♥ මේ කෙල්ලව නැතිකරගන්න එපා කවදාවත්ම ♥

Welusumana

Well-known member
  • Aug 16, 2010
    2,108
    154
    63
    why would I tell you
    Uba Full Love hindada Ekaita baninne :P

    එහෙම තමයි බන් සමහර විට පොඩ්ඩක් මල පැන්නම බනිනවා.මම ඩ්‍රින්ක්ස් ගන්නවා කියල මට කේස් දාන කොට මම සමහර විට බනිනවා.පස්සේ පව් කියලා හිතෙනවා.
     

    kandahar

    Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113
    HA HA MAMA NUM KIYANNE HOYANNA AMARUI OYA WAGE EKAK. MAGE KELLA NUM TIKAK OYA WAGE HABAI RANDU KEKKA...
     

    kushan_mg

    Active member
  • Dec 24, 2007
    868
    199
    43
    පැටියා;11782333 said:
    ohoma kello nati 1 tama awla :P


    Athththatama mehema kello innawa. but 99.9% welawata me golla kalli nemei (pita penuma anuwa) Api me wage ayata try ekak danna hithanne ne mokada dakina kali wala hatiyata mewa haal kaali nisa.

    If u lucky enough u will find 0.01% one
     
    Last edited:

    Mr.Feel

    Well-known member
  • Jan 29, 2009
    2,375
    344
    83
    [FONT=&quot]..ඔබත් එක්ක සම්බන්ධය ආරක්ෂා කරගන්න ඔබ රණ්ඩු වන විට ඇය රණ්ඩුව නවත්වාගැනීමට උත්සාහ කරනවා නම්..[/FONT]

    menna meke nam anith peththa thamai wenne:baffled::baffled:


    :rofl::rofl::rofl:මගෙත් ඔය සීන් එක නම් තියන්වා..මොනා කිව්වත් නෝ කතා නෝ සිනා ..හ්ම්ම්ම් ගාල නිකන් ඉන්නවා.. :yes::yes::yes::yes: හෙහෙ හොදය් ...ගොන් වැඩි ...බන්..නොහොම උන් නෑ ...හිටියත් මට නම් එපා :rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl:
     

    kushan_mg

    Active member
  • Dec 24, 2007
    868
    199
    43
    but there is a big problem, with time they can change. ( kello tharam muhudu ralawath wenas wenna kiyanne eka wenna athi
     

    king_pandukabaya

    Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    ඔහොම කෙල්ලෙක් හොයාගන්න තියෙනවා නම් ඒක වාසනාවක්. හැබැයි 99.9% කෙල්ලෝ එහෙම නෑ.
     

    9dimuthu

    Well-known member
  • Jan 29, 2010
    1,895
    189
    63
    unknown
    9.gif
    9.gif
    9.gif
     

    salli525

    Junior member
  • Sep 27, 2011
    362
    9
    18
    උඹ මේ කියපු හැම දෙයක්ම මගේ කෙල්ලගේ තියෙනවා කියලා මට ආඩ්ම්ඹරයෙන්, කියන්න පුලුවන්,, දැන් මේක දාන වෙලාවෙත් මැසේජ් එකක් ආවා..
    :love::love::love:
    :yes:

    MATATH KIYANNA THIYENNE OKAMAI