♦♢♔ ♕ ♚ ♛ ~ පෘථිවිය පාලනය කරන සැබෑ බලවේග - ~ Exclusive !!!~ ♧ &a

M a d d i e

Well-known member
  • Dec 1, 2015
    2,993
    1,602
    113
    ගොතම් නගරයේ
    අකුලෝලාම පල!!:angry:

    වෙනද වගේම පට්ටම ලිපියක්.
    හැබැයි කියවද්දී පොඩි ප්‍රශ්නයක් අවා.

    උබ කියන විදිහට ලෝකේ අපි එදිනෙදා පාවිච්චි කරන ගොඩක් ප්‍රසිද්ද වෙළද නාම ගොඩක් ඒවා අයිතියි ඔය කියන සංවිධාන වල උදවියට.හැබැයි ඒ අතරේ යුදෙවුවන්ට විරුද්ධව වැඩ කරනවා කියලත් තියනවා.

    හැබැයි අපි වැඩිපුරම පාවිච්චි කරන ඒ වගේම අපි ගැන විස්තර වැඩිපුරම තියනවා කියලා විශ්වාස කරන්න පුළුවන් google, facebook වගේ ආයතන වල ප්‍රධානියෝ යුදෙවුවොනේ. ඒ යුදෙවුවෝ සලකන්නේ වගේම ලෝකයේ හොදම දැනුමක් තියන කොටසක් හැටියටනේ. උන් අරගෙන තියන නොබෙල් ප්‍රයිස් ගැන එහෙම බලපුවහම? ඒ වගේම මේ දක්වා අහල තියන විදිහට යුදෙවුවෝ ඇමරිකාවේ ගොඩක් ව්‍යාපාර පාලනය කරනවා.

    පොඩි පරස්පරයක් තියනවා වගේ නේද?

    වැරදි නම් නිවැරදි කරපන්.. :)

    ඔය සංවිධානවලට බැඳෙන ගොඩාක් ව්‍යාපාරිකයොන්ගේ යටි අරමුණ තමයි තමන්ගේ බිස්නස් වලට එකන් වාසියක් ලබා ගන්න එක!:D ඉතින්, එතකොට අර රහස් සංවිධානවල අයගේ උවනාව තමයි එකක් මුදල්, අනික සමජායට විශාල බලපෑමක් කරන්න පුද්ගලයින්ගේ සාමජිකත්වය.:dull:
    එතකොට ඒ වගේ තැනකදි ජාතිය කියන දේ ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ඒ ව්‍යාපාර දිහා බැලුවොත් උඹට පෙනෙයි, ඒ හැම කෙනෙක්ම පාහේ තමන්ගේ ෆීල්ඩ් එකේ ඒකාධිකාරියක් පවත්වාගෙන යන්න උත්සහ කරන අය. උදාහරනයකට ගත්තොත් මයික්‍රොසොෆ්ට් කියන්නේ මෘදුකාංග ක්ෂේත්‍රයේ මොනෝපොලි එක තියන් ඉන්න සමාගමක්! වෙන කිසිම තරඟ කාරයෙක්ට ඉදිරියට එන්න දෙන්නේ නෑ.:no: තව, ගූගල් වගේ ආයතනයක් ගත්තොත් හැමවෙලේම ඉහලින්ම ඉන්න හදන සමාගමක්. මොනම සෙවුම් යන්ත්‍රයක්වත් ඉස්මතු වෙනවාට කැමති නෑ.:no:

    ඔතනදි ජාතියට වඩා තැන ලැබෙන්නේ බලයටයි. ඒ නිසා තමයි තමන්ගේ ජාතියට හෙන ගැහිලා ගියත් මේ වගේ යුදෙවුවෝ ඒ අයත් එක්ක ඉන්නේ!!!!!:yes::yes:



    :love::love::love:
     
    • Like
    Reactions: binoj

    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    හම්මේ මචන් ගොඩක් මහන්සි වෙලා තියනව...එල එල ඇත්තද බොරුද දන්නෑ... :D
     

    M a d d i e

    Well-known member
  • Dec 1, 2015
    2,993
    1,602
    113
    ගොතම් නගරයේ
    නියමයි මචන් +
    තෑන්ක්ස් සහෝ!:D
    සැහ්හෙන මහන්සිවෙලා ලියපු ලිපියක් .මේ වගෙ ඒවා එලකිරියෙ වැටුනම තමඉ එලකිරිය තවත් බබලන්නෙ. සෑහෙන කරුනු ගොඩක් දැනගත්තෙ.ඉස්සර දැනගෙන හිටියෙ ඉලුමිනාටි විතරයි දැන් ගොඩක් දන්නවා. මෙ කන්ඩායම අතර ගැටුම් එහෙම නැද්ද?
    පොදුවේ මේ ගොල්ලන්ට විරුද්ධවාදීන් නම් ඉන්නවා. නමුත්, මේ අය අතර නම් ගැටුම් ඇතිවුණා කියලා අහලා නෑ බන්.:no: මේ හැමෝම යන්නේ එකම අරමුණක් වෙනුවෙන් හින්දා අවුලක් නැතුව ඇති.......!:yes::yes:

    supiri machan.....
    තෑන්ක්ස් සහෝ!:D
    තෑන්ක්ස් සහෝ!:D

    එළ....නිවී හැනහිල්ලේ කියවන්න ඕන
    11.gif


    වටිනවා +++
    කියවපිය! කියවපිය!! දැන් විභාගෙත් ඉවර වුණ එකේ වෙලාවත් ඕනි තරම් ඇති නේ.......!!!:P
    එල එල මැඩියෝ
    6418205.png

    7782596.png
    7782596.png
    7782596.png
    7782596.png

    You must spread some Reputation around before giving it to M a d d i e again
    6129600.png
    6418205.png
    6418205.png
    6418205.png
    6418205.png
    6418205.png
    You must spread some Reputation around before giving it to M a d d i e again.
    තෑන්ක්ස් සහෝ!:D
    But thanks..

    එක හුස්මට කියවල දැම්මා. උඹ මේක දාන්න කලින් මම ඕවා ගැන පොඩ්ඩක් හොයලා බැලුවා. මට නං හිතෙන්නෙ දැනටත් ලංකාව දරුනුවටම මේ වලේ වැටිලා ඉවරයි. ඔය විල්පත්තු මගුලත් ඒවගේ නාට්ටියක්. කාලෙන් කාලෙට මිනිස්සුන්ට කතා කරන්න ප්‍රධාන මාතෘකා එලියට එන්නෙත් ඔය කේස් එක හින්දම තමයි. මිනිස්සු මේ ජීවත් වෙන්න තියෙන අවුරුදු 70ට කරන විකාර දැක්කම අම්මපා හිමාලෙට ගිහින් තපස් රකින්න හිතෙනව බ්‍රෝ. හීතල මතක් වෙද්දි ආය යන්න බෑ කියලත් හිතෙනව. වට් ටු ඩූ? පිස්සු නේ
    ඔව් මචන්! මීඩියාවලින් අපිට පෙන්නන ෆැන්ටසි ලෝකය දිහා බලලා සැනසෙනවා ඇරෙන්න අපිට කරන්න පුලුවන් කිසිම දෙයක් නෑ..........!!!:dull::no:
     
    • Like
    Reactions: King_cobra

    HarshaLulzSec

    Well-known member
  • Sep 7, 2015
    3,710
    3,239
    113
    Ratnapura
    දැන් දැක්කේ බන්.උඹ මෙච්චර කාලෙකට ලියපු හොඳම ලිපිය මේක කියලා තමයි මට නම් හිතෙන්නේ.සුපිරි !

    ලෝකේ පාලනය කරන්නේ මුන් නම් ,අපිට පේන ඉර මුන් හදපු artificial object මන්දා :baffled:
     

    dakshinasd

    Well-known member
  • Feb 23, 2008
    2,820
    1,980
    113
    127.1.1.0
    Oluwa hodatama aul.

    Menna me sinduweth oya kiyana hugak dewal gana thiyenawa. Lyrics poddak hoyagena balanna. Aththada nadda kiyana eka nam mama danne na


     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මම උඹට කිව්වොත් මම ආවට පස්සේ මෙතෙක් මේ කිරියෙ පල වෙච්ච අති විශිෂ්ටතම ලිපිය මේක කියල උඹ පිළිගනීවි ද මන්ද!

    ඔය කාරනේ දැන් සාමාන්‍යකරනය කරන්න හදනව කියල උඹලට පේනව ද මන්දා. බලපල්ලා හිට් වෙන, නමක් ගන්න චිත්‍රපට/වෙලි කතා මාලා බොහොමයක ඔය වගේ අතිවිශාල සහ බිහිසුනු රහස් සංවිධාන ගැන කියවෙනවා.
    උදාහරණ -
    2015 - Mission Impossible-V The rough Nation - සංවිධානය -Syndicate
    2015 - James Bond 007 - Spectre - සංවිධානය -SPECTRE
    ......- Prison Break - සංවිධානය - The Company
    2001 - Alias -සංවිධානය - The Prophet5

    අනිවාර්යෙන් ම මම මේ ජීවිතේ අත්දැකල තියන, සහසම්බන්ධයක් හෝ එකිනෙක ගලපගන්න බැරි බොහෝ දේවල් පිටිපස්සේ යම් අදෘශමාන හස්තයක් ක්‍රියා කරන බව මට දැනිලා/තේරිලා තියන බව නම් නොකියම බැරිය. ඒ බගයේ නම ඉලුමිනාති ද, ප්‍රොෙෆට්5 ද කියන එක නෙවෙයි වැදගත් වෙන්නේ. එහෙම එකක් තිබීම......
     
    • Like
    Reactions: lilankaravi

    sk7cey

    Active member
  • Nov 29, 2014
    325
    61
    28
    Piliyandala
    ගොඩක් වටින ලිපියක්..... අපිව දැනුවත් කෙරුවට බොහොම ස්තූතියි යාළුවේ.....