අර විශුද්ධි මාර්ගය කියල පොතක් තියෙනව ඒකෙ තියෙනව ප්‍රාතිහාර්ය පාන විදියත්. ඒත් කාටවත් තාම බෑ ප්‍රාතිහාර්ය පාන්න.
ඒකෙන්ම පේනව බුද්ධගෝෂගෙ කෙරුවාව.
අනික ඔය හාමුදුරුවරු කියන බහුතරය බන මුදලාලිල. ඕවගෙ හරි වැරැද්ද කියල කස්ටම බේස් එක කඩාගන්නෙ නැතිව ඒකම කියල හම්බ කරගන්නව.
ඉතින් උබ කියලා තියෙන විදිහට දස කසින වඩලා බලපන්, ඇයි අනිත් උන් ප්‍රාතිහාර පානකන් බලන් ඉන්නේ.