⚕️😷 ඔමික්‍රෝන් ප්‍රභේදය පිළිබදව ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් එළි දැක්වූ නවතම වාර්ථාව ⚕️😷

Stimulus mind

Well-known member
  • Feb 27, 2021
    31,036
    153,143
    113
    logo-who.tmb-1200v.jpg

    දැඩි විකෘතිතාවයකින් යුත් ඔමික්‍රෝන් කොවිඩ් ප්‍රභේදය ලොවපුරා ව්‍යාප්ත වීමේ අවදානමක් ඇති බවත් ඇතැම් රටවලට ඉන් දරුණු ප්‍රතිවිපාක අත්වීමේ අවදානම ඉතා ඉහළ බව ලෝක සෞඛ්‍ය සංවිධානය අද නිවේදනය කර සිටිනවා.

    ඇතිවිය හැකි අවදානම් සහිත තත්ත්වයට මුහුණ දීම සඳහා එක්සත් ජාතීන්ගේ නියෝජිතායතනයේ කමිටුව විසින් සිය සමාජික රටවල් 194 සඳහා තාක්ෂණික උපදෙස් නිකුත් කරමින් සඳහන් කරන්නේ ඉහළ අවදානම් කාණ්ඩයේ පසුවන පුද්ගලයින්ට එන්නත් ලබාදීම වේගවත් කරන ලෙසත්, අත්‍යාවශ්‍ය සෞඛ්‍ය සේවාවන් පවත්වාගෙන යෑම සඳහා වූ සැලසුම් ක්‍රියාත්මක කරන ලෙසයි.

    “ඔමික්‍රෝන් කොවිඩ් ප්‍රභේදය සතුව පෙර නොවූ විරූ ආකාරයේ විකෘතිතා සංඛ්‍යාවක් පෙන්නුම් කරන බවත් ඇතැම් විකෘතිතා හේතුවෙන් වසංගතයේ ගමන් පථයට ඇති විය හැකි බලපෑම ගැන දැඩි සැලකිලිල්ලක් දක්වන වන බවයි” ලෝක සෞඛ්‍ය සංවිධානයේ තාක්ෂණික කමිටුව සඳහන් කරන්නේ.

    ඔමික්‍රොන් නව ප්‍රභේදයත් සමග සමස්ත ගෝලීය අවදානම ඉතා ඉහළ ගොස් ඇති බවයි ලෝක සෞඛ්‍ය සංවිධානයේ තාක්ෂණික කමිටුව සඳහන් කරන්නේ. ඔමික්‍රෝන් වෛරස් ප්‍රභේදයේ ව්‍යාප්තිය සමග එහි හැසිරීම සම්බන්ධයෙන් කරුණු අධ්‍යනය කිරීමට ඉදිරියේදී අවබෝධ කර ගත හැක්කේ ඉදිරියේදී ලැබෙන දත්ත අනුව බවයි එම සංවිධානය පවසන්නේ.

    WHO - වාර්ථාව

    AVvXsEgbzNh8TR5Iuup3w780uiFEd7BVk4KHEvHPgparXhNyTEUwSUMxbazLTqXHH2axpkHkEo8h0l9uD6coQrUBvFD07JDQZY35lwMwYl_VeYRSJngQTp-OEBm6Un-R1mhiTlmb_Pe42GKhagUJuazuzzpk0KGROKYXt2biyMY6kix04_xlDz9xEmsM4_yK

    Source: nethnews.lk

    Last edited:

    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    Hik wenawa oka awoth nam...... 500% delta ekata wada spread wenawalu.

    පොඩ්ඩක්වත් බය වෙන්න එපා නාමල් සර් අද ඇප් එකක් හදල එයාපෝට් එකෙන් වයිරස් එකට ඇතුල්වෙන්න බැරි වෙන්න

    ආයෙ වෙන අනන් මනන් කතන්දර කතා එපා වයිරස් සර් මට්ටු කරා

    Www.lankaenews.com

    ‘ඔමික්‍රෝන්’ ලංකාවට ඇතුළුවීම වැළැක්වීමට සියළු පියවර ගෙන අවසන්… ඇප් එකකුත් හැදුවා..
    November 29, 2021 at 1:20 pm | lanka C news

    ‘ඔමික්‍රෝන්’ ලංකාවට ඇතුළුවීම වැළැක්වීමට සියළු පියවර ගෙන අවසන්…
    ඇප් එකකුත් හැදුවා..
    අලුතින්ම හඳුනාගෙන ඇති කොරෝනා වෛරසය ඔමික්‍රෝන් ප්‍රභේදය මෙරටට ඇතුළුවීම වැළැක්වීම සඳහා රජයක් ලෙස ගත හැකි සියලූ ක්‍රියාමාර්ග ගෙන ඇති බව ක්‍රීඩා ඇමැති නාමල් රාජපක්ෂ මහතා සඳහන් කරයි.

    මෙම වෛරස් ප්‍රභේදය වාර්තා වන රටවල් හයක් සම්බන්ධයෙන් රජය මීට දින තුනකට පෙර ක්‍රියාමාර්ග ගත් බවද ඔහු පැවසීය.

    මේ වන විට ගුවන් තොටුපොළේ ද සෞඛ්‍ය ආරක්ෂක වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කර ඇති බවත් සියලුම පැමිණෙන අයගේ සෞඛ්‍ය තත්ත්වය නිරන්තරයෙන් පරීක්ෂාවට ලක්කරන බවත් ඔහු සඳහන් කළේය.

    සෞඛ්‍ය අමාත්‍යාංශය ද මේ පිළිබඳව විශේෂ අවධානයක් යොමු කර ඇතැයි ද පැවසූ අමාත්‍යවරයා අදාළ අංශ විසින් මේ පිළිබඳව විශේෂ ජංගම දුරකථනය යෙදවුමක් පවා හඳුන්වා දී ඇතැයිද පැවසීය.

    ඔහු මේ බව කියා සිටියේ පාර්ලිමේන්තුවේ අයවැය කාරක සභා අවස්ථාවේ විවාදයට එක්වෙමිනි
     
    Last edited:

    vito

    Well-known member
  • May 5, 2008
    10,978
    1
    12,317
    113
    අදාළ නෑ නේ
    මේ වන විට ගුවන් තොටුපොළේ ද සෞඛ්‍ය ආරක්ෂක වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කර ඇති බවත් සියලුම පැමිණෙන අයගේ සෞඛ්‍ය තත්ත්වය නිරන්තරයෙන් පරීක්ෂාවට ලක්කරන බවත් ඔහු සඳහන් කළේය.

    ගොන් නාම්බගේ අලුත් සෞඛ්‍ය ආරක්ෂක වැඩපිළිවෙළ:
    security-guard.gif
     
    CodeMan

    Well-known member
  • Aug 26, 2021
    678
    914
    93
    සෞඛ්‍ය අමාත්‍යාංශය ද මේ පිළිබඳව විශේෂ අවධානයක් යොමු කර ඇතැයි ද පැවසූ අමාත්‍යවරයා අදාළ අංශ විසින් මේ පිළිබඳව විශේෂ ජංගම දුරකථනය යෙදවුමක් පවා හඳුන්වා දී ඇතැයිද පැවසීය.

    :lol::rofl:
     
    NRTG

    Well-known member
  • Oct 19, 2019
    41,216
    198,879
    113
    Colombo, Sri Lanka
    පොඩ්ඩක්වත් බය වෙන්න එපා නාමල් සර් අද ඇප් එකක් හදල එයාපෝට් එකෙන් වයිරස් එකට ඇතුල්වෙන්න බැරි වෙන්න

    ආයෙ වෙන අනන් මනන් කතන්දර කතා එපා වයිරස් සර් මට්ටු කරා

    Www.lankaenews.com

    ‘ඔමික්‍රෝන්’ ලංකාවට ඇතුළුවීම වැළැක්වීමට සියළු පියවර ගෙන අවසන්… ඇප් එකකුත් හැදුවා..
    November 29, 2021 at 1:20 pm | lanka C news

    ‘ඔමික්‍රෝන්’ ලංකාවට ඇතුළුවීම වැළැක්වීමට සියළු පියවර ගෙන අවසන්…
    ඇප් එකකුත් හැදුවා..
    අලුතින්ම හඳුනාගෙන ඇති කොරෝනා වෛරසය ඔමික්‍රෝන් ප්‍රභේදය මෙරටට ඇතුළුවීම වැළැක්වීම සඳහා රජයක් ලෙස ගත හැකි සියලූ ක්‍රියාමාර්ග ගෙන ඇති බව ක්‍රීඩා ඇමැති නාමල් රාජපක්ෂ මහතා සඳහන් කරයි.

    මෙම වෛරස් ප්‍රභේදය වාර්තා වන රටවල් හයක් සම්බන්ධයෙන් රජය මීට දින තුනකට පෙර ක්‍රියාමාර්ග ගත් බවද ඔහු පැවසීය.

    මේ වන විට ගුවන් තොටුපොළේ ද සෞඛ්‍ය ආරක්ෂක වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කර ඇති බවත් සියලුම පැමිණෙන අයගේ සෞඛ්‍ය තත්ත්වය නිරන්තරයෙන් පරීක්ෂාවට ලක්කරන බවත් ඔහු සඳහන් කළේය.

    සෞඛ්‍ය අමාත්‍යාංශය ද මේ පිළිබඳව විශේෂ අවධානයක් යොමු කර ඇතැයි ද පැවසූ අමාත්‍යවරයා අදාළ අංශ විසින් මේ පිළිබඳව විශේෂ ජංගම දුරකථනය යෙදවුමක් පවා හඳුන්වා දී ඇතැයිද පැවසීය.

    ඔහු මේ බව කියා සිටියේ පාර්ලිමේන්තුවේ අයවැය කාරක සභා අවස්ථාවේ විවාදයට එක්වෙමිනි
    Happy Cracking Up GIF
     
    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    තමන් පාලනයට ගත් විසිස්ට ක්‍රියා මාර්ග සහ තමන්ව ගුවන්තොටේදීම අල්ලා ගැනීමට ඇප් හැදීම ආරන්චි වී අලුත් වෛරසය මහත් ලැජ්ජාවට හා බියටපත්වි ආයෙ මේ රට දෙස වත් නොබලන බවට සපත කරමින් පලාගොස් ඇත.

    වෛරසය, ඇප් එක හැදූ තරුන දේසපාලකයාගේ දෙපතුල මත වැතිර සමාව බජනය කර ඇති බවට වාර්තාවේ
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,534
    32,280
    113
    Virus එක Namal APPඑකෙන් මට්ටු..

    අපේ තාක්ශනය චීනගෙ Virus එක මට්ටු කරා එහෙනම්
    මේ වගේ පුත්තු නොවෙද ඕන රටකට
    👏👏👏
    Dr. Siriliya ge puththu lol
     
    • Haha
    Reactions: Stimulus mind

    Similar threads