♥Feeling of Love♥

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    moko dan kattiye love feelin walat wela tiyenne
    ක්ෂය වෙලා ගිහින් වගෙ. :P

    එහෙම ‍ෆීලින් එන්න ඉතින් එහෙම ෆීලින් තියන අය ඉන්න එපායෙ ලොල්
     
    Nov 4, 2009
    1,253
    37
    0
    Monkey Island
    oh paw appa :P

    paw ? im in love girl

    Banana_love_2.gif
     
    Hirushine

    Well-known member
  • May 14, 2008
    1,325
    305
    83
    හදේ!
    ආදරය කියන්නේ මොකක්ද කියලා හරියටම නිර්වචන ය කරපු ජගතෙක් මේ ලෝකේ ඉදලා නෑ. ඉන්න එකකුත් නෑ.

    ඒක නිකං අනන්තයට බිංදු කීයක් තියනවද කියලා අහනව වගේ. හැමෝම දන්නවා අනන්තය හරි ලොකුයි කියලා. ඒත් කවුරුත් දන්නේ නෑ ඒක කොච්චර ලොකු ද කියලා.........

    අපි හැමෝම ආදරය කරනවා, ඒත් ඒක මොකක් ද කියන්න කවුරුත් දන්නේ නෑ......:) :)
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    ආදරය කියන්නේ මොකක්ද කියලා හරියටම නිර්වචන ය කරපු ජගතෙක් මේ ලෝකේ ඉදලා නෑ. ඉන්න එකකුත් නෑ.

    ඒක නිකං අනන්තයට බිංදු කීයක් තියනවද කියලා අහනව වගේ. හැමෝම දන්නවා අනන්තය හරි ලොකුයි කියලා. ඒත් කවුරුත් දන්නේ නෑ ඒක කොච්චර ලොකු ද කියලා.........

    අපි හැමෝම ආදරය කරනවා, ඒත් ඒක මොකක් ද කියන්න කවුරුත් දන්නේ නෑ......:) :)

    ප්‍රේමය ලොව හැමතැනම ඇතී...
    හැම දෙනටම හමු වෙලා ඇතී..
    එනමුදු ප්‍රේමය කිමයි කියා...
    හඳුනා ගත් කිසි කෙනෙක් නැතී...
     
    n_ayeshmantha

    Member
    Dec 4, 2007
    3,837
    69
    0
    34
    I live in gampaha
    ආදරය කියන්නේ මොකක්ද කියලා හරියටම නිර්වචන ය කරපු ජගතෙක් මේ ලෝකේ ඉදලා නෑ. ඉන්න එකකුත් නෑ.

    ඒක නිකං අනන්තයට බිංදු කීයක් තියනවද කියලා අහනව වගේ. හැමෝම දන්නවා අනන්තය හරි ලොකුයි කියලා. ඒත් කවුරුත් දන්නේ නෑ ඒක කොච්චර ලොකු ද කියලා.........

    අපි හැමෝම ආදරය කරනවා, ඒත් ඒක මොකක් ද කියන්න කවුරුත් දන්නේ නෑ......:) :)

    Et Adaraya kiyanne mokakda kiyanna danna kattiya godak innawa bro....:):):)

    katawat tawa kenekta pennala denna be mekai adare meka karanne mehemai kiyala.......
     
    Nic

    Well-known member
  • Sep 8, 2007
    10,224
    165
    63
    GoogleLand

    ප්‍රේමය ලොව හැමතැනම ඇතී...
    හැම දෙනටම හමු වෙලා ඇතී..
    එනමුදු ප්‍රේමය කිමයි කියා...
    හඳුනා ගත් කිසි කෙනෙක් නැතී...

    me sinduwak da ? :)
     
    Nic

    Well-known member
  • Sep 8, 2007
    10,224
    165
    63
    GoogleLand

    නැතුව..?? :lol: හිතුවද මම ලියපු එකක් කියලා... :P
    ඔක චන්දන ලියනාරච්චිගෙ සින්දුවක්... :)

    මන් හිතුවේ අය්ය ලියුව කියලා :P
     
    Hirushine

    Well-known member
  • May 14, 2008
    1,325
    305
    83
    හදේ!
    Et Adaraya kiyanne mokakda kiyanna danna kattiya godak innawa bro....:):):)

    katawat tawa kenekta pennala denna be mekai adare meka karanne mehemai kiyala.......

    ඒක ඇත්ත. එක පුද්ගලයට විශේෂ යි. :)

    මගේ ආදරය මට ලොකුයි. වෙන එක්කේනෙක්ගේ ආදරය එයා ට ලොකුයි. අපි ඔක්කෝම ආදරයේ සුන්දරත්වය විදිනවා. ඒත් ඒක රවුන් ද හතරැස් ද කියන්න අපි දන්නෑ නේ ද?
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113

    ප්‍රේමය ලොව හැමතැනම ඇතී...
    හැම දෙනටම හමු වෙලා ඇතී..
    එනමුදු ප්‍රේමය කිමයි කියා...
    හඳුනා ගත් කිසි කෙනෙක් නැතී...

    සිංදුවක් ම දැම්ම නිසා මේ සිංදුවේ කියවෙන ප්‍රේමය කොයි වගේ ද කියල හිතන්න පුළුවන් ද?

    පෙම් යුවලක් තනිවෙල මහ කාන්තාරෙක
    බොන්නට දිය පොදක් සෙව්ව මිරිඟු පසු පස
    වාරු නැති නිසා යන්නට තවත් ඈතක
    නැවතුණා සිඳී වියලී ගිය දිය කඩිත්තක
    හාරා පාද ගත්තා දිය පොඩිත්තක්
    කෙනෙකුටවත් බොන්නට මදි අබිත්තක්

    පණ රැඳුණත් මේ දිය බිඳ මත්තේ
    කලින් බොන්න නම් නෑ කිසි කැමැත්තේ
    ආදරයක මහිමෙ කියන සත්‍යයේ
    මුලින් බොන්න අනෙකට කළ පෙරැත්තේ
    ඇය ඔහුට ම බොන්නැයි අයදිනවා
    ඔහුත් ඇයට බොන්න ම පවසනවා
    ළඳ මුලටයි කියමන ගරු කරලා
    ඇය බීලත් දිය නෑ තව හිඳිලා

    පෙම් යුවලක් තනිවෙල .....

    දෙදෙන විටින් විට නැමි නැමි බිව්වාට
    අඩුවක් වුණේ නෑ පෑදු‍ණු දිය බිඳට
    ආදරෙ අරුත වටහා දී දිය බිඳට
    දෙන්න වැළඳ ගෙන වැටුණා නින්දකට
    හොයන අයට හමුවන විට ඒ දෙන්නා
    අර වතුර අසල දෙන්නා සැතපී උන්නා
    ආදරයක මහිමය ලොවට ම පෙන්නා
    වතුර නොබී දෙන්න ම මියදී උන්නා

    ගායනය සන්ෆ්ලවර් සංගීත කණ්ඩායම