♦️ කොණ්ඩෙ කපන ඒව කියන මෙගා ත්‍රෙඩ් එක

itguy77

Well-known member
  • Nov 10, 2023
    5,489
    6,075
    113
    1500k ganawa wash karala trim karala konde agisi kapala shape karana. Long hair thiyene
    hehe

    robin hood wageda :D

    1700230684318.jpeg
     

    itguy77

    Well-known member
  • Nov 10, 2023
    5,489
    6,075
    113
    View attachment 219213

    ඉස්සර කොල්ලො මෙහෙම කට් කපන කාලයක් තිබ්බා. කොන්ඩේ ගස්ස ගස්ස කලස් පෙන්නන්නේ.

    Nambili cut eka :D

    issara school eke sir kenek dawasak joke kara oya cut eka kapanne oluwata nambiliyak thiyala wate tika trimmer eken allala dala kiyala,
     
    • Haha
    Reactions: Jalthara Malli

    ara88

    Well-known member
  • Jan 11, 2021
    3,298
    5,928
    113
    ⁣අපේ රැහේ එක හූරෙක් වත් කොණ්ඩ පොජ්ප රැවුල පොජ්ජ මන්දු කරන්නේ නෑ.. සිදාදියේ හූරල සැළුන් ජොජ්ජට ගෑටුවට අපේ ගම් ජොජ්ජෙ සැලුන් කාරිය නෑ.. අපේ මහ ඇත්තො මහ ඇත්තන්ගෙ මහ ඇත්තො වත් වරිගේ එක හූරෙක් වත් කොණ්ඩ පොජ්ජ රැවුල පොජ්ජ මන්දු කරල නම් නෑ..
     

    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,394
    113
    masekata wathawak kapanawa... 350/-... rawula nam kawadaawath kapala naa saloon walin.... gedara tamai kapanne mamma...cut kapanne nee .... tint ekath mam kara ganne.... deamrone eken....
     

    kazzen

    Well-known member
  • Dec 3, 2007
    6,451
    3,838
    113
    Maligawatta
    Mage konde mang kapagannawa, Trimmer eken number 3 ta daala side ekai pitipassai kapanawa, 6 ta wage daala uda kotasa kapanawa, Wife final check up ekak daanawa, mokak hari aduwedi thiyanawa da kiyala
     

    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,543
    16,379
    113
    kalayak konde mamama kapagahtha no3 eken. dan apahu wawanna gahtha eth issara wage konde lannata wawenne naha wayasath ekka.
     

    Bad News

    Well-known member
  • Jan 1, 2017
    2,515
    1,737
    113
    Everywhere
    මම කොන්ඩෙ රැවුල ඔහෙ වැවෙන්න අරිනව, කොන්ඩෙ බාගෙට තට්ටෙ
    මාස 2කට පාරක් එක පාර කපනව.
    අන්තිම පාර 500ක් ගත්ත

    මෙච්චර කල් 400ට තිබ්බෙ
    ආයෙ යන්නෙ නෑ ඕකුන්ගෙ සැලුන්
    එකට
    මටත් ඕක උන මචං , උට හිතෙන හිතෙන ගණන් කියන්නේ . ආයේ යන් නැ
     
    • Haha
    Reactions: Solo Rider