රියල් බයි ටයිප්
ඉරෝෂන්
HKavinda
heshana
Hyaenidae
toyia
Lejayange
gayankuwait
ȜMA X
මරුසිරා
jayanathek
BINGU_PUTHA
chaturanga836
හෙළයෙක්
KOTA NIHAL
2015 උඹලා පැරදුන දුක තාම තියෙනව නේද?
මුන් ගැන මාර දුකයි බං.මුන්ට නියම පරාජිතයෝ කියලා නම දැම්මනම් හරි.
උඩ පනිනව උඩ පනිනව ඉවරයක් නෑ. යකෝ ආයෙත් මහින්ද එන්නෙ නෑ.
උඹලා තෙඩ් අප් කරලා පොඩි හරි සතුටක් ගනින්.
පුලුවන් නම් 2020දිවත් ආණ්ඩු පෙරලලා පෙන්නපන් බලන්න.
2015 අපි නම් ආණ්ඩු පෙරලුවා බොලව්.උඹලා වගේ බොරුවට දැගලුවෙ නෑ.නියමෙට ගේම ගැහුවා.
බොරුවට දගලන්නේ නැතුව,මොලේ පාවිච්චි කරලා ගේමක් ගහන්න පුරුදුවෙයන්.නැත්නම් උඹලට 3020දිවත් ආණ්ඩු හදන්න බැරි වේවි.
උඹලා වගේ බොරුවට උඩ පනින හරක් ඉන්නකන් අපිටත් හොදයි.
උඹලා වැඩිය දගලනකොට, උඹලගෙ අප්පොච්චිගෙ අසූචි, උඹලටත් නොදැනිම,උඹලගෙ හත් පොලේ ගෑවිලා බන්.
දැන් බයියෝ ටික ඇවිත් , මේකත් අප් කරපල්ලා.
![]()
උන් කඩේ ගිය එවුන් පැරදිලා දුක් වෙනවා ...අපි කඩේ ගිය එවුන් දිනලා දුක් වෙනවා ....







උඹලා වගේ බොරුවට දැගලුවෙ නෑ.නියමෙට ගේම ගැහුවා.






.හැබැයි ගමේ එකෙක් කියන අර්ථයෙන් ගත්තොත් නම් බයියෙක්
හැබැයි a/l නිසා class එකකට යන්න උනා,තව ටිකේන් ගාසා වගේ මමත් ඒ පවට හවුල් වෙනවා
