අලුත් එකක් ගන්න වෙයිද? මේකම තව සුද්ද කරලා දාන්න පුළුවන් ද?
lapaman Well-known member Apr 3, 2023 4,697 8,402 113 Mar 9, 2024 #1 අලුත් එකක් ගන්න වෙයිද? මේකම තව සුද්ද කරලා දාන්න පුළුවන් ද?
miyuru4u Well-known member Jan 18, 2007 31,897 10,495 113 In the eyes of my girl Mar 9, 2024 #2 දුවයි එත් මාරු කරපන්කො Reactions: Sitting Bull and lapaman
lapaman Well-known member Apr 3, 2023 4,697 8,402 113 Mar 9, 2024 #3 miyuru4u said: දුවයි එත් මාරු කරපන්කො Click to expand... සවුත්තු වෙලා ද බන්? Reactions: Sitting Bull
S S.GUNE Well-known member Feb 21, 2019 3,788 5,775 113 Mar 10, 2024 #5 මොකද්ද වාහානේ? ඔහොම කියන්න බැහැ බන්. පෙනුමෙන් නම් හොඳයි. හැබයි මොකක්ද කේස් එක ඔහොම අහන්න. එක් අනුව තමා. බයික් නම් මගේ ලඟදි පලග් එක දැම්මා කිසි අවුලක් නැතුව බයික් එක ස්ටාර්ට් නොවී. පලග් එක ලීක් වෙලා. වටෙන් ආක් එක පනිනවා.
මොකද්ද වාහානේ? ඔහොම කියන්න බැහැ බන්. පෙනුමෙන් නම් හොඳයි. හැබයි මොකක්ද කේස් එක ඔහොම අහන්න. එක් අනුව තමා. බයික් නම් මගේ ලඟදි පලග් එක දැම්මා කිසි අවුලක් නැතුව බයික් එක ස්ටාර්ට් නොවී. පලග් එක ලීක් වෙලා. වටෙන් ආක් එක පනිනවා.
L lasankandy Well-known member Jul 18, 2009 32,780 34,254 113 KY Mar 10, 2024 #6 කාබන් බැදිලා මාරු කරප්න්
stasia Well-known member May 28, 2018 12,814 26,358 113 כדור הארץ Mar 10, 2024 #7 වැඩ කරනවා නම් දුවපං
AnuradhaRa Well-known member Dec 25, 2010 62,160 1 43,688 113 යටගිය දවසැ බරණැස් නුවර Mar 10, 2024 #9 තුඩු දෙක ගෙවිල ඈත් වෙලා වගේනං අලුත් එකක් දාන්න කොහොමත් කිලෝමීටර ගාණකට සැරයක් මාරු කරන්න ඕනෙ. මාර පෙට්රල් පෆෝමන්ස් එකක් එනව Reactions: Amith0424
තුඩු දෙක ගෙවිල ඈත් වෙලා වගේනං අලුත් එකක් දාන්න කොහොමත් කිලෝමීටර ගාණකට සැරයක් මාරු කරන්න ඕනෙ. මාර පෙට්රල් පෆෝමන්ස් එකක් එනව
Amith0424 Well-known member Oct 27, 2010 14,294 24,481 113 ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷 Mar 10, 2024 #10 wali kadadasiyen madala kaaban remove karala dahan. petrol karanawa horayinam maru karanna. Reactions: AnuradhaRa
nevermindNevergiveup Well-known member Jul 28, 2017 28,460 36,393 113 මැදමහනුවර Mar 10, 2024 #11 Bump
hichchiputha Well-known member Jan 3, 2018 40,002 35,930 113 වොන්ඩර් ලැන්ඩ් Mar 10, 2024 #13 sudda karala gahala balapan aluth ekak dapan
Myth Well-known member Jul 9, 2009 18,988 12,334 113 Behind u :p Mar 10, 2024 #14 Dan plug ekak kiyada ban
L lasankandy Well-known member Jul 18, 2009 32,780 34,254 113 KY Mar 10, 2024 #15 Myth said: Dan plug ekak kiyada ban Click to expand... Normal 900 පුලුවන් හොද එකක් 3500 වගෙ බන්
AnuradhaRa Well-known member Dec 25, 2010 62,160 1 43,688 113 යටගිය දවසැ බරණැස් නුවර Mar 10, 2024 #16 lasankandy said: Normal 900 පුලුවන් හොද එකක් 3500 වගෙ බන් Click to expand... බයික්වල ඒව එච්චර ගණන් නෑ නේද... Reactions: lasankandy
lasankandy said: Normal 900 පුලුවන් හොද එකක් 3500 වගෙ බන් Click to expand... බයික්වල ඒව එච්චර ගණන් නෑ නේද...
OverSyze Well-known member Jun 25, 2022 5,363 1 5,053 113 Sin-tertainment Den Mar 10, 2024 #17 Nangigen salli illaganin.onna dammama kiwwa Reactions: AnuradhaRa
AnuradhaRa Well-known member Dec 25, 2010 62,160 1 43,688 113 යටගිය දවසැ බරණැස් නුවර Mar 10, 2024 #18 OverSyze said: Nangigen salli illaganin.onna dammama kiwwa Click to expand... මේ මම නෙමේ Reactions: Amith0424
L lasankandy Well-known member Jul 18, 2009 32,780 34,254 113 KY Mar 10, 2024 #19 AnuradhaRa said: බයික්වල ඒව එච්චර ගණන් නෑ නේද... Click to expand... 800ක් වත් වෙයි බන් එත් Reactions: AnuradhaRa
AnuradhaRa Well-known member Dec 25, 2010 62,160 1 43,688 113 යටගිය දවසැ බරණැස් නුවර Mar 10, 2024 #20 lasankandy said: 800ක් වත් වෙයි බන් එත් Click to expand... ඔව් ඔව් Reactions: lasankandy