උඹ මේ කියපු හැම දෙයක්ම මගේ කෙල්ලගේ තියෙනවා කියලා මට ආඩ්ම්ඹරයෙන්, කියන්න පුලුවන්,, දැන් මේක දාන වෙලාවෙත් මැසේජ් එකක් ආවා..
උබ ගොඩක් වාසනාවන්තයෙක් එ වගෙම උබේ කෙල්ල එහෙමයි කියලා අගය කරන්න උබට පුලුවන් උන නියම කොල්ලෙක් මචන් උබට සුබ පැතුම්
උඹ මේ කියපු හැම දෙයක්ම මගේ කෙල්ලගේ තියෙනවා කියලා මට ආඩ්ම්ඹරයෙන්, කියන්න පුලුවන්,, දැන් මේක දාන වෙලාවෙත් මැසේජ් එකක් ආවා..
උඹ මේ කියපු හැම දෙයක්ම මගේ කෙල්ලගේ තියෙනවා කියලා මට ආඩ්ම්ඹරයෙන්, කියන්න පුලුවන්,, දැන් මේක දාන වෙලාවෙත් මැසේජ් එකක් ආවා..

[FONT="]..ඔබත් එක්ක සම්බන්ධය ආරක්ෂා කරගන්න ඔබ රණ්ඩු වන විට ඇය රණ්ඩුව නවත්වාගැනීමට උත්සාහ කරනවා නම්..[/FONT]
menna meke nam anith peththa thamai wenne![]()

[FONT="]..කෙල්ලෙක් සැතපුම් ගාණක් ඔබ සොයාගෙන එනවා නම්..[/FONT]
මම 76km ක් කෙල්ලව හොයාගෙන ගීයා
[FONT="]..ඇය නොකල වරදකටත් ඔබෙන් සමාව ඉල්ලනවා නම්..[/FONT]
පොඩ්ඩක් අහන්කාරයි
[FONT="]..ඔබ ළග ඉන්නට නැතිවීම ගැන ඇය හඩා වැටනෙවා නම්..[/FONT]
හැම තිස්සෙම
[FONT="]..ඔබ මොන දේ කිව්ව කළත් ඔබව ඇගේ කරගන්න ඇය කැමති නම්..[/FONT]
බොන එකයි කෙල්ලෝ පස්සේ යන එක හැර
[FONT="]..ඔබ ඇයට කොතරම් නපුරු වුනත් තවදුරටත් ඇය ඔබට ආදරේ කරනවා නම්..[/FONT]
[FONT="]මම නපුරැවෙන්න දන්නේ නෑ
[/FONT]
[FONT="]..ඔබත් එක්ක සම්බන්ධය ආරක්ෂා කරගන්න ඔබ රණ්ඩු වන විට ඇය රණ්ඩුව නවත්වාගැනීමට උත්සාහ කරනවා නම්..[/FONT]
මුකුත් කියන්නේ නෑ. අඩනවා එතකොට මම කොහොමද බනින්නේ
[FONT="]..ඔබව හැමතිස්සේම ඇයට විශේෂ කෙනෙක් වෙනවා නම්..[/FONT]
අනිවාර්යෙන්ම
[FONT="]..ඇය නිරතුරුවම ඔබව සතුටින් තියන්න උත්සාහ කරනවා නම්..[/FONT]
[FONT="]එකෙන්ම
[/FONT]
[FONT="]..ඇය දුකෙන් සිටියත් ඔබ සිත් තැවුලට පත්වේයැයි සිතා ඔබට ඒ ගැන නොපවසන්නේ නම්..[/FONT]
වෙලාවකට දුක අහලම එපා වෙනවා
[FONT="]..ඔබගේ වැරදි නිසා [/FONT][FONT="]ඇයට ඔබව දමා යන්නට උවමනා වුනත් ඇයට එය කිරීමට හිත හදාගන්න බැරි නම්..[/FONT]
හැම රංඩුවකම අවසානය. අපි මේක නවත්තමු. මිනිත්තු දෙකකට පසු in coming call. ඔයාට පුලුවන්ද අප්පච්චි මම නැතුව ඉන්න..
..ඇය දුකෙන් සිටියත් ඔබ සිත් තැවුලට පත්වේයැයි සිතා ඔබට ඒ ගැන නොපවසන්නේ නම්..

[FONT="]ඇය නොකල වරදකටත් ඔබෙන් සමාව ඉල්ලනවා නම්.
[/FONT]why on earth would someone do that [FONT="]
[/FONT]

[FONT="]..කෙල්ලෙක් සැතපුම් ගාණක් ඔබ සොයාගෙන එනවා නම්..[/FONT]
මම 76km ක් කෙල්ලව හොයාගෙන ගීයා
[FONT="]..ඇය නොකල වරදකටත් ඔබෙන් සමාව ඉල්ලනවා නම්..[/FONT]
පොඩ්ඩක් අහන්කාරයි
[FONT="]..ඔබ ළග ඉන්නට නැතිවීම ගැන ඇය හඩා වැටනෙවා නම්..[/FONT]
හැම තිස්සෙම
[FONT="]..ඔබ මොන දේ කිව්ව කළත් ඔබව ඇගේ කරගන්න ඇය කැමති නම්..[/FONT]
බොන එකයි කෙල්ලෝ පස්සේ යන එක හැර
[FONT="]..ඔබ ඇයට කොතරම් නපුරු වුනත් තවදුරටත් ඇය ඔබට ආදරේ කරනවා නම්..[/FONT]
[FONT="]මම නපුරැවෙන්න දන්නේ නෑ
[/FONT]
[FONT="]..ඔබත් එක්ක සම්බන්ධය ආරක්ෂා කරගන්න ඔබ රණ්ඩු වන විට ඇය රණ්ඩුව නවත්වාගැනීමට උත්සාහ කරනවා නම්..[/FONT]
මුකුත් කියන්නේ නෑ. අඩනවා එතකොට මම කොහොමද බනින්නේ
[FONT="]..ඔබව හැමතිස්සේම ඇයට විශේෂ කෙනෙක් වෙනවා නම්..[/FONT]
අනිවාර්යෙන්ම
[FONT="]..ඇය නිරතුරුවම ඔබව සතුටින් තියන්න උත්සාහ කරනවා නම්..[/FONT]
[FONT="]එකෙන්ම
[/FONT]
[FONT="]..ඇය දුකෙන් සිටියත් ඔබ සිත් තැවුලට පත්වේයැයි සිතා ඔබට ඒ ගැන නොපවසන්නේ නම්..[/FONT]
වෙලාවකට දුක අහලම එපා වෙනවා
[FONT="]..ඔබගේ වැරදි නිසා [/FONT][FONT="]ඇයට ඔබව දමා යන්නට උවමනා වුනත් ඇයට එය කිරීමට හිත හදාගන්න බැරි නම්..[/FONT]
හැම රංඩුවකම අවසානය. අපි මේක නවත්තමු. මිනිත්තු දෙකකට පසු in coming call. ඔයාට පුලුවන්ද අප්පච්චි මම නැතුව ඉන්න..
![]()
Uba Full Love hindada Ekaita baninneදෙයියන්ගේ පිහිටෙන් මගේ ගෑණිත් ඔය ටයිප් තමයි.මාත් එක්ක කවදාවත් රණ්ඩු වෙන්නෙ නෑ.මම නම් බැනල තියෙනවා ඕන තරම්.මමත් එයාට ෆුල් ලව්.