♦️ලංකාව පන්දුවාර 20/20 ලෝක කුසලානයට ඍජුව සුදුසුකම් ලබා ගනී

lapaman

Well-known member
  • Apr 3, 2023
    4,727
    8,446
    113
    🔺2026 ලෝක කුසලාන පන්දුවාර 20/20 ක්‍රිකට් තරගාවලියේ සම සත්කාරකත්වය ශ්‍රී ලංකාවට සහ ඉන්දියාවට. ශ්‍රී ලංකාව පන්දුවාර 20/20 ලෝක කුසලානයට ඍජුව සුදුසුකම් ලබා ගනී.- ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය.
    #SL #lka #News1st #SriLanka
     
    J Starlin

    Well-known member
  • Feb 17, 2024
    5,895
    4,433
    113
    Banned
    අර චැම්පියන්ස් ත්‍රෝපි එකට අපි නෑ කියලා බංගලි කියවන්නේ ඒ මොකක්ද ඒ සීන් එක.
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,645
    26,020
    113
    2024 USA T 20 වොර්ල්ඩ් කප් එක බලන්න ගිහින් ගල් වෙන්න ඉන්න අය කව්ද ?

    තව අවුරුදු කීපයකින් රෝයල් තෝමියන් මැච් එක තියන්නේ ලෝර්ඩ් එකේ ලු. එතකොටත් ගල් වෙන්න ඉන්න අය ලෑස්ති වෙන්න .
     
    • Like
    Reactions: ntayya

    ntayya

    Well-known member
  • Dec 2, 2012
    2,566
    2,163
    113
    2024 USA T 20 වොර්ල්ඩ් කප් එක බලන්න ගිහින් ගල් වෙන්න ඉන්න අය කව්ද ?

    තව අවුරුදු කීපයකින් රෝයල් තෝමියන් මැච් එක තියන්නේ ලෝර්ඩ් එකේ ලු. එතකොටත් ගල් වෙන්න ඉන්න අය ලෑස්ති වෙන්න .
    Echara deyak karanna unath unta salli thiyenawa
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,344
    1
    13,273
    113
    Gotham City
    2024 USA T 20 වොර්ල්ඩ් කප් එක බලන්න ගිහින් ගල් වෙන්න ඉන්න අය කව්ද ?

    තව අවුරුදු කීපයකින් රෝයල් තෝමියන් මැච් එක තියන්නේ ලෝර්ඩ් එකේ ලු. එතකොටත් ගල් වෙන්න ඉන්න අය ලෑස්ති වෙන්න .
    2029 වෙන්න ඇති , 150 වෙනි එක නෙහ් ?