිසා ඇත නැත කියන අන්ත දෙකට නොයා, මැදින් ... එනම් ඇතිවීමට හෝ නැති වීමට පවතින දුකට හේතුව නැති කිරීම යි නිර්වාණය. ( පටිච්චසමුප්පාදයට අනුව හේතු නිරුද්ධ කිරීමෙන් )

    ඒ කියන්නෙ රජා උනත් දුක ඇත කියන තැනනෙ හිටියෙ..

    පෘතක්ජනය දුක ඇත කියන තැන හිට්ය මිසක්...දුක නැත කියන අන්තයක් තීබුනද...ඔය දෙකේ මැදක් හොයන්න?
     
    • Like
    Reactions: Yeezus

    Yeezus

    Well-known member
  • Nov 20, 2024
    4,878
    1
    6,720
    113
    විශුද්ධි මාර්ගය පසුකාලීනව බුද්ධඝෝෂ ස්වාමීන් වහන්සේ විසින් රචනා කළා යැයි තමා පැවසෙන්නේ.

    ථෙරවාදයේ අඩිතාලම විශුද්ධි මාර්ගය කියලා කියනවා. ත්‍රිපිටකය අර්ථ දැක්වූ එක් ආකාරයක් විශුද්ධි මාර්ගය. විශුද්ධි මාර්ගය අඩංගු අර්ථ දැක්වීම් මතලු ථෙරවාදය පදනම් වන්නේ.

    ( මම කලින් මෙහි සඳහන් කළ උදාහරණයක් ආකාරයට, ආනාපානසතිය සිදුකිරීමේදී නාසික ා හුස්ම රැල්ලට අවධාන යොමු කිරීම විශුද්ධි මාර්ගයේ පමණක් තිබෙන දෙයක්ලු - මුල් සූත්‍රයේ තිබෙන්නේ සබ්බකාය, සමස්ත ශරීරයේ චලනයට අවධානය යොමු කරන්න කියලාලු )

    ථෙරවාදය ප්‍රශ්න කරන, විවේචනය කරන පුද්ගලයින් වස්තු විෂය ලෙස ගන්නේ විශුද්ධි මාර්ගය.

    මොකද එක් පුද්ගලයකුගේ අර්ථකථනය
    ත්‍රිපිටකයේ සැබෑ බුද්ධ වචනයේ අර්ථකථනය දැයි ඔවුන් සැක කරනවා.
     
    • Like
    Reactions: Blair Solari

    Blair Solari

    Well-known member
  • Dec 9, 2025
    2,594
    2,037
    113
    ඒ කියන්නෙ රජා උනත් දුක ඇත කියන තැනනෙ හිටියෙ..

    පෘතක්ජනය දුක ඇත කියන තැන හිට්ය මිසක්...දුක නැත කියන අන්තයක් තීබුනද...ඔය දෙකේ මැදක් හොයන්න?

    ඇත, නැත පැත්තක දාමු.

    දුක මට්ටමෙන්ම අන්තයක් නෙමෙයිද?

    අමුතුවෙන් වේදනාව දුක කියලා හිතලා විදිනවද නැත්තම් කකුලට පිහියෙන් අනින එක දැනගන්නෙම දුකක් විදිහටද?

    වේදනාව 'x' කියලා අල්ලන දිට්ටියම අන්තයක්, imho.
     
    Yeezus

    Well-known member
  • Nov 20, 2024
    4,878
    1
    6,720
    113
    ඒ කියන්නෙ රජා උනත් දුක ඇත කියන තැනනෙ හිටියෙ..

    පෘතක්ජනය දුක ඇත කියන තැන හිට්ය මිසක්...දුක නැත කියන අන්තයක් තීබුනද...ඔය දෙකේ මැදක් හොයන්න?

    මෙහෙම කිව්වොත්,
    සංඛාර දුක්කය පෘථග්ජනයා දැන සිටියත්
    භව විභව අනුත්පාද දුක පෘථග්ජනයා නැතැයි හෝ එසේ දෙයක් ිබෙනවාදැයි අල්ප මාත්‍රයක අදහසක් හෝ නැතිව සිටියා නම් ... එය එක අන්තයක් නේද ( පුනර්භවය සංසාරය මරණින් මතු ජීවිතය ප්‍රතික්ෂේප කල පෘතග්ජනයා, නූපන් දුක ක් තිබෙනවා යයි නොදත් පෘතග්ජනයා )

    බුදුරජාණන් වහන්සේ, මෙම දුක සම්පූර්ණ වශයෙන්ම අවබෝධ කරගෙන ... එය නැති කිරීමට හේතු දැක්වූවා කීවොත්,

    එය ට ඔබතුමාගෙ අදහස කුමක්ද ?
     
    ek_rosh

    Well-known member
  • May 9, 2014
    3,331
    2,190
    113
    ඇත, නැත පැත්තක දාමු.

    දුක මට්ටමෙන්ම අන්තයක් නෙමෙයිද?

    අමුතුවෙන් වේදනාව දුක කියලා හිතලා විදිනවද නැත්තම් කකුලට පිහියෙන් අනින එක දැනගන්නෙම දුකක් විදිහටද?

    වේදනාව 'x' කියලා අල්ලන දිට්ටියම අන්තයක්, imho.

    ඔය කතාකරන්න වෙන්නෙ පෘතක්ජන කම්න් ඔබ්බට නෙ.. මේ කියන්නෙ...උදාහරනයට අනුකුලව, පෘතක්ජනය දුකේ අන්ත දෙකක හිටියද කියන එක පෘතක්ජන බාවය තුල..
     
    • Like
    Reactions: Blair Solari

    wpril5

    Well-known member
  • Jul 27, 2024
    584
    726
    93
    gouden_buddah_sitting_with_women-large.jpg
    මේ අල්ලා ට පූකේ අරිනවා නේද ? 🤣🤣
     
    Yeezus

    Well-known member
  • Nov 20, 2024
    4,878
    1
    6,720
    113
    මන් කිව්වොත් ගහක් පේන එක දුකයි කියලා..

    මොකද හිතන්නේ?
    සෝවාන් වත් වෙලා නෑ නම් ...
    එය දුකක් ... මොකද, "බැලීම" දෙයක් ලෙස අල්ලා ගත් කළ එය "පෙනීම"

    පෙනෙන්න නම් දෙයක් තියෙන්නනොනි
    දෙයක් නම්, මොනවාහරි
    මොනවාහරි නම් -> මෝහය -> පෙලීම -> නැවත භාවය සකස් වීම.

    ඒ නිසා ... මොනව හරි කියන සංඥාව නැති කරනතාක්, බැලීම පෙනීම වෙනවා.
    ඒ කියන්නේ දෙයක් උපාදානය අල්ලා ගැනීම
    පංචස්කන්ධය පංච උපාදානස්කන්ධය වෙනවා
    සංසාරයේ නැවත ගමන් කිරීමට හේතු ප්‍රත්‍ය වෙනවා

    ඒ නිසා සෝවාන් වෙන තෙක්, පෙනීම දුකයි.

    ( ප්‍රත්‍යක්ෂ වූ දෙයක් නෙවෙයි, ඇසූ දෙයක් ... මොකද සෝවාන් වෙලා නෑනේ මම තාම, පෘථග්ජනයි. ඉතින් මට තවම ගසක් පෙනෙන එකේ දුකක් පේන්නේ නෑ, ඇස් දෙකට පේනවා එච්චරයි ... I know it's දිට්ඨි)
     
    ek_rosh

    Well-known member
  • May 9, 2014
    3,331
    2,190
    113
    මෙහෙම කිව්වොත්,
    සංඛාර දුක්කය පෘථග්ජනයා දැන සිටියත්
    භව විභව අනුත්පාද දුක පෘථග්ජනයා නැතැයි හෝ එසේ දෙයක් ිබෙනවාදැයි අල්ප මාත්‍රයක අදහසක් හෝ නැතිව සිටියා නම් ... එය එක අන්තයක් නේද ( පුනර්භවය සංසාරය මරණින් මතු ජීවිතය ප්‍රතික්ෂේප කල පෘතග්ජනයා, නූපන් දුක ක් තිබෙනවා යයි නොදත් පෘතග්ජනයා )

    බුදුරජාණන් වහන්සේ, මෙම දුක සම්පූර්ණ වශයෙන්ම අවබෝධ කරගෙන ... එය නැති කිරීමට හේතු දැක්වූවා කීවොත්,

    එය ට ඔබතුමාගෙ අදහස කුමක්ද ?
    මන් කිව්වොත් ගහක් පේන එක දුකයි කියලා..

    මොකද හිතන්නේ?

    කලිනුත් කිව්ව වගේ ඔබතුමන්ල ඔය චැනල් එකෙන් අහල උදාහරනය සත්ය ලෙස අරගෙන යන්නෙ වැරදි පාරේ...ත්‍රිපිටකෙයෙ තියෙනව මොකක්ද ඇත නැත කියල බුදුන් පෙන්නුවෙ කියල..

    බුද්දකාලේ තිබුන සියලුම මිත්යා දුස්ටික ආගම් ගොඩ නැගිල තිබුනෙ, උච්චෙද (නිහිලිස්ම් ) සහ සාසත (එටෙර්නිලිස්ම්) දුශ්ටි මත..ඒ කියන්නෙ, ආත්මයක් නැ සහ සදාකල් පවතින ආත්මයක් ඇත කියන අදහසින්..

    බුදුන්ට පෙනුන, පෘතක්ජනය මම/මගෙ කියල ගන්නෙ...කොටස් 5 කට කියල....විදර්ශනාවෙදි පෙනුන, ඔය කොටස් පහ හේතුන් මත පවතින, ඉන්ඩිපෙන්ඩන්ට්ලි පැවතීමක් කතාකරන්න බැ කියල...

    හේතු ප්වතින වෙලාවෙදි නැ කිව්වත් අන්තයක්...හේතු නැති වෙලාවෙ ඇත කිව්වත් අන්තයක් කියල...එක නිසා අන්ත දෙකෙන් අයින් වෙල හේතු පල වාදය පෙන්නුවෙ... (මද්යම ප්‍රතිපදාව )

    ඉන්ඩිම්පෙන්ඩන්ට්ල්ය් එක්සිසිටන්ස් එකක් කතාකරන්න බැරි, ඔය හේතුනිසා ඇති වෙලා හේතුත් එක්ක නැතිවෙන (අනිච්ච ) දර්මතාවල කිසිම කෝර් එකක් (අනාත්ම ), මම මගේ කියල පැනවීමක් පෙන්නන්න බැරි බව පෙන්නුව...

    ඔන්න ඕක තමයි, ස්මාදිමත් උන සිතකට, විදර්ශනාව තුලින් ප්‍රත්යක්ශව දකින්න කියන්නෙ...ස්කන්ද වල ඇතිවීම නැති වීම...ඒකට තමයි, අරමුනක් ඕනෙ වෙන්නෙ (හුස්ම රැල්ල හරි මොකක් හරි )..

    ඕක ද්කින අවස්තාවෙදි.. සන්නාව අඩපන වෙනව (යොනිසො මනසිකාරය ), ප්‍රජ්නාව ලීඩ් වෙනව, එකෙන් අදුනගන්නව (මෙක කන්සෙප්ටුවල් අදුන ගැනූමක් නෙවේ..එහෙම වෙන්නෙ සන්නව තිබුනනම් )...ඔවා තමයි, විපස්සනා න්යාන වෙන්නෙ...ඔය න්යාන වලින් තමයි, සන්කත වල දුක ස්වාභවය, බය, ඔය ඔක්කොම දැන ගන්නෙ...මේවා සන්නා හරහ වන කන්සෙප්ටුවල් අය්ඩිආස් නෙවේ...දැනීම (ප්‍රජ්නාව හරහා )

    සරල නමුත් ගැබුරු කරන්න පුලුවන් කතාවක් තියෙන්නෙ...
     
    ඔබතුමා පෙළ ( සූත්‍ර, අභිධර්ම ) කෙලින්ම කියවලා ද අබෝධය ලැබුවේ ඔය වගේ ?
    නැත්තං දේශකයාණන් වහන්සේ නමක් ව recommend කරන්න පුළුවන් ද ?

    හරි වැරැද්ද මොකද්ද කියලා වෙන් කර ගන්න උපදෙසක් ඇහුවොත්, ඔබතුමා මොකද්ද කියන්නේ ..

    ( යන්න පාරක් පෙන්නුවොත් යහපතැ 🙂 )

    ස්තූතියි !
     
    Blair Solari

    Well-known member
  • Dec 9, 2025
    2,594
    2,037
    113
    උදාහරනය සත්ය

    පැහැදිලි මදි උදාහරණය සත්‍ය ලෙස අරන්.. කියන එක.

    හේතු ප්වතින වෙලාවෙදි නැ කිව්වත් අන්තයක්...හේතු නැති වෙලාවෙ ඇත කිව්වත් අන්තයක් කියල...එක නිසා අන්ත දෙකෙන් අයින් වෙල හේතු පල වාදය පෙන්නුවෙ... (මද්යම ප්‍රතිපදාව )

    හේතුව ලෙස හම්බෙන්නෙ සකස් වෙන්න බැරි දෙයක් සකස් වීම ලෙස දැනගන්න (දුක්ඛ) මෝඩකම නම් (සමුදය), හේතුවක් ගැනත් කතා කරන්නත් පුලුවන්ද? (නිරෝධය)

    @nipund අදහස ඕනේ මේ සම්බන්ධයෙන්.

    ඔන්න ඕක තමයි, ස්මාදිමත් උන සිතකට, විදර්ශනාව තුලින් ප්‍රත්යක්ශව දකින්න කියන්නෙ...ස්කන්ද වල ඇතිවීම නැති වීම...ඒකට තමයි, අරමුනක් ඕනෙ වෙන්නෙ (හුස්ම රැල්ල හරි මොකක් හරි )..

    ඕක ද්කින අවස්තාවෙදි.. සන්නාව අඩපන වෙනව (යොනිසො මනසිකාරය ), ප්‍රජ්නාව ලීඩ් වෙනව, එකෙන් අදුනගන්නව (මෙක කන්සෙප්ටුවල් අදුන ගැනූමක් නෙවේ..එහෙම වෙන්නෙ සන්නව තිබුනනම් )...ඔවා තමයි, විපස්සනා න්යාන වෙන්නෙ...ඔය න්යාන වලින් තමයි, සන්කත වල දුක ස්වාභවය, බය, ඔය ඔක්කොම දැන ගන්නෙ...මේවා සන්නා හරහ වන කන්සෙප්ටුවල් අය්ඩිආස් නෙවේ...දැනීම (ප්‍රජ්නාව හරහා )

    සරල නමුත් ගැබුරු කරන්න පුලුවන් කතාවක් තියෙන්නෙ...

    භාවනා කරන් යනවා, daily.
    ------ Post added on Dec 30, 2025 at 11:32 PM
     
    • Like
    Reactions: Yeezus

    ek_rosh

    Well-known member
  • May 9, 2014
    3,331
    2,190
    113
    ඔබතුමා පෙළ ( සූත්‍ර, අභිධර්ම ) කෙලින්ම කියවලා ද අබෝධය ලැබුවේ ඔය වගේ ?
    නැත්තං දේශකයාණන් වහන්සේ නමක් ව recommend කරන්න පුළුවන් ද ?

    හරි වැරැද්ද මොකද්ද කියලා වෙන් කර ගන්න උපදෙසක් ඇහුවොත්, ඔබතුමා මොකද්ද කියන්නේ ..

    ( යන්න පාරක් පෙන්නුවොත් යහපතැ 🙂 )

    ස්තූතියි !

    සුත්‍ර, අබිදම්ම කෙලින්ම කියෙව්වට සමහර ඒවා කෙලින්ම ගන්න බැ...ඒවගේ කොමෙන්ටරිස් වලට එහම යන්න වෙනව...ඉන්ග්ලිශ් ට්‍රන්ස්ලේශන් එහෙම තියෙනව සින්හල වලට වඩා තේරුමක් ගන්න පුලුවන්..

    එක්කෙනෙක් රෙකමන්ඩ් කරන්න බැ...ඔපෙන් මයින්ඩ් තියගෙන ගොඩ දෙනෙක්ගෙන් අහන්න...මේකම හරි කියල සෙටල් වෙන්න එපා...එහෙම උනාම සෙටල් වලා තියෙන්නෙ වැරදි මාර්ගයක පුලුවන්..එහෙම උනාම ගැලවෙන්න කපේට වත් බැ...බුද්ද දර්ශනයම වෙනස් කරල තමන් සෙට් උන මාර්ගය ජස්ටිෆ්යි කරගන්න හදන්නෙ...පේනවනෙ මේකෙම සමහර අයට වෙලා තියෙනා දේ.. එක නිසා මේකම තමයි මාර්ගය කියල සෙටල් වෙන්න එපා..ඔපෙන් වෙලා..හැම කෙනාගෙනම අහල බලන්න...

    අනික අපෙ එක්ස්පිරියන්ස් වලින් බුද්ද වචනය ඉන්ටෙප්‍රිට් කරගන්න උත්සහ කරන්නත් එපා..පුලුව්න තරමින්..බුද්ද වචනයම...ෆිල්ටර් එකකින් තොරව උකහාගන්න බලන්න ඕනෙ....

    පැහැදිලි මදි උදාහරණය සත්‍ය ලෙස අරන්.. කියන එක.

    පරමාර්ත සන්සාකරය ඇත නැත පෙන්නන ගන්න වෙන්නෙ සම්මුතියක්, එලියෙ මලක්, අරගෙන ඕක පෙන්නන ගියාම...ගන්නෙ එලියෙ කතාවක්...මලේ හදුන ගැනිමෙ අවුල්...එකේ ඇත නැත..

    හේතුව ලෙස හම්බෙන්නෙ සකස් වෙන්න බැරි දෙයක් සකස් වීම ලෙස දැනගන්න (දුක්ඛ) මෝඩකම නම් (සමුදය), හේතුවක් ගැනත් කතා කරන්නත් පුලුවන්ද? (නිරෝධය)

    @nipund අදහස ඕනේ මේ සම්බන්ධයෙන්.

    එහෙම හබ්බවීමක් වෙන්නෙ...සන්නාවෙන් අල්ලනකොට...එකයි කිව්වෙ...සන්නාව සයිලන්ට් වෙලා ප්‍රජ්නාවෙන් ලීඩ්වෙනව කියල..සන්නව සයිලන්ට් උනාම කන්සෙප්ටුවල් හදුනගැනීමක් හම්බවීමක් වෙන්නෙ නැ..

    භාවනා කරන් යනවා, daily.
    ------ Post added on Dec 30, 2025 at 11:32 PM

    :love:
    ------ Post added on Dec 31, 2025 at 12:09 AM
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,492
    67,835
    113
    ස්කන්ද වල ඇතිවීම නැති වීම.

    Mekata hari path eka hoyaganne kohomada.

    Husma ralla set une ne.eka amarui.dan danim 6 balanawa.eka winadi 5k wage puluwan.ita passe amarui.

    Meka karanna kalin samatha bawana wage karanna oneda.
     
    • Like
    Reactions: Yeezus

    Yeezus

    Well-known member
  • Nov 20, 2024
    4,878
    1
    6,720
    113
    Meka karanna kalin samatha bawana wage karanna oneda.

    චංචල වූ මනසකට කොහොමද
    නිශ්චල වූ ධර්මය පිහිටන්නේ

    එම නිසා පළමුව සමථය වඩා සිත ඒක් එක්තැන් කරගන්න, ඒකාග්‍රතාවය වඩන්න.
    ඉන්පසුව එම සමථය මගින්, ධර්ම කරුණු උකහා ගැනීමටත්, විදර්ශනාව වැඩීමටත් උපකාරී වේවි.

    ( ඒවං මේ සුතං )
     
    • Like
    Reactions: Emios