♦️ කොණ්ඩෙ කපන ඒව කියන මෙගා ත්‍රෙඩ් එක

Zeuz

Well-known member
  • Oct 2, 2020
    8,938
    15,591
    113
    Somewhere in this world
    මම කොන්ඩෙ කපන්න මාසෙට 800ක් වියදම් කරනව

    ස්ටයිලිශ් කට් එකක් දාල
    රැවුල ඒකට හරියන්න කට් එකක් දාල
    සුපිරි හෙඩ් මසාජ් එකක් සෙට් වෙනව 😍

    ඔයාලගෙ පැති වල කොහොමද ගනන් සවිස් එක එහෙම
     
    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,342
    113
    98
    හෝමාගම
    මම කොන්ඩෙ රැවුල ඔහෙ වැවෙන්න අරිනව, කොන්ඩෙ බාගෙට තට්ටෙ
    මාස 2කට පාරක් එක පාර කපනව.
    අන්තිම පාර 500ක් ගත්ත

    මෙච්චර කල් 400ට තිබ්බෙ
    ආයෙ යන්නෙ නෑ ඕකුන්ගෙ සැලුන්
    එකට
     
    hecker_thama

    Well-known member
  • Dec 27, 2022
    6,764
    6,978
    113
    මම කොන්ඩෙ කපන්න මාසෙට 800ක් වියදම් කරනව

    ස්ටයිලිශ් කට් එකක් දාල
    රැවුල ඒකට හරියන්න කට් එකක් දාල
    සුපිරි හෙඩ් මසාජ් එකක් සෙට් වෙනව 😍

    ඔයාලගෙ පැති වල කොහොමද ගනන් සවිස් එක එහෙම
    masa 2kata parai 300
     
    • Like
    Reactions: Ryan08

    Narc

    Junior member
  • Nov 13, 2023
    14
    67
    13
    මෙහෙ හිටියා පිරිමින්ගෙ කොන්ඩේ කපන කෙල්ලෙක්. පට්ට ලස්සනයි සුදුයි උසයි කෙට්ටුයි. කොල්ලො ඔක්කොම වගෙ යන්නෙ ඒකට. ඒකිත් බටර් පාර දාල කොල්ලන්ව සැලුන් එකට අල්ල ගන්නවා. ටිකක් කල් යද්දී අපොයිමන්ට් දාලා කොන්ඩේ කපා ගන්න තරමට සෙනග ආවා. ඒකි අනිත් සැලුන් වලට වඩා වැඩියෙන් සල්ලිත් ගන්නව. ගෑනුන්ට ඉරිසියයි ඒකිගෙන් අපි කොන්ඩේ කපන්න යද්දී. ගොඩක් වුන් ගෑනිට නොකිය යන්නෙ. ඊට පස්සේ ඒකි සැලුන් එක ලොකු කරා. ලේඩිස් සයිඩ් එකයි ජෙන්ට්ස් සයිඩ් එකයි කියලා බෙදුව. ඊට පස්සෙ කොල්ලෝන්ගෙ කොන්ඩේ කැපුවේ කොල්ලො. ඒකි තාමත් වෙලාවකට කැෂියර් එකෙ ඉන්නවා. දැන් නම් මහත් වෙලා එක එක ඒවා ගාලා කැත වෙලා.
     
    fukamura

    Well-known member
  • Oct 13, 2023
    334
    404
    63

    @Mata pena heena :lol:
     
    Jalthara Malli

    Well-known member
  • මම ඉස්සෙල්ලම කොන්ඩේ කැපුවෙ ලෑල්ල උඩ ඉදගෙන ඒ දවස් වල 40ක් ගත්තා ගොඩක් තැන්වල 50යි.
    දැන් කොන්ඩේ කපන්න 300යි රැවුල කපන්න 200යි දෙකටම 500ක් යනවා මාසෙකට.

    පොඩි කාලේ එක තැනක් තිබ්බා කොන්ඩේ කපන්න රවි කියලා අමන කෑරියෙක් කොන්ඩේ කැපුවෙ කොන්ඩේ කපන ගමන් උගේ පයිය මගෙ වැල මිටේ ගානවා මෝල් වෙලා ඉන්නේ පැය 24 ම පොර හෙන කොල්ලො ගහන කැරීයෙක් ලොකු උනාට පස්සේ එතෙන්ට යන්නම නෑ
     
    Gwynbleidd

    Well-known member
  • Aug 7, 2020
    11,891
    22,229
    113
    Kaer Morhen
    thewitcher.com
    මම ගෙදරදී දැලි පිහියක් අරන් තට්ටේ ගාගන්නව. මට කොන්ඩේ කපන වියදමයි, පනා වියදමයි ෂැම්පු වියදමයි ඉතුරුයි. බ්ලේඩ් පැකට් එකට අවුරුද්දකට 100යි!
     
    Jalthara Malli

    Well-known member
  • බොරුනේ උබ ගිය සතියෙත් කොන්ඩේ කැපුවේ එතනින් නෙ
    ඌ දැන් හෙන නාකි කොන්ඩේ කපන මුවාවෙන් සීන් එකේ ඉන්නේ. ඒ කාලේ බයට මොකුත් කියන්නෙත් නෑ. සල්ලීත් දීලා කොන්ඩෙත් දීලා අතවරත් වෙලා ගෙදර එන්නේ. අන්න එහෙමයි අපි හැදුනේ
     
    itguy77

    Well-known member
  • Nov 10, 2023
    5,489
    6,075
    113
    මම ගෙදරදී දැලි පිහියක් අරන් තට්ටේ ගාගන්නව. මට කොන්ඩේ කපන වියදමයි, පනා වියදමයි ෂැම්පු වියදමයි ඉතුරුයි. බ්ලේඩ් පැකට් එකට අවුරුද්දකට 100යි!

    oluwa kapenne nadda mchn

    mage yaluwekuth innnwa porath e widiyata thatte gala thibba korona kale,