⚇⚇එළකිරියේ බයි ටොයි ඩේටා බේස්⚇⚇⚇⚇

Gasa84

Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    රියල් බයි ටයිප්
    ඉරෝෂන්
    HKavinda
    heshana
    Hyaenidae
    toyia
    Lejayange
    gayankuwait
    ȜMA X
    මරුසිරා
    jayanathek
    BINGU_PUTHA
    chaturanga836
    හෙළයෙක්
    KOTA NIHAL

    2015 උඹලා පැරදුන දුක තාම තියෙනව නේද?
    මුන් ගැන මාර දුකයි බං.මුන්ට නියම පරාජිතයෝ කියලා නම දැම්මනම් හරි.:oo:
    උඩ පනිනව උඩ පනිනව ඉවරයක් නෑ. යකෝ ආයෙත් මහින්ද එන්නෙ නෑ.:shocked:
    උඹලා තෙඩ් අප් කරලා පොඩි හරි සතුටක් ගනින්.:rofl:
    පුලුවන් නම් 2020දිවත් ආණ්
    ඩු පෙරලලා පෙන්නපන් බලන්න.:nerd:
    2015 අපි නම් ආණ්ඩු පෙරලුවා බොලව්.:yes:උඹලා වගේ බොරුවට දැගලුවෙ නෑ.නියමෙට ගේම ගැහුවා.:cool:
    බොරුවට දගලන්නේ නැතුව,මොලේ පාවිච්චි කරලා ගේමක් ගහන්න පුරුදුවෙයන්.නැත්නම් උඹලට 3020දිවත් ආණ්ඩු හදන්න බැරි වේවි.:P

    උඹලා වගේ බොරුවට උඩ පනින හරක් ඉන්නකන් අපිටත් හොදයි.:love:

    උඹලා
    වැඩිය දගලනකොට, උඹලගෙ අප්පොච්චිගෙ අසූචි, උඹලටත් නොදැනිම,උඹල
    ගෙ හත් පොලේ ගෑවිලා බන්.:lol:

    දැන් බයියෝ ටික ඇවිත් , මේකත් අප් කරපල්ලා.


    :lol::lol::lol:


    උන් කඩේ ගිය එවුන් පැරදිලා දුක් වෙනවා ...අපි කඩේ ගිය එවුන් දිනලා දුක් වෙනවා ....:baffled::baffled::rofl::rofl:
     

    good person

    Member
    Sep 18, 2016
    1,237
    115
    0

    good person

    Member
    Sep 18, 2016
    1,237
    115
    0
    උන් කඩේ ගිය එවුන් පැරදිලා දුක් වෙනවා ...අපි කඩේ ගිය එවුන් දිනලා දුක් වෙනවා ....:baffled::baffled::rofl::rofl:

    දවස පටන්ගත්ත කතාව.

    ලිස්ට් එක තවත් ඉදිරියට...
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,728
    113
    මම කියුවනෙ, ඒ හීන,ඒ කාලෙම සැබැ වෙන්නෙ නැ කියල...උබ අහල නැති උනාට මම අහල තිබ්බ පොඩි කාලෙම ...වෙලක හිටපු පබයෙක් රජ කරවල රටකට උන වින්නැහියක් ගැන උපමා කතාවක්.....ඔව අපේ පැරැන්නො කට කහනවට කියපුව නෙමේ....ඒවගෙන් අදර්ශ ගන්ඩයි ඔනෙ..දැන් හරි නේද.....:dull:
     

    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    ***************************************************








    කරුණු වලින් බැහැරව මේ වගේ ත්‍රෙඩ් එකකින්/post walin බොහොම පැහැදිලිව තම නායකයාට විරුද්ධ මතය යටපත් කිරීම බලපෑම් කිරීම හෝ මර්ධනය කිරීම සඳහා යොදාගැනෙන්නේ...

    මෙවන් වූ ත්‍රෙඩ් ඕනතරම් එළකිරිය තුල හමුවුනා.. ඒ හැමෝම මීට ආසන්න ආකාරයෙන් හෝ සාර්කස්ම් ආකාරයට විවිධ පෝස්ට් දමා තිබුනත් ඒ හැමෝම බයියන් ලෙස මා ලිස්ට් කරන්න හිතුවේ නෑ.. මා නිවැරදිව තෙරුම් ගත්තා ඒ ඒ අයගේ වෙනත් අවස්තාවලදී දේශපාලනය උදේසා වන උද්යෝගය, එහිදී කරුණු දැක්වීමේදී කුමන පක්ෂයක ආභාෂයක් රඳවා ගන්නේද, පොදු කරුණු වලදී කුමන ආකාරයෙන් හැසිරෙන්නේද යන්න. එවන් විශ්ලේශනයකදි "නිකන් ශෙයාර් කරන අයකුගේ මනෝභාවයට" වඩා මෙවන් වූ එළකිරි සාමාජිකයකුගේ "මනෝභාවය" වෙනස් බව බොහොම පැහැදිලියි. හේතුව ඔහු නිතරම තමන් විස්වාස කරන පක්ෂය නායකයා වෙනුවෙන් කතාකිරීමට අමතරව විරුද්ධ පාක්ෂිකයා තුළ රෝපණය කරවීමට උත්සාහ කරන සැකය, කළකිරීම,අවප්‍රේරණය ඔහුගේ බයි හෝ ටොයි ලක්ෂණයකි. ඒ අනූව ගත් විට මෙවන් රෝස් බයියෙකි


    ***************************************************




    සිලි පොයින්ට් සම්බන්ධයෙන් කරුණ අතිශයින් විවාදාත්මකයි.
    ඔහුව බයිටයිප් ලෙස ලිස්ට් කිරීම මේ වෙලාවෙදි නොකර ඉන්න වෙනවා. ඊට හේතුව ඔහු ප්‍රාර්ථනා කල අපේශකයාට ඡන්දය ලබා දුන් පසු බලාපොරොත්තු කඩවීම තුළ ඊට විරෝධයෙන් ලැබෙන සෑම අවස්තාවක්ම භාවිතා කරන සෙයක් මෙන්ම

    තමාගේ ආගමික නැඹුරුවාව හේතුවෙන් ධර්මය/දහම් පුත්‍රයින් පහත හෙළන ක්‍රියාකාරකම්/ අවස්ථා වලදී ඊට විරෝධය පෑමට රටේ පක්ෂ ඈඳාගනිමින් සිදු කරන හෙළා දැකීම

    කිසිසේත් බයි ලක්ෂණයක් ලෙස තවදුරටත් පවත්වාගෙන යාමට හැකියවක් නොමැත. එබැවින් දැනට සිලි පොයින්ට් බයි ලිස්ට් එකෙන් ඉවත් කිරීම්ට කටයුතු කරමි

    බයියෙක් කියන්නේ මහින්දට පක්ෂපාති අය.ආන්ඩු විරෝධී හැමෝම මහින්දට පක්ෂපාතී නෑ ඒ නිසා බයියො වෙන්නෙහ් නෑ .මෙවන් රෝස් මහින්දට පක්ෂපාතීව මොනම වෙලාවේවහ් අදහස් ප්‍රකාශකරලා නෑ
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    සොහොනව දාන්න සමාජවාදී කැටගරියට :yes:

    මේ ඉන්නේ තව එකෙක් ....මුන්සුවර් නැහැ හැම තිස්සෙම පාට මාරු කොරනවා ...
     

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,661
    13,396
    113
    බයියෙක් උනා කියල මොකෝ...මොකක්ද අවුල...ටොයියො එහෙමද අර සමලිගික පොනිලට නායකය නායකය ගාන ගොන්නුනෙ....:lol::lol:

    බලපන් මම උබට අච්චර හොද කමෙන්ට් එකක් දාලත් අඩුම තරමේ මට තැන්ක්ස් කරෙත් නෑ උබ
     

    Mewan_Rose

    Well-known member
  • Aug 14, 2016
    3,651
    570
    113
    මම GOOD PERSON අර්ථදක්වන විදියට බයිය‍ෙක් නෙමෙයි:eek:.හැබැයි ගමේ එකෙක් කියන අර්ථයෙන් ගත්තොත් නම් බයිය‍ෙක්:yes: ,මෙහෙමයි සමහර අවස්ථාවල ආණ්ඩුවට විරුද්ධව අදහස් ප්‍රකාශ කරලා තිබෙනවා,මොකද මේ ආණ්ඩුව යන වීදිය ගැන ඇත්තටම දුකක් තියෙන නිසා.නැතුව ආපහු මහින්දව ගේන්න නෙමෙයි.මොකද 2015 ජන්ද‍ෙ දෙන්න හිටියේ සිරිසේනට:sorry: හැබැයි a/l නිසා class එකකට යන්න උනා,තව ටිකේන් ගාසා වගේ මමත් ඒ පවට හවුල් වෙනවා:eek:.කොහොමත් ආයෙත් මහින්ද මහත්තයාට ජනාධිපති වෙන්නත් බෑනේ (පාර්ලිමේන්තුවේ 2/3 අරගෙන සංශෝධන නොකළොත් ) ඉතිං ආණ්ඩු විරෝධී හම්බ විරෝධී වගේ දේවල් නිසා මගේත් die heart බයියන්ගෙයි සමාන කම් තියෙන්න පුළුවන්.හැබැයි මේ ආණ්ඩුව මාරු වෙලා අලුත් බයි ආණ්ඩුවක් පත්වෙලා ඒ අයත් හම්බයන්ට වෙනම සැලකිලි,රටේ සම්පත් විකුණන දේවල්(කලින් බයි ආණ්ඩුවත් කළා) කරොත් එදාට සමහර අය මම toi යෙක් විදියට දකින්නත් පුළුවන්:rofl:,
     
    Last edited:

    good person

    Member
    Sep 18, 2016
    1,237
    115
    0
    බයියෙක් කියන්නේ මහින්දට පක්ෂපාති අය.ආන්ඩු විරෝධී හැමෝම මහින්දට පක්ෂපාතී නෑ ඒ නිසා බයියො වෙන්නෙහ් නෑ .මෙවන් රෝස් මහින්දට පක්ෂපාතීව මොනම වෙලාවේවහ් අදහස් ප්‍රකාශකරලා නෑ

    ඔබතුමා අලුත් මානයක් පෙන්නන්නේ....ඒත් මේකයි තර්කය. මහින්ද කියන පුද්ගලයා බයියා සංකල්පේ පාර්ලිමේන්තුවේ කිව්ව නිසා බයියා කියන්නේ මහින්ද සපෝට් කරන කෙනා කියලා ගත්තොත් තමයි ඔය කියන විදියේ කම්ප්ලෙක්ස් වෙන්නේ. අර ලේzලිසඩ් මුලදිම කිව්ව වෙනත් කප්පරක් ටයිප් වලට දොර ඇරෙන්නේ.

    බයියා සංකල්පය එහි ඇත්ත තේරුමත් එක්කම සලකලා ගත්තම මහින්ද මහතා එයින් අදහස් කලේ "ගමේ මිනිහා එහෙමත් නැත්නම් ගැමිකම සහිත පුද්ගලභාවයක් සහිතව තමාගේ පාර්ශවය නම් කරගැනීමක්. ඒ හරහා එළකිරියේ බයියන් ලෙස හැඳින්වූයේ අන්තගාමීත්වයෙන් කටයුතු කරන පුද්ගලයන්. මෙවන් රෝස්ගේ නායකයා තනි පුද්ගලයෙක් කිහිපදෙනෙක් කණ්ඩායමක් පක්ෂයක් වෙන්න පුලුවන්. මෙතෙනදි බලන්නෙ ඔහුගේ සංකල්ප ඉන්ලයින් වෙන්නේ කුමන පැත්තටද කියන එක. ටොයි පැත්තටද බයි පැත්තටද කියන එක.

    එළකිරියේ සාමාජිකයෝ බයි ටොයි විදිහට වර්ග කරන්න ගියාම සෑහෙන පිරිසක් ඉවත් වෙනවා කලාතුරකින් අදහසක් දාලා (බයි හෝ ටොයි සමග එක්වන අදහසක් )ඒ කන්වශේඅශන් එක එතනින් ඉවත්වන අය විදියට.
    තවත් පිරිසක් හුදෙක් ධර්මය සම්බන්ධ අවස්තාවලදී හෝ ක්‍රීඩාව සම්බන්ධ අවස්තාවලදී ආකාරයේ විශේෂිත එක අංශයක් සඳහා තම දේශපාලන මතවාදය එක්ස්පෝස් කරන අය ඉන්නවා. එයාලවත් බයි ටොයි ලිස්ට් නොකර අත හරිනවා.
    තවත් සමහරු ඉවත් වෙනවා ඔවුන් මතවාදී ගැටුමකදි ප්‍රතිවාදියාගේ සම්හර කරුණු වල ප්‍රභලත්වය පිළිගෙන හෝ කොටස් වශයෙන් එකඟ වන අය විදියට. ඔව්න් තම තාර්කික කරුණු හැකි හැමවිටම උලුප්පන අතරෙ තමා පෙර දැරූ මතයේ අඩුපාඩු/වෙනස්කම් හඳුනාගත් ආකාරයක් හෝ පිළිගන්නා ආකාරයේ ප්‍රකාශනයන් දක්වනවා. ඔවුන් බයි-ටොයි ලිස්ට් නොකර සිටිනවා.

    අවසනෙට කොට්ඨාශ දෙකක් ඉතුරු වෙනවා.
    1. බයි හෝ ටොයි ප්‍රතිපත්ති වෙනුවෙන් පෙනී සිටිමින් එය සාධාරණීකරණය කරම්න් හෝ කරවමින් සිටින්නන්.
    2. බයි හෝ ටොයි එක ප්‍රතිපත්තියක් තෝරාගෙන පිළිවෙලින් ටොයි හෝ බයි අයගේ මතයන් සාක්ෂාත් වන පරිදි ඊට විරුද්ධව නොකඩවා පෙනී සිටීම. (අපි ඔය කියන්නෙ නිකන් අතවරයකට ලක් වෙලා වගේ අදහස් දක්වනවා කියලා :) )

    මා හඳුනා ගත් පරිදි "මෙවන් රෝස්" ටොයි පුද්ගල විරෝධියෙක්. ඔහු ඒ සඳහා අනෙක් බයියන් භාවිතා කරන ප්‍රතිවිරුද්ධ මතයන් බොහොම පැහැදිලිව යොදාගන්නවා. එනයින් ඔහුව බයියෙකු ලෙස ලිස්ට් කළා..
     

    good person

    Member
    Sep 18, 2016
    1,237
    115
    0
    පල පල පිං ගොනා යන්න.....:angry::angry:

    මම ජාතිකවාදියෙක්......ඔය එක පොන්න කැටගරියකවත් මම නැත...

    බයියකු කිරීමට අදහසක් නැත/ඇත. waradimaki.
    අවාරෙට දොඩම් හැදෙනවා වගේ පෝස්ට් දාලා තිබෙන්නෙත්.
    දාලා තිබෙන ඒවායෙත් අන්තගාමී ස්වභාවයක් නොදකිමි
     
    Last edited:

    good person

    Member
    Sep 18, 2016
    1,237
    115
    0
    සොහොනව දාන්න සමාජවාදී කැටගරියට :yes:

    :rolleyes:

    ජෙපි ටයිප් වෙනුවට ඔය සමාජවාදීයි කියන ඔක්කොටම තනි නමක් යෝජනා ස්තීර කරගත්තා නම් හොඳයි එහෙනම්.
    ජෙපි කිව්වම ජේවීපී විතරනේ. ඒක සමාජවාදීද මන්දා?
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    බයියකු කිරීමට අදහසක් ඇත.
    අවාරෙට දොඩම් හැදෙනවා වගේ පෝස්ට් දාලා තිබෙන්නෙත්.
    දාලා තිබෙන ඒවායෙත් අන්තගාමී ස්වභාවයක් නොදකිමි
    මාව බයියෙක් කරන්නේ අහවල් පයන්නට ද?:growl::growl::growl:

    පුටා මේකේ උන් මාව කලින් ම මරා ගේ කටු කන එකෙක් කලා. පස්සේ චම්පක ගේ බත් බැලයෙක් කලා. පස්සේ ජෙප්පෙක් කලා....ටොයියෙක් කරලත් තියනව එහෙං මෙහෙන්........

    හැබැයි මාව බයි කැටගරි එකට දාන්න කලින්, ජනාධිපතිවරණය කටේ තියා ගෙන ජනවාරි 5 වෙනිදා මම එළකිරි රේඩියෝ එකට කරපු විරෝධාකල්ප ගී වැඩසටහන අහල ම ඉදපං..........
     

    good person

    Member
    Sep 18, 2016
    1,237
    115
    0
    මම GOOD PERSON අර්ථදක්වන විදියට බයිය‍ෙක් නෙමෙයි:eek:.හැබැයි ගමේ එකෙක් කියන අර්ථයෙන් ගත්තොත් නම් බයිය‍ෙක්:yes: ,මෙහෙමයි සමහර අවස්ථාවල ආණ්ඩුවට විරුද්ධව අදහස් ප්‍රකාශ කරලා තිබෙනවා,මොකද මේ ආණ්ඩුව යන වීදිය ගැන ඇත්තටම දුකක් තියෙන නිසා.නැතුව ආපහු මහින්දව ගේන්න නෙමෙයි.මොකද 2015 ජන්ද‍ෙ දෙන්න හිටියේ සිරිසේනට:sorry: හැබැයි a/l නිසා class එකකට යන්න උනා,තව ටිකේන් ගාසා වගේ මමත් ඒ පවට හවුල් වෙනවා:eek:.කොහොමත් ආයෙත් මහින්ද මහත්තයාට ජනාධිපති වෙන්නත් බෑනේ (පාර්ලිමේන්තුවේ 2/3 අරගෙන සංශෝධන නොකළොත් ) ඉතිං ආණ්ඩු විරෝධී හම්බ විරෝධී වගේ දේවල් නිසා මගේත් die heart බයියන්ගෙයි සමාන කම් තියෙන්න පුළුවන්.හැබැයි මේ ආණ්ඩුව මාරු වෙලා අලුත් බයි ආණ්ඩුවක් පත්වෙලා ඒ අයත් හම්බයන්ට වෙනම සැලකිලි,රටේ සම්පත් විකුණන දේවල්(කලින් බයි ආණ්ඩුවත් කළා) කරොත් එදාට සමහර අය මම toi යෙක් විදියට දකින්නත් පුළුවන්:rofl:,
    බොහොම ස්තූතියි මේ කමෙන්ට් එකට.
    පැහැදිලිවම ඔබගේ මතය පැහැදිලි කිරීම ගැන.
    බයියෙකුට ඔතරම් පැහැදිලිව වචන භාවිතා කළ නොහැකියි.
    මම ඔබතුමාගේ ඇතුලු අනෙකුත් අයගේත් සියලු පෝස්ට් කියවලා නෙවෙයි මේ වර්ග කිරීම කරන්නේ.
    හැබැයි කලහැකි උපරිම කියවීම කරනවා.

    මා තේරුම් ගත් දෙයක් කියන්නම් මේ පෝස්ට් එකෙන්.
    ඔබතුමාගේ අවංක අදහස් මෙච්චරකල් භාවිතා කරලා නෑ හෝ නිතර ප්‍රකාශ නොකර ඉන්නවා.
    සමහර විටි එයට හේතුව ඔබ බයියෙකු නොවීමට හේතු වූ කාරණා පෝස්ට් කිරීම තුල ටොයියන් උද්දාම වනු ඇතැයි වන අභියෝගය විය හැකිය. කෙසේ නමුත් ඔබගේ මෙම පෝස්ට් එක තුල ඔබගේ අවංකකම් මොනවට පැහැදිලිවන නිසා ලිස්ට් එක තුල ඔබව රැඳවීමට සිත් නොදේ..
     

    good person

    Member
    Sep 18, 2016
    1,237
    115
    0
    මාව බයියෙක් කරන්නේ අහවල් පයන්නට ද?:growl::growl::growl:

    පුටා මේකේ උන් මාව කලින් ම මරා ගේ කටු කන එකෙක් කලා. පස්සේ චම්පක ගේ බත් බැලයෙක් කලා. පස්සේ ජෙප්පෙක් කලා....ටොයියෙක් කරලත් තියනව එහෙං මෙහෙන්........

    හැබැයි මාව බයි කැටගරි එකට දාන්න කලින්, ජනාධිපතිවරණය කටේ තියා ගෙන ජනවාරි 5 වෙනිදා මම එළකිරි රේඩියෝ එකට කරපු විරෝධාකල්ප ගී වැඩසටහන අහල ම ඉදපං..........
    :lol::lol::lol:

    අයියේ මම එහෙම කරන්නේ නෑ කියලා ලියලා තියෙන්නේ.
    එහෙම කරන්න හේතුවක් නෑ.

    ඒක නෙවෙයි මොකක්ද ඔය අහන්න කියන සින්දු ප්‍රෝග්‍රෑම් එක? යූටියුබ් එකේ තිබෙනවද?:rolleyes: