♪♪♪..❤මේ දවස් වල පට්ට ගහන සිංදු❤..♪♪♪

G.D.1.nirmal

Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    ඩග්ලස් අය්යා පාරෙදි දැක්කා
    මම ඩග්ලස් අය්යට කතාකරා
    ඊට පස්සෙ මම උට මන්නෙන් කෙටුවා
    ඌ අයෙත් පාරක් ඇඩුවා

    තද තද
    ජාති ජාති
     

    thilina.rp

    Well-known member
  • Dec 10, 2014
    5,653
    769
    113

    පුන්චි කාලෙ මන් හරි ආසවෙන් අහපු සින්දුවක් අක්කි...........
    ජාතික රුපවහිනියෙ ශනිදා ආයුබොවන් වැඩසටහන් පටන් ගන්න කලින් සමහර වෙලාවට ඔය සින්දුව යනව.......
    එකෙමනෙ කාටුන් ටිකත් යන්නෙ.............:rolleyes::rolleyes::rolleyes: