♦♦♦ එළකිරි Bar එක ♦♦♦

NO_MeRcY

Well-known member
  • Jun 14, 2010
    5,423
    449
    83
    Singapore
    බොන්න නෙවේ:eek::sorry: පොඩ්ඩක් කස්ටිය එක්ක සෙට් වෙලා :love:බයිට් පැකට දෙක තුනකට වගකියන්න ආවේ කමක් නෑනේ:rolleyes::baffled::oo::rofl:

    උබල වගේ උන් තමයි බොන්න ගියාම අපේ බයිට් ටිකටයි සැන්ඩි ටිකටයි ශොට් එක දෙන්නේ. :angry::angry:අන්තිමට අමුවෙන් තමා බොන්න වෙන්නේ :baffled:
     
    emines

    Junior member
  • Apr 24, 2012
    301
    22
    18
    මල්ලි මට ගෙන්න ගල් කාලයි cool නැති soda එකයි බැදපු කජු plate එකකුයි ... ආඅ...... මල්ලි මල්ලි goldleaf 4 කුත් දෙන්න.
     
    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    1297687844_drunk-man-vs-escalator.gif
     
    moodiya

    Junior member
  • Feb 28, 2012
    746
    20
    18
    උබල වගේ උන් තමයි බොන්න ගියාම අපේ බයිට් ටිකටයි සැන්ඩි ටිකටයි ශොට් එක දෙන්නේ. :angry::angry:අන්තිමට අමුවෙන් තමා බොන්න වෙන්නේ :baffled:

    :yes::yes::yes:
     
    Kosala_Wickramasinghe

    Well-known member
  • Jun 3, 2011
    2,234
    513
    113
    යාළුවොත් එක්ක
    උබල වගේ උන් තමයි බොන්න ගියාම අපේ බයිට් ටිකටයි සැන්ඩි ටිකටයි ශොට් එක දෙන්නේ. :angry::angry:අන්තිමට අමුවෙන් තමා බොන්න වෙන්නේ :baffled:
    :D:rofl:

    party-fails-puss-in-boots-drinking-milk-bar-mondays.gif

    පුසන්ට කිරි :rofl:

    :rolleyes::D:rofl::sorry: