♦♢♔ ♕ ♚ ♛ ~ පෘථිවිය පාලනය කරන සැබෑ බලවේග - ~ Exclusive !!!~ ♧ &a

tvw25

Active member
  • Dec 5, 2007
    499
    99
    43
    38
    Colombo
    මාර සීන් එකක් නේ බන් මේක...
    අපි දන්නේ නැති දේවල් ගොඩක් කියල දුන්නට ස්තුති මචන්
     

    TheRockSays

    Well-known member
  • Aug 5, 2014
    1,603
    484
    83
    The Past
    blog.thedonkeyengine.com
    "මේක මීට වඩා සෑහෙන ගැඹුරු මාතෘකාවක්! වෙලාවක් ලැබුනොත් මේ සංවිධානවල වත්මන් ස්වරූපය ගැන තවත් නූලක් හරහා විස්තර දෙන්නම්!!"

    අනේ හොඳ එකාවගේ ඒකත් දාපන්..:):)

    rep++
     

    M a d d i e

    Well-known member
  • Dec 1, 2015
    2,993
    1,602
    113
    ගොතම් නගරයේ
    මචන් උඹ දාල තියන ත්රෙඩ් එක සුපිරි.. එත් කියවන්න මොනිටරේ පොරා එහාට මෙහාට යන්න වෙනවා පින්තූර ලොකු වැඩි නිසා. පුලුවනිනම් පින්තුර පොඩියට දාපන්කෝ.. අඟල් 14 ලැප් එකකින් කියවන්න අමාරුයි මචන් මේ ත්‍රෙඩ් එක..:love::love::love:
    මචන් පොලා, වෙරි සොරි වෙන්න ඕනි බන් පරක්කු වුණාට.......!!:) මම එනකොට පරක්කු වැඩියි බන්. ත්‍රෙඩ් එකේ එඩිටින්ග් ඔප්ෂන් එක අතුරුදහන් වෙලා ගිහින්!!!:dull:

    ඊලඟ ත්‍රෙඩ් එකේ ඉඳන් මම ෆොටෝස් පොඩියට දාන්නම්. දැනට විතරක් CTRL + "-" එකෙන් චුට්ටක් zoom out කරලා කියවපන් තරහා නැතුව....!!!:sorry:

    පට්ට මචං. වැදගත් ත්‍රෙඩ් එකක්.
    නොදන්න දේවල් ගොඩක් ඉගෙන ගත්තා.
    :yes:

    Rep +
    තෑන්ක්ස් අමිලයෝ.....!:):)

    Free Mason seen eka mama kohe hari ahala thiyenawa ban. Mata hariyata mathaka ne. Oya illuminati eka gena neda Dan Brown ge poth wala thiyenne?

    වෙන්න ඕනි මචන්! මොකද, පොරගේ "ඩා වින්සි කෝඩ්" වගේ නිර්මාණවල වුණත් පැහැදිලිවම තියෙන්නේ "ඇන්ටි-ක්‍රිස්ටියන්" මතවාද තමයි...!!!:yes:

    Anonymous vs Illuminati



    මැඩියෝ, පුටීන් Illuminati එකේ සාමාජිකයෙක්ද? නැද්ද?
    පුටින් කාරයා නම් මචන් සම්බන්ධයි කියන්නේ "Bilderbergs Group" එකත් එක්කයි කියලා තමයි කියන්නේ....! :yes:


    Ctrl+Mouse Wheel:yes:




    රෙප්+++++
    සුපිරිම ත්‍රඩ් එකක්
    මේ තියෙන්නේ මල්ලි සොලියුෂන්ස්......!!! :D
    rep දෙන්න විදියක් නෑ වටේ ගිහින් එන්නලු...පට්ටම ලිපියක්...
    එල එල!!:) ඕන වටයක ගිහින් වරෙන් කැටේ බේරගෙන.....!!!:lol:
    එළකිරි මැඩියෝ.. තැන්ක්ස් පැහැදිලි කලාට.
    ලෝකේ ගොඩක් හොද දේවල් යට වෙලා නරක දේවල් වැඩිපුර උඩ ඇවිත් තියෙන්නෙත් මේ නිසා වෙන්න ඇති.
    මට මෙහෙම දේකුත් හිතුනා.
    උබ බෞද්ධ නේද? නිවනට යන හැබෑ මාර්ගයත් මොනයම් හේතුවක් නිසා හරි වැහිලා ගිහින් කියලා මේ බලපෑම් නිසා?
    මොකද ඔච්චර බලපෑමක් තියනවා නම් එකත් නොවෙන්න විදිහක් නැහැ නේද? අනික නිවන් දැකපු කෙනෙක් මෑත ඉතිහාසයේ අහන්නට නොලැබෙන්නත් හේතුවක් වෙන්න ඇති කියල හිතනවා.
    උබ ඉර හඳ ගැනත් කියුවා නේද? ඕක ගැන මම අමුතුම විදිහකට අහලා තියනවා.:rolleyes:
    ඒ වගේම පිටසක්වල ගැනත්. හැබැයි ඉතින් නොපිලිගන්නත් අමාරුයි කියපු ප්ද්ගලයාගේ හැටියට..:D

    දෙවැනි කොටසත් ඉක්මනට දාපන් මචෝ!
    මෙහෙම දෙයක් තියෙනවා මචන්. එක මතයක් තියෙනවා පෘථිවිය කියන්නේ පිටසක්වල ජීවින්ගේ සුරතල්ලු ඉන්න තැනක් වෙන්න පුලුවන් කියලා.:shocked: ඒ කියන්නේ නිකම් ගෙදරක මාළු ටැංකියක් වගේ. උන්ට අනුව ඒක තමයි ලෝකය කියලා හිතාගෙන උන්ගේ පාඩුවේ ජීවත් වෙනවා. නමුත්, ඒ එකෙක්වත් දන්නේ නෑ උන් අපේ සුරතල් සත්තු කියලා. :no:
    මේ රහසිගත සංවිධාන වල කතාවත් ඊට සමානයි නේද?? :yes:

    තෑන්ක්ස් හර්ෂයෝ....!:):)
    මම මේ සබ්ජෙක්ට් එක ගැන 2009 දී වගේ මාර ඉන්ට්‍රස්ට් ..පස්සේ පස්සේ අමතකම වෙලා ගියා ... ඉස්සර යාලුවොන්ට මේවා කියනකොට උන් මට පිස්සු කියල බලාගෙන හිටියේ .. නිකන් මේවා ගැන දැන ගන්න ආස කෙනෙකුට මම බලපු ඩොකුමන්ට්‍රි ගැන කියන්නම් ..වෙලාවක් තියනවනම් හොයල බලපන්
    හැබැයි පස්සේ පස්සේ වන් වර්ල්ඩ් ඕඩර් සින් එකේ හොදකුත් තියනවා නේද කියලත් හිතුන බන් ... zeitgeist ගොඩක්ම හොදින් කියල දෙනවා ඩොකුමන්ට්‍රි සෙට් එකම එල ..බැංකු /සල්ලි /පාලනය වෙන ක්‍රම /ආගම් හැදුන හැටි වගේ සැහෙන්න පරාසයක දේවල් ගැන හොදට කියල දෙනවා ඔක්කොම ඩොකුමන්ට්‍රි බලන්න වෙලාවක් තියනවානම්

    https://www.youtube.com/results?search_query=zeitgeist

    ඒවගේම මේවා ගැන මේවගේ හොර ප්ලේස් ප්‍රොජෙක්ට් එහෙම අල්ලන්න යන පොරකගේ ඩොකුමන්ට් සෙට් එකක්ම තියනවා පට්ට ඉන්ට්‍රස්ට්ටින් jesse ventura-conspiracy theory කියල සර්ච් කරලා බලන්න

    https://www.youtube.com/results?sea...සි වෙන්නේ. :yes:[/SIZE][/COLOR][/B] [/CENTER]
     

    M a d d i e

    Well-known member
  • Dec 1, 2015
    2,993
    1,602
    113
    ගොතම් නගරයේ
    නොදන්න දේවල් දැන ගත්ත,+
    එකෙන්ම සහෝ!!!:D
    තෑන්ක්ස් මචන් ++
    bump
    :):):)
    Ela machan TFS
    තෑන්ක්ස් තාරක!!:love::love:
    මට නම් හිතෙන්නේ මේ හැම එකටම තියෙන්නේ මාර බලපෑම. විසේසයෙන්ම අසුර බලපෑම. මුළු ලෝකයම ඒ අසුර බලයට යට වෙලා ඉවරයි.
    සිරා මචන්! මේ මාර පුත්‍රයින්ගේ ආගමනය වෙන කාලේ වෙන්න ඇති......!!!:sorry:
    උඹ මේ මහ රෑත් ඇහැරගෙන ද හර්ෂයෝ...??:shocked:
    You must spread some Reputation around before giving it to M a d d i e again.
    You must spread some Reputation around before giving it to M a d d i e again.
    අනේ රෙප් කන්නද සිරෝ...?? පුලුවන් නම් උඹ පෙරන එව්වැයින් බෝතල් බාගයක් විතර එවහන්කෝ බන් ඇඟේ පතේ අමාරුව යන්නත් එක්කලා....!!! :D:lol:
    bookmarked
    rep
    තෑන්ක්ස් මචන්....!!:love::love:
    මේ කිරියෙ පල වෙච්ච අති විශිෂ්ටතම ලිපිය මේක
    :love::love::love::love::love::love::love:
    හොඳ ලිපියක් , මීට කලිනුත් අපේ සහෝදරයෙක් මේ ගැන දාල තිබ්බනේ , දැන් තමයි කියවල ඉවර උනේ ..

    ඔය රහස් සංවිධාන ගැන නං මගේ වැඩි විශ්වාසයක් නෑ :sorry:
    but දිගටම මේ වගේ ත්‍රෙඩ් දාන්න ! TFS
    අනිවා දානවා!!! :yes::yes:
    පාන්දර දෙකටත් උඹ නිදි නෑ නේ බන්.....!!!:shocked:
    පට්ට ත්‍රේඩ් එක මචං..
    උඹට රෙප් දෙන්න බැහැලු..
    එකෙන්ම බඩියෝ...!!!!!:D:cool:
     

    M a d d i e

    Well-known member
  • Dec 1, 2015
    2,993
    1,602
    113
    ගොතම් නගරයේ
    :):):)
    උඹට අද නයිට් ඩියුටි නේද??:rofl::yes:
    10399912_10153530998859690_5357891035235894333_n.jpg
    perfect example!!!:yes::yes:
    those are just only conspiracy theories.. but finally yeah it's a nice thread...:)
    :):):)

    පුදුමෙ කියන්නෙ මෙච්චර දේවල් දන්න උඹ තාම ජීවත් වෙලා ඉන්න එක නෙහ්.
    මැඩියෝ කවද්ද බොල මෝරුන්ට අහු වුණේ.......!!!:cool::lol:
    Ado meka kiyavaddi mathak venne Person of Interest eke AI eka
    Traps everywhere machan!!!:sorry:
    patta thread eka machan.math asai me wage ewa gana hoyanna.rep + :)
    හොයපිය හොයපිය!! ඉගෙන ගන්න සෑහෙන්න දේවල් තියෙනවා!!!:yes:
    Bookmarked
    වෙලාවක් සෙට් කරන් කියවපන් නිවී හැනහිල්ලේ........!!!:):)
    තෑන්ක්ස් එරේ!!:D:D
    තෑන්ක්ස් ෂයිමෝ!!:D:D
    :shocked::shocked::shocked::shocked:
    උඹ කොහොම හරි ඊයේ නයිටක් ගැහුවා නේ මචන්........?!!!:lol::lol:
    ela mchn..:yes:
    තෑන්ක්ස් බතී!!:D:D
     

    M a d d i e

    Well-known member
  • Dec 1, 2015
    2,993
    1,602
    113
    ගොතම් නගරයේ
    Very Good Post machan
    Did you watch Angels & Demons movie ?
    It describes how Illuminati was created.
    You must spread some Reputation around before giving it to M a d d i e again.
    Nope machan. never watched.:no::sorry:
    But, i'm gonna download it now......!:yes:
    රත්තරං;19499615 said:

    මචන් මට සමහර වෙලාවට ලුමිනාටි සම්බන්ද සිදුවීම් හෝ සංකේත හෝ යම් යම් දේ ඒ දේවල් නිරායාසයකින් හෝ ස්භාවිකව හෝ සම්බන්දයක් නැතුව උනාම පස්සේ ඒ වටා ගොඩ නගාපු කතන්දර කියලා මට හිතෙනවා

    අනික ලුමිනාටියොන්ට යුදෙව්වෝ එක්ක ගේමක් තියෙනවා කියන එක පිලිගන්න හුගාක් අමාරු කාරනාවක්.. එහෙම සංවිදානයක් ඔය කියන මට්ටමෙන් තියෙනවනම් ඕකේ මහ මොල අනිවා යුදෙව්වෝ විය යුතුමයි
    ඒතනදි යුදෙවුවෝ එක්ක ගේම ගේම අදින්නේ ඔය යුරෝපා සංගමයට අදාල සෙට් එක තමයි මචන්! :D
    අනිත් එවුන්ට උන් එක්ක ගේමක් නැහැ. විෂේශයෙන්ම ඉලුමිනාටිලාට වෛරය තියෙන්නේ ආගම එක්ක. (ඒ ආගම් අදහන මිනිස්සු එක්ක නෙමෙයි.) :yes:

    නම හරි
    11.gif
    මේ වගේ විස්තර අපිට අහන්න නොලැබෙන දේවල්, මුන් ඉතින් ඔච්චර සංවිධාන අටවන් කොරන්නේ, සල්ලි යි බලය යි සඳහා නේ :growl::growl:

    රත්තරං;19499647 said:
    අනිවා ඒකේ දෙකක් නෑ:):)
    ආදරෙයි රත්තරං............!:love::rofl:
    අයි ලවු යූ ටූ කිඹුලෝහ්........!:love::lol:
     

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,308
    1
    13,223
    113
    Gotham City
    රත්තරං;19499615 said:

    මචන් මට සමහර වෙලාවට ලුමිනාටි සම්බන්ද සිදුවීම් හෝ සංකේත හෝ යම් යම් දේ ඒ දේවල් නිරායාසයකින් හෝ ස්භාවිකව හෝ සම්බන්දයක් නැතුව උනාම පස්සේ ඒ වටා ගොඩ නගාපු කතන්දර කියලා මට හිතෙනවා

    අනික ලුමිනාටියොන්ට යුදෙව්වෝ එක්ක ගේමක් තියෙනවා කියන එක පිලිගන්න හුගාක් අමාරු කාරනාවක්.. එහෙම සංවිදානයක් ඔය කියන මට්ටමෙන් තියෙනවනම් ඕකේ මහ මොල අනිවා යුදෙව්වෝ විය යුතුමයි
    ඉලුමිනාටි ගැන නම් මම අහලා තියෙනවා ඒත් ගැඹුරට දන්නේ නැහැ .ඒත් මේ ලොකේ පාලනය කරන්නේ ඉලුමිනාටි ලාට වඩා යුදෙව්වො .යුදේව් බැංකු තමා ඔය කියන සමාගම් වැඩි හරියකට සහාය දෙන්නේ .
    ප්‍රමුඛ වෙන්නේ රොත්ස්චයිල්ඩ් ෆැමිලි එක .ලොකේ මහ බැංකු වලින් රටවල් තුනක ඇරෙන්න (උ.කොරියාව ,ඉරානය ,කියුබාව ) අනෙක් සේරම එව්වාගේ යාන්ත්‍රනය මෙහෙයවෙන්නේ තොත්ස්චයිල්ඩ් බැංකින්ග් ෆැමිලි එකට අනුකූලව.
    ගූගල් ,ෆේස්බුක් එව්වා වල අයිතිය යුදෙව්වෝ කියලා දන්නවා නේ දැනටම .යුදෙව්වන්ගෙත් ඉන්නවා එක එක වර්ග .ඒ වර්ග වලින් යුරෝපයට සංක්‍රමණය වෙලා ඒහෙ පරිසරයට සංස්කෘතිය ට හැඩ ගැහිච්ච එවුන් ඉන්නවා .අන්න එවුන් තමා මේ කියන දේවල් වලට ගොඩාක් දායකත්වය දෙන්නේ .කාල් මාර්ක්ස් ,සිග්මන්ඩ් ෆ්‍රොයිඩ්, අයින්ස්ටයින් ,එතකොට ඔය පෝලියෝ එන්නත හොයාගත්ත කෙනා ,පරමාණු බෝම්බය හදපු කෙනා ,ස්ටීවන් ස්පීල්බර්ග් ,ටයිම් මැගසින් එක ,වොර්නර් බ්‍රදර්ස් වගේ කම්පැණි ,20 ෆොක්ස් වගේ එව්වා ,එතකොට මරිනා සැන්ඩ් ක්‍රොප් හොටෙල් එක අයිති එකා එහෙම යුදෙව්වො.

     

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,308
    1
    13,223
    113
    Gotham City
    මම උඹට කිව්වොත් මම ආවට පස්සේ මෙතෙක් මේ කිරියෙ පල වෙච්ච අති විශිෂ්ටතම ලිපිය මේක කියල උඹ පිළිගනීවි ද මන්ද!

    ඔය කාරනේ දැන් සාමාන්‍යකරනය කරන්න හදනව කියල උඹලට පේනව ද මන්දා. බලපල්ලා හිට් වෙන, නමක් ගන්න චිත්‍රපට/වෙලි කතා මාලා බොහොමයක ඔය වගේ අතිවිශාල සහ බිහිසුනු රහස් සංවිධාන ගැන කියවෙනවා.
    උදාහරණ -
    2015 - Mission Impossible-V The rough Nation - සංවිධානය -Syndicate
    2015 - James Bond 007 - Spectre - සංවිධානය -SPECTRE
    ......- Prison Break - සංවිධානය - The Company
    2001 - Alias -සංවිධානය - The Prophet5

    අනිවාර්යෙන් ම මම මේ ජීවිතේ අත්දැකල තියන, සහසම්බන්ධයක් හෝ එකිනෙක ගලපගන්න බැරි බොහෝ දේවල් පිටිපස්සේ යම් අදෘශමාන හස්තයක් ක්‍රියා කරන බව මට දැනිලා/තේරිලා තියන බව නම් නොකියම බැරිය. ඒ බගයේ නම ඉලුමිනාති ද, ප්‍රොෙෆට්5 ද කියන එක නෙවෙයි වැදගත් වෙන්නේ. එහෙම එකක් තිබීම......
    ඇයි යකෝ එක්ස් ෆයිල්ස් එකේ ,එතකොට මේ ලඟදි ආපු Mr.Robot
    එකේ එහෙම ඔව්වා ගැන නියමෙට තියෙනවා .
     

    N♥K_forever

    Well-known member
  • Jul 23, 2011
    2,456
    323
    83
    Everywhere
    අවසාන වශයෙන් කියන්න තියෙන්නේ, අපි මේ අහන දකින හැම දෙයක්ම ඇත්ත නෙවෙයි! ඒ නිසා, දෙයක් විශ්වාස කරන්න කලින් දෙපාරක් හිතපල්ලා..........!!!

    yes.everything is illusion
     

    wiky123

    Well-known member
  • Oct 19, 2013
    1,990
    4,082
    113
    කතාවක් තියෙනවා එමිනම් ඔය සන්විධානෙ ප්‍රතික්ෂේප කරපු බවක්,ඒ වගේම I am not Afraid ගැහුවෙත් ඒකට කියලා