මම මේ දැනුත් අප්ඩේට් කරල බැලුව බන්. තවමනම් ගින්දර වගේ වැඩ. සමහරවිට සේම් අයි පී කීස් දෙක තුන ගත්ත එවුන්වද දන්නෙ නෑ බ්ලැක්ලිස්ට් කරල තියෙන්නෙ. හැබැයි මේක දැම්මට පස්සෙ නෙට් ටිකක් ස්ලෝ වගේ බන්. හැම රෙද්දම චෙක් කරනවද දන්නෙ නෑ.
Norton eke score eka 5.5 vennati namuth performance eka + security eka + Features ekka baladdi Norton eka thami hodama.
na machan avast wagema wada kara elata... poddakwath slow na...
ela ela uba lagadi wage kaspa ekak gaththot mata bitdefender key eka denna...hode thari uncle....
![]()

mageth kela unooo![]()

කොහොමද එහෙම කියන්නේ? kasper අවුලක් කලාද?Yes I agree...
Norton 2012 එක දා ගන්න.
පොඩ්ඩක් වත් Slow නෑ..Kaspersky එකට වඩා නම් හොඳයි..
huta matath kela wiya![]()
dan moko karanne.....blacklist unada.... ape nam thama wada ..
lagadima badu set weida danna......![]()

Free licence ekata kela unaane machan.....salli deela gannalu....mokak unaada manda.eleata wada kara kara thebbe....


same here...
just got expired....im uninstalling Bit now..![]()