♪♪♪..❤මේ දවස් වල පට්ට ගහන සිංදු❤..♪♪♪

C h o p p e

Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    ඇත්තටම අද කාලෙකට පස්සේ මගේ ඇස් වලට කඳුළු ආවා... රෑට කන්න ගත්තු බත් එකත් අතේ තියන් ලොකූ කල්පනාවකට වැටුනා... සුපර් ස්ටාර් එකේ එක්තරා තරඟ කරුවෙක්ගෙ සංවේදී මොහොතක් නිසා... ඔහු ඇත්තටම සිරකරුවෙක්... තරඟයට ගායනා කල ගීතයේ අඩු පාඩු තිබුණත් අමතර කාලයක් ඉල්ලා ගායනා කල මෙම ගීතයත් සමග ඇස් වලට උනපු කඳුළු බේරෙන්න නොදී දරපු උත්සහය කියන්න වචන නෑ.. එහෙම්ම මිදිලා යන්න ඉඩ දුන්නා... මම දන්නේ නෑ මොන වැරැද්දක් නිසා නීතියෙන් දඬුවම් විඳිනවද කියන්න.. ඒත් මම ප්‍රාර්ථනා කරනවා ඉක්මනින් නිදහස් වෙලා අර රොමේෂ් කිව්වා වගේ ඔබ ජීවිතයෙනුත් සංගීත අංශයෙනුත් ගොඩාක් හොඳ තැනකට යන්න ලැබෙන්න ඕන... ඔබට ජය..!:(:(:(

    • Like
    Reactions: Bad Cop

    grsena2000

    Well-known member
  • Jan 27, 2013
    1,269
    83
    48
    Planet Earth

    me FLAC collection eka.... okkoma 90's/80's top Hits..:cool: 20GB :D music nam FLAC thamai.... marama Quality.:yes:

    me penawane Bryan Adams ge Song eke Size eka... husma ganna ewath ahenawa... :P

    2ibgkyv.png

    FLAC නම් full quality තමයි. :yes: average track එකක size එක කීයක් විතර වෙනවද? Phone/DVD Player එකේ වැඩ කරනවද?
    MP3 320kbps වල quality එක කොහොමද? FLAC වලට වඩා size එකත් අඩුයි. :)
     
    Last edited:

    C h o p p e

    Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    FLAC නම් full quality තමයි. :yes: average track එකක size එක කීයක් විතර වෙනවද? Phone/DVD Player එකේ වැඩ කරනවද?
    MP3 320kbps වල quality එක කොහොමද? FLAC වලට වඩා size එකත් අඩුයි. :)
    FLAC avg 30mb wage... Ya phone ekata JetAudio dala thiyenne... badu wada... ;)

    320 kisi awulak na.. max 8-15mb wenakan thiyenawa
     
    C h o p p e

    Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    FLAC Vs. 320kbps MP3 අහනකොට වෙනසක් දැනෙනවද?
    මොකද්ද use කරන Sound Card, Headphone or Sound System?
    mama use karanne Normal headphone ekak.. sound card ekath normal. but pehedili Quality eke wenasak therenawa hondata... es deka wahan ahuwoth therenawa hondatama.. box guitar parts ehema harima clear ahenawa... :cool: bass quality ekath hondai 320 ekata wada... 320 kiyanne compress version eka. ethakota sounds adu weemak wenawa...

    FLAC Full performance ganna nam oya kiuwa wage honda Headset ekak one.. or Sound system...
     
    twisted

    Well-known member
  • Feb 21, 2008
    34,398
    818
    113
    upon purple clouds

    දිවයුරු සැඟවෙන මොහොතක තනි වී :(:(
    ඉකිබිඳිමිනි වියරු වී පාළුවෙන් :sorry::sorry:
    ප්‍රිය දසුනකි තනි සිතක නොමැකෙනා :yes::yes:
    නෙතු වෙහෙසමි යළි දකින තුරු දුරින් :P:P
     
    • Like
    Reactions: Bad Cop

    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,486
    3,169
    113
    斯里蘭卡
    ඇත්තටම අද කාලෙකට පස්සේ මගේ ඇස් වලට කඳුළු ආවා... රෑට කන්න ගත්තු බත් එකත් අතේ තියන් ලොකූ කල්පනාවකට වැටුනා... සුපර් ස්ටාර් එකේ එක්තරා තරඟ කරුවෙක්ගෙ සංවේදී මොහොතක් නිසා... ඔහු ඇත්තටම සිරකරුවෙක්... තරඟයට ගායනා කල ගීතයේ අඩු පාඩු තිබුණත් අමතර කාලයක් ඉල්ලා ගායනා කල මෙම ගීතයත් සමග ඇස් වලට උනපු කඳුළු බේරෙන්න නොදී දරපු උත්සහය කියන්න වචන නෑ.. එහෙම්ම මිදිලා යන්න ඉඩ දුන්නා... මම දන්නේ නෑ මොන වැරැද්දක් නිසා නීතියෙන් දඬුවම් විඳිනවද කියන්න.. ඒත් මම ප්‍රාර්ථනා කරනවා ඉක්මනින් නිදහස් වෙලා අර රොමේෂ් කිව්වා වගේ ඔබ ජීවිතයෙනුත් සංගීත අංශයෙනුත් ගොඩාක් හොඳ තැනකට යන්න ලැබෙන්න ඕන... ඔබට ජය..!:(:(:(

    ko balanna deepan ?