Mala magulaiyy mama adare karana kello 2nnagema oya okkoma thiyenawa ade man mokada karanne den kokada thoraganne?
[FONT="]ඇය නොකල වරදකටත් ඔබෙන් සමාව ඉල්ලනවා නම්.
[/FONT]why on earth would someone do that [FONT="]
[/FONT]




මුලු ලෝකෙම ඉස්සරහදි උනත් ඒ කෙල්ලට ඔයාව විශේෂයිනම්![]()

සුභ පැතුම් මචෝ..කවදාවත් ඒ ආදරේ නැතිකරගන්න එපා.මටත් ඉස්සර ඔය වගේම කෙනෙක් හිටියා බං..මගේ වැරැද්දෙන් ඒකිව මට නැති වුනා..උඹ මේ කියපු හැම දෙයක්ම මගේ කෙල්ලගේ තියෙනවා කියලා මට ආඩ්ම්ඹරයෙන්, කියන්න පුලුවන්,, දැන් මේක දාන වෙලාවෙත් මැසේජ් එකක් ආවා..



hmm....![]()




ඉන්නවා බං බොහොම අඩු ප්‍රමාණයක්.හොයාගන්න තමා මචෝ අමාරු.dan ohoma kello ne ne bn
[FONT="]ඇය නොකල වරදකටත් ඔබෙන් සමාව ඉල්ලනවා නම්.
[/FONT]why on earth would someone do that [FONT="]
[/FONT]








දඩබ්බරයා;11780195 said:




[FONT="]..ඔබත් එක්ක සම්බන්ධය ආරක්ෂා කරගන්න ඔබ රණ්ඩු වන විට ඇය රණ්ඩුව නවත්වාගැනීමට උත්සාහ කරනවා නම්..[/FONT]
menna meke nam anith peththa thamai wenne![]()




හ්ම්.. ගොඩක්දුරට ඒක තමා නේද සිද්දවෙන්නේදඩබ්බරයා;11780204 said:මම දල යන නැ බුං කෙල්ලනේ මාව දාල යන්නේ....![]()

තෑන්ක්ස් මචං
Love eka patan gena wadi kalayak na neda?
ohoma karagena palayanko![]()


එල..උඹට සුභපැතුම්..වැඩ් කාලයක් නෑ අවුරුදු 2 1/2ක් විතර බන්..![]()
එල එල උඹටත් සුභ පැතුම් මචෝ...mage kellat ehema tamai bun... last semtember walata 4 years
ඒ කියන්නේ උඹගේ කෙල්ලත් ඔය වගේ කියලනේ..එල මචෝ..සුභ පැතුම්..උඔ කොහොමද මගේ කෙල්ලගේ ගතිගුණ දැන ගත්තේ?
මම හරිම වාසනාවන්තයි ඒ වගේ කෙල්ලෙක් ලබන්න.![]()
ඒක ඇත්ත මචංae wage kello hoya ganna amarui
එල
That is why i love my wife.![]()
මට ඉස්සර ඔය වගේම කෙනෙක් ඉදියා බං දැන් නම් නෑMATA EHEMA KENEK NANE BANS![]()




හ්ම්.. ගොඩක් අඩුයි මේ වගේ අය..දැන් මේවාගෙ කෙල්ලො හොයා ගන්න නහැ බන්.....
තෑන්ක්ස් මචංela ela




එල එල මචෝ සුභ පැතුම්..දිගටම ලවු කරපං
[FONT="]..කෙල්ලෙක් සැතපුම් ගාණක් ඔබ සොයාගෙන එනවා නම්..[/FONT]
මම 76km ක් කෙල්ලව හොයාගෙන ගීයා
[FONT="]..ඇය නොකල වරදකටත් ඔබෙන් සමාව ඉල්ලනවා නම්..[/FONT]
පොඩ්ඩක් අහන්කාරයි
[FONT="]..ඔබ ළග ඉන්නට නැතිවීම ගැන ඇය හඩා වැටනෙවා නම්..[/FONT]
හැම තිස්සෙම
[FONT="]..ඔබ මොන දේ කිව්ව කළත් ඔබව ඇගේ කරගන්න ඇය කැමති නම්..[/FONT]
බොන එකයි කෙල්ලෝ පස්සේ යන එක හැර
[FONT="]..ඔබ ඇයට කොතරම් නපුරු වුනත් තවදුරටත් ඇය ඔබට ආදරේ කරනවා නම්..[/FONT]
[FONT="]මම නපුරැවෙන්න දන්නේ නෑ
[/FONT]
[FONT="]..ඔබත් එක්ක සම්බන්ධය ආරක්ෂා කරගන්න ඔබ රණ්ඩු වන විට ඇය රණ්ඩුව නවත්වාගැනීමට උත්සාහ කරනවා නම්..[/FONT]
මුකුත් කියන්නේ නෑ. අඩනවා එතකොට මම කොහොමද බනින්නේ
[FONT="]..ඔබව හැමතිස්සේම ඇයට විශේෂ කෙනෙක් වෙනවා නම්..[/FONT]
අනිවාර්යෙන්ම
[FONT="]..ඇය නිරතුරුවම ඔබව සතුටින් තියන්න උත්සාහ කරනවා නම්..[/FONT]
[FONT="]එකෙන්ම
[/FONT]
[FONT="]..ඇය දුකෙන් සිටියත් ඔබ සිත් තැවුලට පත්වේයැයි සිතා ඔබට ඒ ගැන නොපවසන්නේ නම්..[/FONT]
වෙලාවකට දුක අහලම එපා වෙනවා
[FONT="]..ඔබගේ වැරදි නිසා [/FONT][FONT="]ඇයට ඔබව දමා යන්නට උවමනා වුනත් ඇයට එය කිරීමට හිත හදාගන්න බැරි නම්..[/FONT]
හැම රංඩුවකම අවසානය. අපි මේක නවත්තමු. මිනිත්තු දෙකකට පසු in coming call. ඔයාට පුලුවන්ද අප්පච්චි මම නැතුව ඉන්න..
appaa ....Kathanokaranakotath epaa wenawa
kathakaranna giyahamath![]()
හ්ම්.. තෑන්ක්ස් මචංATHTHA KATHAWA
තෑන්ක්ස් මචංසිරා කථාව මචං![]()
අනිවාර්යෙන්ම මචෝ ඒක නම් ඇත්ත..මෙහෙම් කෙල්ලො දෑන් නැහැ බන් .....
ලැබෙනවනම් කොල්ලාගෙ පින තමයි.....
තෑන්ක්ස් මචංbump
සුභ පැතුම් මචං..!!niyamai mage kallath me wage..i love to her.. <3
තෑන්ක්ස් මචෝ.!sira
තෑන්ක්ස් මචෝ.!bump
එල එල ජය වේවා..!!!දෙයියන්ගේ පිහිටෙන් මගේ ගෑණිත් ඔය ටයිප් තමයි.මාත් එක්ක කවදාවත් රණ්ඩු වෙන්නෙ නෑ.මම නම් බැනල තියෙනවා ඕන තරම්.මමත් එයාට ෆුල් ලව්.
Uba Full Love hindada Ekaita baninne![]()




එල එල මචං.. උඹ වාසනාවන්ත කොල්ලෙක්..ado me mage kella gana machan kiyala tiyenne


ඒක ඇත්ත මචෝ..මමත් ඔය වගේම කෙල්ලෙකුට ආදරේ කලා..මගේ වරදින් මට ඒකිව නැති වුනා බංAne mata mehema Kellekwa Yaluwek hatiyata Assare karanna hambawuna nam 1 year withara,Man ekiwa Beda gannawa
Ada kale Hoda kellek hoya ganna eka thamai amaruma keliya,Kohoma beluwath mokak hari parahak hitinawa




hammooo mata adenna wagee.. kawada set weida mata mee wagee kellek...![]()



ඉන්නවා බං හොයාගන්න තමා අමාරුohoma kello den innawada ban ?![]()




ඒක ඇත්ත මචංoya wage kello adui bn okkama boruwa tamai karanne![]()
එල එල මචං..ජයවේවාpatta aththama thamai oi mekathawa
තෑන්ක්ස් මචෝ.!bump
සිරාවටම බං ඒක නම් ඇත්ත...මැනික් හොයනවට වඩා අමරු වැඩක්නේ ඔය වගේ කෙල්ලෙක් හොයන එක..
HA HA MAMA NUM KIYANNE HOYANNA AMARUI OYA WAGE EKAK. MAGE KELLA NUM TIKAK OYA WAGE HABAI RANDU KEKKA...


අවුලක් නෑ බං රන්ඩු වෙන එකෙත් ආතල් එකක් තියෙනවනේ තෑන්ක්ස් මචෝ.!Good post machan!![]()
ඉන්නවා බං ටික දෙනෙක්..ට්‍රයි එක දීලා බලපං..පැටියා;11782333 said:ohoma kello nati 1 tama awla![]()


හ්ම්..කතාව ඇත්ත මචං..Athththatama mehema kello innawa. but 99.9% welawata me golla kalli nemei (pita penuma anuwa) Api me wage ayata try ekak danna hithanne ne mokada dakina kali wala hatiyata mewa haal kaali nisa.
If u lucky enough u will find 0.01% one


මගෙත් ඔය සීන් එක නම් තියන්වා..මොනා කිව්වත් නෝ කතා නෝ සිනා ..හ්ම්ම්ම් ගාල නිකන් ඉන්නවා..
හෙහෙ හොදය් ...ගොන් වැඩි ...බන්..නොහොම උන් නෑ ...හිටියත් මට නම් එපා
![]()








hmmm



තෑන්ක්ස් මචෝ.!niyamai macho
එලbut there is a big problem, with time they can change. ( kello tharam muhudu ralawath wenas wenna kiyanne eka wenna athi
අනිවා..ඔහොම කෙල්ලෙක් හොයාගන්න තියෙනවා නම් ඒක වාසනාවක්. හැබැයි 99.9% කෙල්ලෝ එහෙම නෑ.
සුභපැතුම් මචෝ..!mewain 75% wage mage kella laga thiyanawa
මුලු ලෝකෙම ඉස්සරහදි උනත් ඒ කෙල්ලට ඔයාව විශේෂයිනම්![]()






එල..MATATH KIYANNA THIYENNE OKAMAI
හපොයි උඹ දෙන්නෙකුට ලවුද බොල..එල එල සුබපැතුම්..Mala magulaiyy mama adare karana kello 2nnagema oya okkoma thiyenawa ade man mokada karanne den kokada thoraganne?


sheh aparad bn...dan oya katha kiyala wadak na....



ලෝකෙම ඉන්න කොල්ලෝ ඉස්සරහ වල් පුසෙක් කෙල්ලෙක්ට විශේෂයි බන්.





ඇයි බං ඒ..Mehama mage kella karoth ehama mama wahama DR kenek
gawata ekkan yanawa.![]()


එල එල..ඊලග පාරවත් try කරල බලමු.![]()
Athththatama mehema kello innawa. but 99.9% welawata me golla kalli nemei (pita penuma anuwa) Api me wage ayata try ekak danna hithanne ne mokada dakina kali wala hatiyata mewa haal kaali nisa.
If u lucky enough u will find 0.01% one

ඉන්නවා බං ටික දෙනෙක්..ට්‍රයි එක දීලා බලපං..![]()


පැටියා;11785035 said:අර එකෙක් කිවුවා වගේ හාල් කෑලි තමා ඉතිං
අර කරුමෙට කරගහන්න වෙන ජාතියෙ ඒවා![]()





උඹට කියවන්න බැරි නම් නිකන් ඉදපන් යකෝ.කියවන්න ඕන තරම් උන් එළකිරි එකේ ඉන්නවා..monawada ban me? ara mal paththara walata daana ekak ne? meeka hondayi moola kulappu wela exam anagaththa kellanta. nodakin witharak






ela ela