♥♥♥.....හයිකු කවිය.....♥♥♥

DiLakshika

Member
Nov 24, 2008
3,144
147
0
~~ Kandy ~~
හයිකු කවියක්...මුලින්ම ස්තුතියි ඒකෙ තේරුම කියල දුන්නට...
ගොඩක් ලස්සනයි අක්කා... ඔව්. ගොඩක් අමාරුයි තමයි ආදරේ කෙටියෙන් ලියන්න... මොකද ලියන්න ගත්තහම දිගටම ලියවෙනව... අමුතුම ලස්සනක් තියෙනව මේකෙ...

ඒක ඇත්ත....
අච්චර මහ ගොඩක් හදවතට දැනෙන දේ කෙටියෙන් ලියන්නෙ කොහොමද ?

ස්තුතියි අදහසට නුවන්
 
ronsilva

Member
Jan 19, 2009
6,160
294
0
Canada
ලි‍යැ‍වෙ‍න්නට සි‍ත තු‍ල හි‍ර වී‍ ද‍ඟල‍නා‍ හ‍යි‍කු‍ ක‍ව එ‍ලි‍ය‍ට‍ ඇ‍දෙ‍න දි‍න‍ ස‍පැ‍මි‍ණෙ‍න තු‍රු‍ අ‍පි‍ පෙ‍ර මග බ‍ලා‍ සි‍ටි‍න්නෙ‍මු‍...

ව‍ද‍න්‍වැ‍ල ස‍ර‍ල..කෙ‍ටි‍ අ‍පූ‍රු‍ සි‍තැ‍ඟි‍ ගො‍න්නක්‍ එ‍ක‍ට අ‍මු‍ණා‍ ක‍වි‍ ම‍ල්‍ ද‍මක්‍ සේ‍ අ‍ප‍ට‍ පි‍ලි‍ගැ‍න්‍වූ‍ මො‍හො‍ත‍ක්‍..

නං‍ගි‍ය‍ට ජ‍ය‍.....
 
DiLakshika

Member
Nov 24, 2008
3,144
147
0
~~ Kandy ~~
:shocked::shocked::shocked:

මාරාන්තික ෙරා්ගය ෙමයාටත් හැදිලා වෙග්.....
පරිස්සමින්....

නියෙමට ලියවිලා තියනවා දිල් අක්ෙක්...:)

ඒක මාරාන්තික රෝගයක් නම්....සුව නොවන තරමට මම කැමතියි...;)
ස්තුතියි ඔයාගෙ අදහසට මිස්සක මල්ලි
 
methsri

Well-known member
  • Dec 17, 2007
    3,882
    240
    63
    40
    In ThE R3AL W0RLD
    ජීවිතේ සමහර වෙලාවට හිතෙනව මේක මොකද්ද පෙලි දෙක තුනකින් ලියන්න පුලුවන්නෙ කියල ...
    තවත් සමහර වෙලාවට හිතෙනව ....
    මම ඔයාට ආදරෙයි ...මෙක කිව්වම හැම දේම හරි කියල ...

    ඇත්තටම ආදරෙ කියන්නෙ පද තුන හතරක් තමයි
    අක්කට හිතෙන්නෙ නැද්ද ...අක්කගෙ අතින් එ කවිය ලියවිලා ඉවරයි කියලා
     
    DiLakshika

    Member
    Nov 24, 2008
    3,144
    147
    0
    ~~ Kandy ~~
    ලි‍යැ‍වෙ‍න්නට සි‍ත තු‍ල හි‍ර වී‍ ද‍ඟල‍නා‍ හ‍යි‍කු‍ ක‍ව එ‍ලි‍ය‍ට‍ ඇ‍දෙ‍න දි‍න‍ ස‍පැ‍මි‍ණෙ‍න තු‍රු‍ අ‍පි‍ පෙ‍ර මග බ‍ලා‍ සි‍ටි‍න්නෙ‍මු‍...

    ව‍ද‍න්‍වැ‍ල ස‍ර‍ල..කෙ‍ටි‍ අ‍පූ‍රු‍ සි‍තැ‍ඟි‍ ගො‍න්නක්‍ එ‍ක‍ට අ‍මු‍ණා‍ ක‍වි‍ ම‍ල්‍ ද‍මක්‍ සේ‍ අ‍ප‍ට‍ පි‍ලි‍ගැ‍න්‍වූ‍ මො‍හො‍ත‍ක්‍..

    නං‍ගි‍ය‍ට ජ‍ය‍.....

    මාත් එහෙම හිතනවා අයියේ

    ස්තුතියි ඔයාගේ අදහසට
     
    blacktarzan

    Well-known member
  • May 9, 2009
    7,113
    736
    113
    අතරමග

    ජපන් ජාතිකයි ලියන්න තියෙන බොහෝ දේ පද පේලි කීපයකට සීමාකරලා ලියන කවිවර්ගයක් තමා හයිකු කවි

    ඉතාම කෙටි නමුත් ඉතා ගැඹුරු තේරුම් සහිතයි

    ලස්සන නිර්මාණයක්
    හයිකු වචනය ගැන කියලා දුන්නටත්
    ස්තුතියි
    දැනන් හිටියේ නැහැ
     
    DiLakshika

    Member
    Nov 24, 2008
    3,144
    147
    0
    ~~ Kandy ~~
    ජීවිතේ සමහර වෙලාවට හිතෙනව මේක මොකද්ද පෙලි දෙක තුනකින් ලියන්න පුලුවන්නෙ කියල ...
    තවත් සමහර වෙලාවට හිතෙනව ....
    මම ඔයාට ආදරෙයි ...මෙක කිව්වම හැම දේම හරි කියල ...

    ඇත්තටම ආදරෙ කියන්නෙ පද තුන හතරක් තමයි
    අක්කට හිතෙන්නෙ නැද්ද ...අක්කගෙ අතින් එ කවිය ලියවිලා ඉවරයි කියලා

    මම කාලෙකට කලින් හයිකු කවියක් ලිව්වා..ඒත් මට ඒකෙ පද වැරදුනා..
    දැන මම ආයෙම ලියන්න උත්සාහ ගන්නවා..ඒත් තාමත් බැරිඋනා

    ස්තුතියි ඔබේ අදහස්වලට