♥♥♥ ලංකාවෙ මිනිස්සුන්ගෙ හිත් ♥♥♥

Mr.chachi

Well-known member
  • Oct 7, 2011
    7,994
    903
    113
    Colombo

    මම කට්ටා;13469663 said:
    මොනවා උනත් බන් කොල්ලෝ කාලේ හොඳට පිස්සු කෙල කෙල ආතල් එකේ ජීවත් වෙනවා වගේ පෙනුනත් ලහිරි,ගයාන්,මනුරංග වගේ අය්යලා තුලත් යහපත් මනුස්සයෙක් ජීවත් වෙනවා කියන එක එයාලා සමාජයට ඔප්පු කරලා දීලා තිබෙනවා
    මේ ගීතය ඒකට කදිම නිදසුනක්

    Maxxxxxxxxaaa Jaya wewaaaaaaaa

    Great Song. Thanks Machan


    හිතපිත් ඇති මිනිස්සුන්ට ජාතියේ ප්‍රණාමය

    rep +6

    me song eka mara sanvedi 10++

    Comment karapu rep deepu seratama Thanks !:yes::yes:
    Aththatama godaaaaak hoda wedak me karala thiyenne!:yes::yes:

    11.gif
    Hats Off For these GUYS
    11.gif
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    පට්ටම ලස්සන සින්දුවක් මචන්....:yes::yes::yes:

    (රෙප් නම් ඉවර‍යි කොල්ලෝ...sorry for that.)
     

    madura199

    Well-known member
  • May 6, 2012
    1,992
    334
    83
    ඈස් පේන මිනිස්සු තමන්ගේ කලාව මරාගෙන කද්දි
    සල්ලී වලට ලොබ කමේ කලාව විනශ කරද්දී

    ඈස් නොපනෙන ඔයා මෙ කරපු දේට මගේ ගෞරවය ....

    ගයාන් / ලහිරු / මනුරන්ග අය්යේ ඔයාලටත් මගේ ගෞරවය ...

    ආඩමබරයි ඔයාල වගේ මනුස්සයින් ගෑන .....
     

    Mr.chachi

    Well-known member
  • Oct 7, 2011
    7,994
    903
    113
    Colombo
    පට්ටම ලස්සන සින්දුවක් මචන්....:yes::yes::yes:

    (රෙප් නම් ඉවර‍යි කොල්ලෝ...sorry for that.)

    ඈස් පේන මිනිස්සු තමන්ගේ කලාව මරාගෙන කද්දි
    සල්ලී වලට ලොබ කමේ කලාව විනශ කරද්දී

    ඈස් නොපනෙන ඔයා මෙ කරපු දේට මගේ ගෞරවය ....

    ගයාන් / ලහිරු / මනුරන්ග අය්යේ ඔයාලටත් මගේ ගෞරවය ...

    ආඩමබරයි ඔයාල වගේ මනුස්සයින් ගෑන .....

    Thanks Friends!:yes::yes: