hmmmm <3
මම කට්ටා;13469663 said:මොනවා උනත් බන් කොල්ලෝ කාලේ හොඳට පිස්සු කෙල කෙල ආතල් එකේ ජීවත් වෙනවා වගේ පෙනුනත් ලහිරි,ගයාන්,මනුරංග වගේ අය්යලා තුලත් යහපත් මනුස්සයෙක් ජීවත් වෙනවා කියන එක එයාලා සමාජයට ඔප්පු කරලා දීලා තිබෙනවා
මේ ගීතය ඒකට කදිම නිදසුනක්
Maxxxxxxxxaaa Jaya wewaaaaaaaa
Great Song. Thanks Machan
හිතපිත් ඇති මිනිස්සුන්ට ජාතියේ ප්රණාමය
rep +6
me song eka mara sanvedi 10++




පට්ටම ලස්සන සින්දුවක් මචන්....
(රෙප් නම් ඉවරයි කොල්ලෝ...sorry for that.)
ඈස් පේන මිනිස්සු තමන්ගේ කලාව මරාගෙන කද්දි
සල්ලී වලට ලොබ කමේ කලාව විනශ කරද්දී
ඈස් නොපනෙන ඔයා මෙ කරපු දේට මගේ ගෞරවය ....
ගයාන් / ලහිරු / මනුරන්ග අය්යේ ඔයාලටත් මගේ ගෞරවය ...
ආඩමබරයි ඔයාල වගේ මනුස්සයින් ගෑන .....
