ඇත්තටම අද කාලෙකට පස්සේ මගේ ඇස් වලට කඳුළු ආවා... රෑට කන්න ගත්තු බත් එකත් අතේ තියන් ලොකූ කල්පනාවකට වැටුනා... සුපර් ස්ටාර් එකේ එක්තරා තරඟ කරුවෙක්ගෙ සංවේදී මොහොතක් නිසා... ඔහු ඇත්තටම සිරකරුවෙක්... තරඟයට ගායනා කල ගීතයේ අඩු පාඩු තිබුණත් අමතර කාලයක් ඉල්ලා ගායනා කල මෙම ගීතයත් සමග ඇස් වලට උනපු කඳුළු බේරෙන්න නොදී දරපු උත්සහය කියන්න වචන නෑ.. එහෙම්ම මිදිලා යන්න ඉඩ දුන්නා... මම දන්නේ නෑ මොන වැරැද්දක් නිසා නීතියෙන් දඬුවම් විඳිනවද කියන්න.. ඒත් මම ප්රාර්ථනා කරනවා ඉක්මනින් නිදහස් වෙලා අර රොමේෂ් කිව්වා වගේ ඔබ ජීවිතයෙනුත් සංගීත අංශයෙනුත් ගොඩාක් හොඳ තැනකට යන්න ලැබෙන්න ඕන... ඔබට ජය..!






20GB
music nam FLAC thamai.... marama Quality.







