♦♦♦ එළකිරි Bar එක ♦♦♦

ENEMY

Well-known member
  • Jan 7, 2010
    4,973
    1,162
    113
    Kandy
    bar wala nam mewwa wikunanne na thmay ban .... eth balapanko meke lassana... dekkama pissu hadenawa neda

    image001hq0.jpg

    :love::love::love:

    onna mamath awa Gahe badu aragena :lol::lol:
     
    Kosala_Wickramasinghe

    Well-known member
  • Jun 3, 2011
    2,234
    513
    113
    යාළුවොත් එක්ක
    bar wala nam mewwa wikunanne na thmay ban .... eth balapanko meke lassana... dekkama pissu hadenawa neda

    image001hq0.jpg

    :love::love::love:

    onna mamath awa Gahe badu aragena :lol::lol:

    ඇයි අනේ බඩගින්න අවුස්සනවනේ :love::love::love::angry::(:(

    රෙපකින් ගහල තරහ නිවාගන්න හැදුවට රෙප් ඉවරලු :sorry:
     
    Last edited:

    AWRORA

    Well-known member
  • Mar 27, 2008
    15,186
    1,414
    113
    සිංහල බෞද්ධ රටේ...
    tequila තියනවද? :oo:

    මේව තියෙනවනම් මටත් ඔනේ යකෝ.............ලුනු කුඩු පොඩ්ඩක් පිටි අල්ලෙ තියලා අමුවෙන් ශොට් එක ගහලා දෙහි කෑල්ල සිස්ටම් එකට කන එකේ ආතල් එක දන්නෙ ඒක කරපු ඒවුන් විතරයි..නැද්ද මං කියන්නෙ....???
    :love::love::love::love::love::love::love::love:
     
    NO_MeRcY

    Well-known member
  • Jun 14, 2010
    5,423
    449
    83
    Singapore

    කොච්චර සැර උනත් ලුනු එක්ක ගහනකොට සැර දැනෙන්නේ නෑ :P maru :rofl:
     
    AWRORA

    Well-known member
  • Mar 27, 2008
    15,186
    1,414
    113
    සිංහල බෞද්ධ රටේ...

    ScorpionTequilaNew.jpg

    tequilaConlimon.jpg

    මේව තියෙනවනම් මටත් ඔනේ යකෝ.............ලුනු කුඩු පොඩ්ඩක් පිටි අල්ලෙ තියලා අමුවෙන් ශොට් එක ගහලා දෙහි කෑල්ල සිස්ටම් එකට කන එකේ ආතල් එක දන්නෙ ඒක කරපු ඒවුන් විතරයි..නැද්ද මං කියන්නෙ....???:love::love::love::love::love::love::love::love:

    mokak...:shocked::shocked::shocked:nayata be kivva.........:frown::frown::frown::frown:onna ape yaka aussa ganna hadanne ayya...:frown::frown::frown::dull::dull::dull::growl::growl::growl::growl:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....

    මේව තියෙනවනම් මටත් ඔනේ යකෝ.............ලුනු කුඩු පොඩ්ඩක් පිටි අල්ලෙ තියලා අමුවෙන් ශොට් එක ගහලා දෙහි කෑල්ල සිස්ටම් එකට කන එකේ ආතල් එක දන්නෙ ඒක කරපු ඒවුන් විතරයි..නැද්ද මං කියන්නෙ....???
    :love::love::love::love::love::love::love::love:
    මොනාද මේ කතා.........???!!!!:P:P

    කොක්ටේල් සහ පන්ච් ඒන එවුන් වරෙල්ලා..........!!!!
    උඹලා බඩු සප්ලයි කරපල්ලා......හදල දෙන්නම් නොමිලේම......:)
     
    NO_MeRcY

    Well-known member
  • Jun 14, 2010
    5,423
    449
    83
    Singapore

    ScorpionTequilaNew.jpg

    tequilaConlimon.jpg

    මේව තියෙනවනම් මටත් ඔනේ යකෝ.............ලුනු කුඩු පොඩ්ඩක් පිටි අල්ලෙ තියලා අමුවෙන් ශොට් එක ගහලා දෙහි කෑල්ල සිස්ටම් එකට කන එකේ ආතල් එක දන්නෙ ඒක කරපු ඒවුන් විතරයි..නැද්ද මං කියන්නෙ....???:love::love::love::love::love::love::love::love:

    top-ten-alcoholic-drinks-tequila.jpg

    Tequila is my Fav :cool:
     
    choppe

    Well-known member
  • Nov 20, 2007
    8,234
    3,435
    113

    ScorpionTequilaNew.jpg

    tequilaConlimon.jpg

    මේව තියෙනවනම් මටත් ඔනේ යකෝ.............ලුනු කුඩු පොඩ්ඩක් පිටි අල්ලෙ තියලා අමුවෙන් ශොට් එක ගහලා දෙහි කෑල්ල සිස්ටම් එකට කන එකේ ආතල් එක දන්නෙ ඒක කරපු ඒවුන් විතරයි..නැද්ද මං කියන්නෙ....???:love::love::love::love::love::love::love::love:

    mokak...:shocked::shocked::shocked:nayata be kivva.........:frown::frown::frown::frown:onna ape yaka aussa ganna hadanne ayya...:frown::frown::frown::dull::dull::dull::growl::growl::growl::growl:

    create.php
     
    rangathusith

    Well-known member
  • Apr 23, 2011
    3,030
    771
    113
    බංකරේ..
    එලම එල මටත් ප්ලේන්ටියයි වඩේ එකයි දෙන්න!!:rolleyes::baffled:

    නයිට් කඩයක් කියල හිතුවද...? :angry: බෝඩ් එක බලලද ආවේ..? :oo: මේක බාර් එකක්.. :growl:

    (තව ටිකකින් කියයි කොත්තුවකුත් දාන්න කියල) :lol:

    මල්ලී...

    carls.jpg

    sausage440.jpg

    ගේන්න...