wachana 3n kiyanna puluwan ...............I LOVE YOU![]()
appo meka meya amaruwen hoyagena kiyala tiyenne

wachana 3n kiyanna puluwan ...............I LOVE YOU![]()

![]()
![]()
that's universal truth![]()

ලව් ගැන හොයන්න ගිහින් හම්බඋනා සිරා බ්ලොග් වගයක්
මේ එව්වා කියවන ගමන්![]()
me me experience nati ayata ewa ottu ne harida...
love can defined who have good experience on that![]()

k then what's your definition as some1 with "Experience" ??![]()

ඒ කතාවෙත් ඇත්තක් තියෙනවා..
ඒත් කාන්තාවට ඔය ලබුන නිදහස නිසාම තමයි ආදරයේ ඔය කියන පාරිශුද්ධවයට හානි වෙන්න ගත්තේ...
මට දැන් කන පැලෙන්න නිදිමතයි....
මම යනවෝ...හෙට හමුවෙමු....
thats why im also in ur side. i dont have experience so beze of that i cant give a proper definition![]()
why there are so many love story. movies.I have watched
may be its only in the stories.

රෝමියෝ ජුලියට්....
හි...හි...
අනිත් කෙනා මරුනු නිසා තනියෙන් ඉන්න බැරි හිතේ අමාරුව දරාගන්න බැරුව ඒ වෙලාවේ ආපු ආවේගයට තමනුත් සිය දිවි නසා ගත්තා....කවුරු හරි ඒ වෙලාවේ ඒක නැවැත්තුවා නම් ඔය ආදර කතාව ලෝක ප්‍රසිද්ද වෙන්නේ නෑ......![]()

k then what's your definition as some1 with "Experience" ??![]()

thats why im also in ur side. i dont have experience so beze of that i cant give a proper definition![]()


එහෙනම් කියවලා හොඳ විස්තර ටිකක් දාපන් අපිටත් බලන්න...
ළූණුයි ලුණුයි නූලුයි
සමරෙගෙ සරමෙ සමර
.සුදු රටකජු රතු රටකජු
දිලි දිලි දිලේ දිලිනි
වලව්වෙ වහලේ වව්ලා වහලා


එහෙම බැලුවොත් අපිට ඔයාට තරම්වත් Experience නැහැනෙ ලොල්

be be eheam podi podi experience walin ewata uttara denna amaruy. hoda real experience ekak one.![]()
. me thread ekata honda experience thiyana aya thaama avith nae vage. aavahama balamu ahala 

ehenum honda experience thiyana kenekgen thamai ahanna venne. moko apitath ehema loku experience nahane. apita adugane experiences walin kiyanna eevavath nae. chuuti ma chuuti experience ekakin kiyalanum onna kiyannna puluvan. me thread ekata honda experience thiyana aya thaama avith nae vage. aavahama balamu ahala
![]()

මාලි අයියා අපිට කොලේ වහලා ගහන්න යන්නේ
මේ වෙනකොට පවුලක් පන්සලක් වෙලා
ළමයි කීපයක් ඉන්න ඕනේ වයසෙ ඉන්න ඕනේ මනුස්සයාට කැල්ලක් නැ කියන එක නං හෙනම පචයක්![]()

දන්නෝ දනිති සත්‍යය 
balamuko![]()
ශුද්ධ ආදරය හා අවංක ආදරය කියන දෙක දෙකක්. සම්පූරණ ශුද්ධ වූ ආදරය කියන දේ ගැන ප්‍රායෝගිකව නිර්වචනය කරන්නනම් මගේ දැනුම මදි. ආදරය පිරිසිඳුයි කියන්නෙ සංකල්පමය වශයෙන්. ආදරය කියන සංකල්පය පිරිසිදුයි. එය ප්‍රායෝගිකව යොදා ගැනීමේ දී අවංක වෙන්න පුළුවන්. ඒ ආදරය කියන සංකල්පය ප්‍රායෝගිකව භාවිතයේදී මිනිස් හැඟීම් එක්ක තමයි ගොනු වෙන්නෙ. එතනදි මිනිස් හැඟීම් ශුද්ධ නම් ආදරය කියන සංකල්පය තුළින් මතුවෙන හැඟීමුත් ශුද්ධයි. ඒ හැඟීම් වානිජකරනයට, ලාභ ප්‍රයෝජනයට හසුවෙලා අපිරිසිඳු වුණොත් ඒ හැඟීම් අපිරිසිදුයි. හැබැයි ඒත් අර සංකල්පය අපිරිසිඳු හෝ පිරිසිඳු වෙනව ද ඒක නිසා?
හැමදේටම අවංක වෙන්න පුළුවන්. ඒත් ඒක ආදරය වෙන්නෙ නැහැනෙ. ආදරය කියන්නෙ වෙන දෙයක්. අපි දැන් රාමුවට කොටුවෙලා ඔයා කියුව කථාව ගැන හිතපු ගමන් මතුපිටින් පේන්නෙ ඒක මහ අසික්ෂිත ආදරයක් කියලනෙ නේද? මං කියුවෙ ඔයා ගත්ත උදාහරණය වෙන කෙනෙකුගේ ගැහැණු කෙනෙකුට අවංකව ආදරය කිරීම. අපි ඒකම ගනිමුකො. ඒ ආදරය අවංකනම් හා ලාභ ප්‍රයෝජන අපේක්ෂාවෙන් තොරව හදවතින් කරනවනම් ඒ ආදරය පිරිසිඳු නැතිවෙන්නෙ ඇයි? මං මේ කියන්නෙ ආදරය කියන සංකල්පයට අනුව. හැබැයි එය වැරදියි මානුෂික මට්ටමින්, සාදාචාර මට්ටමින්, සාමාජීය මට්ටමින්. ඒත් ඒ ආදරය අවංක හා පිරිසිඳු එක්ක වෙන්න බැරි කමක් නැහැනෙ? ඔයා කියුව අනිත් උදාහරණය. ලිංගික ආදරය කියන දේ. ඔයා ඒ වගේ වචනයක් ගෙනාවට ඒක ඇත්තටම ආශාව නේද? ඒක ආදරය නෙමෙයිනෙ. ඒක නිසා ඒ උදාහරණය හරියන්නෙ නෑ.