♦♢♔ ♕ ♚ ♛ ~ පෘථිවිය පාලනය කරන සැබෑ බලවේග - ~ Exclusive !!!~ ♧ &a

thushana

Well-known member
  • Jun 19, 2010
    10,542
    6,317
    113
    elakiri.com ban.thx maru
    11.gif
     
    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    ඔය සංවිදාන ඉහලින් පාලනය කරන බොහොම බල සම්පන්න මානව නොවන (මිනිස්සු වරද්දල අරගෙන ඉන්නේ දෙවියෝ කියලනේ) විවිද කණ්ඩායම් ඉන්නවා messenger (දෙවියන්ගේ පණිවිඩ කරුවෝ) කියලා ප්‍රදානම කණ්ඩායමක් තමයි Nordic Aliens ඔය Nordic aliens ලා ගෙන තමයි සුමේරියන් පුරවුර්ත වල කියවෙන්නේ ඒවගේම Nordic aliens ලාගෙන් තමයි තබ කොන්ඩේ තියෙන සුදු හම තියෙන අපි ඔය කියන සුද්දෝ පැවතාගෙන එන්නේ ඔය IQ එක බුද්දි මට්ටම වැඩි Jews ලා ගේ පාරම් පාරව, එකසත් ජාතීන්ගේ සංවිදානය ඇති කරන්න උපදෙස් දුන්නා කියලා ඉතිහාස සාක්ෂි පැහදිලිව තියෙනවා. ඒවගේම පෘතුවියේ ආරක්ෂාව පිලිබදව ඇමරිකානු ජනාදිපතිවරු බොහෝ සාකච්චා පවත්වපු අවස්ථා ගැනත් තියෙනවා. George Adamski සහා Billy Meier විස්තර වලින් තව විස්තර දැනගන්න පුළුවන් ඔය ක්‍රිස්තියානි ආගම නිර්මාණයත් Nordic Aliens ලගේ වැඩක්, හිට්ලරුත් මේ අය සමග ටෙලිපති හැකියාව තිබෙන කාන්තාවන් යොදාගෙන සන්නිවේදනය කරා කියල තියෙනවා සුවස්තිකේ ලාංචනය එකට උදාහරණයක්

    ඊලග පිරිස Gray Aliens විශාල බලගතු මානව නොවන කාණ්ඩයමක් ඇමරිකාවේ මිනිස්සුන්ට නම් සාමාන්‍ය නෑයෝ වගේ washington dc නගරය ඇති කරන්න ඇමරිකාවේ කොඩිය නිර්මාණය කරන්න george washington ජනාදිපති තුමාට උපදෙස් දුන්න කියල පැහැදිලි විස්තරයක් තියෙනවා, ඒවගේම ඇමරිකාවට ගොඩක් තාක්ෂනය දෙන්නෙත් Gray Aliens ලා එකට හේතුව මානව DNA වැඩි දියුණු කරන්න මිනිස්සුන්ව පැහැරගන්න එක රහසක් විදිහට තියාගන්න

    ඊලග අය තමයි බායනකම සෙට් එක reptilian aliens විශාල බලගතු මානව කණ්ඩායමක් (man in black) අහලා ඇතිනේ අන්න ඒ මේ අයගේ ක්‍රියා කාරකම්. ඇමරිකාවේ කාන්තාර ප්‍රදේශ වල මේ අයගේ බුගත බංකර තියෙනවා කියල ඔප්පු වෙලා තියෙනවා, Nordic Aliens සහා Gray Aliens ලගේ ක්‍රියා කාරකම් වලට විරුද්දව ක්‍රියා කරනවා කියල තමයි හදුනාගෙන තියෙන්නේ ඒවගේම මානව විරෝදී Aliens ගෘප් එකක් විදිහට අදුරගෙන තියෙනවා, මි උන වගේ වයිරස් සහා මිනිස් සංහාර වයිරස් පැතිරවීම ගෙන ඉතිහාස සාක්ෂි, බයිබලේ කොටස් වලින් මිනිසුන් ප්‍රචණ්ඩ වෙන විදිහට කුරානය නිර්මාණය කිරීමට උපදෙස් දීම, රජයන් අතර ප්‍රශ්න ඇති කිරීම, ඉතිහාසේ නම් නැපෝලියන් බොනපාර්ට් මෝගල් වැනි පිරිස් නිර්මාණය කිරීම

    ඔය පිරිස් තමයි ඉහලින්ම ඉන්න පිරිස අපේ වගේ දකුණු ආසියානු ඇෆ්රිකානු මිනිස්සුන්ට නැති බුද්දියක් තාක්ෂණයක් europe ඇමරිකාවේ මිනිස්සුන්ට අවේ කොහොමද කියලා සිතලා බැලුවොත් මේ සිද්දි තේරුම් ගන්න පුළුවන්

    දන්නවා ඇතිනේ දෙවියන් වහන්සේගේ දරුවෝ කියල බියිබලේ තියනවා එකියන්නේ Jews ලා ගෙන, සුමේරියන් පුරාවුර්ත වල ග්‍රීක පුරා වුර්ත වල තියෙනවා දෙවිවරු මනුෂ්‍ය ගැනු සමග ලිංගිකව එක උනා කියලා. දෙවිවරු ලස්සනයි ඔය කියන්නේ Nordic Aliens ලා ගැන - Erich von Däniken ගේ පොත් වල මේ ගැන හොදට පැහැදිලි කරලා තියෙනවා

    සියල්ල දෙවියන් වහන්සේ විසින් පාලනය කරයි කියල ක්ර්ස්තියනි කතෝලික මුස්ලිම් උන් අල්ලාගෙන කැගහන්නේ ඔන්න ඔය උඩ සිද්දිය ඉතිහාසේ ඉදලා වෙන දෙයක් නිසා

    (බුදු දහමේ එන සිඋම් ශරීර තියෙන දෙවිවරු සහා Aliens ලා පටලව ගන්න එපා)
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ඔය සංවිදාන ඉහලින් පාලනය කරන බොහොම බල සම්පන්න මානව නොවන (මිනිස්සු වරද්දල අරගෙන ඉන්නේ දෙවියෝ කියලනේ) විවිද කණ්ඩායම් ඉන්නවා messenger (දෙවියන්ගේ පණිවිඩ කරුවෝ) කියලා ප්‍රදානම කණ්ඩායමක් තමයි Nordic Aliens ඔය Nordic aliens ලා ගෙන තමයි සුමේරියන් පුරවුර්ත වල කියවෙන්නේ ................
    යකෝ තෝ දන්නව නේහ් සෑහෙන කිරිමෙල් විස්තර ටිකක්. ඉතිං මේකට අටුවා ලියන වෙලේ ලියපිය කෝහ් හොද නැගල යන ලිපියක්.....

    රෙප් දුන්නා ඕං.....
     
    BlueBat

    Member
    Aug 14, 2011
    15,181
    1,092
    0
    nule kiyana dewal 100% piliganna amaru unath aniwaryenma oya wage concept ekak lokaya ethule kriyathmaka wenawa. lassanata lipiya liyala thiyenawa. Thanks machan :)
     
    AnuradhaRa

    Well-known member
  • වෙලාවකට හිතෙනව මේ ඔක්කොම අපිට ආතල් එකක් ගන්ඩ ගොතපු මනස්ගාත කතා ටිකක් කියල..

    මැඩියට නෙමේ මම කිව්වෙ.. මේවා ඉතිං ලෝකෙ පුරාම යන සුරංගනා කතාද දන්නෙ නෑ..
     
    Last edited:

    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    යකෝ තෝ දන්නව නේහ් සෑහෙන කිරිමෙල් විස්තර ටිකක්. ඉතිං මේකට අටුවා ලියන වෙලේ ලියපිය කෝහ් හොද නැගල යන ලිපියක්.....

    රෙප් දුන්නා ඕං.....

    ස්තුති මචන් :) සිද්දියෙන් සිද්දිය ඇදෙන වෙන කරුණු ගොඩයි එක නිසා විස්තර කරන එකත් ලේසි නැ :baffled:

    IQ එක අඩු අපේ උන්ට මේවා දිරවයිද
    :confused:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ස්තුති මචන් :) සිද්දියෙන් සිද්දිය ඇදෙන වෙන කරුණු ගොඩයි එක නිසා විස්තර කරන එකත් ලේසි නැ :baffled:

    IQ එක අඩු අපේ උන්ට මේවා දිරවයිද
    :confused:
    ඔන්න ඉතිං උයා වස්ත්‍රයක් කියවනවා......
    ඔය මැඩියයි, හර්ෂයයි දාපු ත්‍රෙඩ් ටික බලන්න කෝ...
     
    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    ඔන්න ඉතිං උයා වස්ත්‍රයක් කියවනවා......
    ඔය මැඩියයි, හර්ෂයයි දාපු ත්‍රෙඩ් ටික බලන්න කෝ...

    ටයිප් කරන එක තමයි කම්මලිම වැඩේ, ඇත්තටම මචන් මාව කරකවලා අත ඇරියා වගේ මේ ත්‍රෙඩ් එක දැකලා මේවා ගැන දන්නා උනුත් ලංකාවේ ඉන්න එක ගෙන :yes:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ටයිප් කරන එක තමයි කම්මලිම වැඩේ, ඇත්තටම මචන් මාව කරකවලා අත ඇරියා වගේ මේ ත්‍රෙඩ් එක දැකලා මේවා ගැන දන්නා උනුත් ලංකාවේ ඉන්න එක ගෙන :yes:
    අපි ලෝකෙ ගැන අවදානෙන් ඉන්න පරම්පරාවක් මචං....
    කිරියෙත් එහෙම අය බොහොමයි...
    මොලේ *කට බැහැපු වෘෂභයොත් නැත්තෙම නෑ...
    ලියනව නං ලියමු අර කලින් කී කොටසේ පහන් සංවේගය පිනිස.......
     
    wiky123

    Well-known member
  • Oct 19, 2013
    1,990
    4,082
    113
    ඔය සංවිදාන ඉහලින් පාලනය කරන බොහොම බල සම්පන්න මානව නොවන (මිනිස්සු වරද්දල අරගෙන ඉන්නේ දෙවියෝ කියලනේ) විවිද කණ්ඩායම් ඉන්නවා messenger (දෙවියන්ගේ පණිවිඩ කරුවෝ) කියලා ප්‍රදානම කණ්ඩායමක් තමයි Nordic Aliens ඔය Nordic aliens ලා ගෙන තමයි සුමේරියන් පුරවුර්ත වල කියවෙන්නේ ඒවගේම Nordic aliens ලාගෙන් තමයි තබ කොන්ඩේ තියෙන සුදු හම තියෙන අපි ඔය කියන සුද්දෝ පැවතාගෙන එන්නේ ඔය IQ එක බුද්දි මට්ටම වැඩි Jews ලා ගේ පාරම් පාරව, එකසත් ජාතීන්ගේ සංවිදානය ඇති කරන්න උපදෙස් දුන්නා කියලා ඉතිහාස සාක්ෂි පැහදිලිව තියෙනවා. ඒවගේම පෘතුවියේ ආරක්ෂාව පිලිබදව ඇමරිකානු ජනාදිපතිවරු බොහෝ සාකච්චා පවත්වපු අවස්ථා ගැනත් තියෙනවා. George Adamski සහා Billy Meier විස්තර වලින් තව විස්තර දැනගන්න පුළුවන් ඔය ක්‍රිස්තියානි ආගම නිර්මාණයත් Nordic Aliens ලගේ වැඩක්, හිට්ලරුත් මේ අය සමග ටෙලිපති හැකියාව තිබෙන කාන්තාවන් යොදාගෙන සන්නිවේදනය කරා කියල තියෙනවා සුවස්තිකේ ලාංචනය එකට උදාහරණයක්

    ඊලග පිරිස Gray Aliens විශාල බලගතු මානව නොවන කාණ්ඩයමක් ඇමරිකාවේ මිනිස්සුන්ට නම් සාමාන්‍ය නෑයෝ වගේ washington dc නගරය ඇති කරන්න ඇමරිකාවේ කොඩිය නිර්මාණය කරන්න george washington ජනාදිපති තුමාට උපදෙස් දුන්න කියල පැහැදිලි විස්තරයක් තියෙනවා, ඒවගේම ඇමරිකාවට ගොඩක් තාක්ෂනය දෙන්නෙත් Gray Aliens ලා එකට හේතුව මානව DNA වැඩි දියුණු කරන්න මිනිස්සුන්ව පැහැරගන්න එක රහසක් විදිහට තියාගන්න

    ඊලග අය තමයි බායනකම සෙට් එක reptilian aliens විශාල බලගතු මානව කණ්ඩායමක් (man in black) අහලා ඇතිනේ අන්න ඒ මේ අයගේ ක්‍රියා කාරකම්. ඇමරිකාවේ කාන්තාර ප්‍රදේශ වල මේ අයගේ බුගත බංකර තියෙනවා කියල ඔප්පු වෙලා තියෙනවා, Nordic Aliens සහා Gray Aliens ලගේ ක්‍රියා කාරකම් වලට විරුද්දව ක්‍රියා කරනවා කියල තමයි හදුනාගෙන තියෙන්නේ ඒවගේම මානව විරෝදී Aliens ගෘප් එකක් විදිහට අදුරගෙන තියෙනවා, මි උන වගේ වයිරස් සහා මිනිස් සංහාර වයිරස් පැතිරවීම ගෙන ඉතිහාස සාක්ෂි, බයිබලේ කොටස් වලින් මිනිසුන් ප්‍රචණ්ඩ වෙන විදිහට කුරානය නිර්මාණය කිරීමට උපදෙස් දීම, රජයන් අතර ප්‍රශ්න ඇති කිරීම, ඉතිහාසේ නම් නැපෝලියන් බොනපාර්ට් මෝගල් වැනි පිරිස් නිර්මාණය කිරීම

    ඔය පිරිස් තමයි ඉහලින්ම ඉන්න පිරිස අපේ වගේ දකුණු ආසියානු ඇෆ්රිකානු මිනිස්සුන්ට නැති බුද්දියක් තාක්ෂණයක් europe ඇමරිකාවේ මිනිස්සුන්ට අවේ කොහොමද කියලා සිතලා බැලුවොත් මේ සිද්දි තේරුම් ගන්න පුළුවන්

    දන්නවා ඇතිනේ දෙවියන් වහන්සේගේ දරුවෝ කියල බියිබලේ තියනවා එකියන්නේ Jews ලා ගෙන, සුමේරියන් පුරාවුර්ත වල ග්‍රීක පුරා වුර්ත වල තියෙනවා දෙවිවරු මනුෂ්‍ය ගැනු සමග ලිංගිකව එක උනා කියලා. දෙවිවරු ලස්සනයි ඔය කියන්නේ Nordic Aliens ලා ගැන - Erich von Däniken ගේ පොත් වල මේ ගැන හොදට පැහැදිලි කරලා තියෙනවා

    සියල්ල දෙවියන් වහන්සේ විසින් පාලනය කරයි කියල ක්ර්ස්තියනි කතෝලික මුස්ලිම් උන් අල්ලාගෙන කැගහන්නේ ඔන්න ඔය උඩ සිද්දිය ඉතිහාසේ ඉදලා වෙන දෙයක් නිසා

    (බුදු දහමේ එන සිඋම් ශරීර තියෙන දෙවිවරු සහා Aliens ලා පටලව ගන්න එපා)
    මේක ගැන උඹ දන්න දේවල් දැම්මෙ නැත්තන් මම වහ කනවා ඈ :angry::angry::angry::angry:
     
    N♥K_forever

    Well-known member
  • Jul 23, 2011
    2,456
    323
    83
    Everywhere
    ara flights walin dun dagena yanne chemical trail ekaklu neda
    ekata hembirissawa hadenwda bn
    world truth.tv eke thibbe okata medical companies walin karana ekaklu ane mnda

    and wathure chlorine walin apiwa de motivate wenwda

    Eye sirase giya The International film eka baluwda
    kennedy maranwa wagema seen thiyenne eke

    war ekak athi unama naya (debt ) deela bank walin eh ratawal wahallu karaganna hati kynwa :baffled:

    interest un balapan eka:cool::cool:
     
    kash123

    Well-known member
  • Nov 16, 2011
    4,732
    571
    113
    Fort - Galle
    ela machan patta , mageth interesting field ekak,
    knight Templar la Europe walin banned kalama unma neda free mason namin aimath patan gane ??

    mamath kiyeuwa ''Secret Societies'' potha John Lawrence Reynolds ge
    ISBN: 1-84024-612-X
    ISBN 13: 978-1-84024-612-4

    +7
     
    dj gamaya

    Well-known member
  • Nov 30, 2007
    69,356
    5,775
    113
    Hell & Heaven (Kiribathgoda)
    කොච්චර කිව්වත් සම හරක් එවුන්ට ඕක තේරෙන්නේ නැ බන්
    25+ ඔක්කොම කියෙව්වා ... පට්ට

    ඉදිරි ක්‍රියාකාරකම් ගැනත් කියමු .... තව මුන් කරපු කියපු දේවලුත් දාමු :yes: