⚠️ ඔන්ලයින් ඇඩ් දැකලා ගන්න එන උන් ✅

lasankandy

Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    Monawa gannada?
    මැක් එකක් බන්
    I'd copy den epa cod method ekata ewanna kiyanda
    නෑ බන් ගෙදරට ඇවිල්ලා
    Phone ekak da?
    නෑ බන් මැක් එකක් සීල්ඩ් පිට තිබ්බේ
    hora badu th wikunanawa neh ban samahara un. ilagata policiyen awama un neh ahu wenne. used monawahari sell karanawa nam aniwa ID copy ekak illanawa e hinda thamange parissamata.
    යුස්ඩ් නෙවේ බන් කස්ටම් ක්ලියර් කරපු ඩොක් එක්ක මැක් එකක්. සීල්ඩ් පැක් එක්ක හොර බඩු දෙන්න මම කඩයක් වත් කඩන්න ඔන නෙ බන්
    අඩු කුලේ මෝඩ වේසිගෙ පුතාලා youtube එකේ වීඩියෝ දානවා used item gaddi id කෝපි ගන්න කියලා. මෝඩ හුත්තිගේ පුතාලා ඒව බලලා නිකන් සම්මුති හදාගෙන. මම නම් ඔය මොන පාකක් වත් කරන්නේ නෑ. කෝල් රෙකෝඩ් එකේ ඉදලා ඌ ගෙන් බඩු අරන් එන එක වෙනකල් record කරනවා audio, video.
    ඌ ඊට පස්සෙ කොපි එපා දෙන්න කිව්වා. මම ඌට දෙන්නෙ නෑ යන්න කිව්වා.
    මොකක්ද ඔයා වික්කේ 🥴
    මැක් එක දුන්නේ.
    uba meke add eka dapanko. phone ekak nam math hoyanawa me dawas wala ganna
    මැක් එකක් බන් ෆොන් මම 5ක් ගෙනාව දැන් මේ අවුරුද්දේ ගෙන්න බෑ
    ඔය ID පෙන්නලා @Amathi Putha අලුත් සිම් ගන්නවා
    ඊටපස්සේ කිරියේ accounts හදලා අපිට උකෝනවා
    අන්න ඔක හින්දා තමා දුන්නෙ නැත්තේ. මගෙ නමින් එකෙක් ඩයලොග් එකක් අරන් තිබ්බා යුස් කරන්න. ඌ එක පර්මන්ට් පාවිච්චි කරලා මම සිම් එක ගත්තා ඩය්ලොග් එකෙන් ගිහින් ☺️
    Hora badu nisa ban. E byata.

    Mama unath ehemay.
    Ekko bill of sale denna one nathnan I'd copy

    සිල්ඩ් පැක් පිටින් කොහොම ද බන් හොර බඩු දෙන්නෙ?

    Cash On Delivery යවපන් එතකොට ඉවරයි නේ ප්‍රශ්නේ..
    ගොඩක් අය මුලින් සල්ලි ගෙවන්න අකමැති මොකද ඒ බාන්ඩය ඇත්තටම ඒවීද නැද්ද කියලා සුවර් නැති නිසා..
    ඉන්ටර්නෙට් එකේ සෙලර්ස්ලා 60% ක් ම ඉන්නේ හොරු..
    මුලින් සල්ලි ගත්තාම ඊට පස්සේ අයිටම් එක ඩිලිවරි කරා කීවාට ඒක එන්නේ නෑ, එහෙම උනාම බැකප් සොලුශන් එකක් විදිහට ටමා ඔය හැදුනුම්පත ඉල්ලන්නේ..

    COD නෙවෙ බන් ගෙදරට ආව එකෙක්

    I'd copy denna epa

    මැක් එක දුන්නෙත් නෑ බන්

    දෙන්න එපා ඊට පස්සෙ ගෙදරට පොලීසියෙන් එයි මර්ඩර් එකට කලින් කෝල් එක ගත්ත සිම් එකේ අයිතිකාරය කියල.
    😧😧😧 ඔව් ඔක හින්දා බය
    Ad eke dapan Don't ask for ID only purchase invoice will be provided kiyala.

    අනිවා ආයෙ දාන්න ඔන
    ------ Post added on Apr 13, 2023 at 7:59 PM

    Mokadda ban ikman.lk ekeda?

    ඔව් බන්
    ------ Post added on Apr 13, 2023 at 8:00 PM
     
    Tz4400

    Well-known member
  • Feb 11, 2021
    4,253
    1
    2,931
    113
    🔰ඇයි බන් මේ ID කොපි ඉල්ලන්නෙ?

    🔰එකෙක්ට මල පැනලා ගන්නවා නම් ගනින් නැත්නම් යන්න කිව්වා මම අද මල පැනලා.
    Oya gawa laptop nadda used ewa study wage wada walata normal ewa
     
    • Like
    Reactions: lasankandy

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,499
    1
    32,209
    113
    - උඩරට -
    COD නෙවෙ බන් ගෙදරට ආව එකෙක්
    ගෙදර ට එන එවුනුත් එහෙම ටමා..
    උබෙන් අයිටම් එක ගන්නවනේ..
    උබ දීපූ අයිටම් එකේ මොකක් හරි ලෙඩක් තියෙනවා නම් ඌට සල්ලි රිෆන්ඩ් කර ගන්න බැකප් ඔප්ශන් එකක් ටමා උබේ අන්න්‍යතවය ..
    කෙලින්ම පොලීසියට කිව්වා, උබේ ID එකෙන් උබව ඇල්ලුවා ආතල් 😅
     
    • Like
    Reactions: lasankandy

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,450
    67,793
    113
    Mama sealed ohoma eka parak dala eka wesiyek ewilla seal kadala pennanalu ita passe gannanlu.man kivva palayan kiyala
     
    • Like
    Reactions: lasankandy

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    ගෙදර ට එන එවුනුත් එහෙම ටමා..
    උබෙන් අයිටම් එක ගන්නවනේ..
    උබ දීපූ අයිටම් එකේ මොකක් හරි ලෙඩක් තියෙනවා නම් ඌට සල්ලි රිෆන්ඩ් කර ගන්න බැකප් ඔප්ශන් එකක් ටමා උබේ අන්න්‍යතවය ..
    කෙලින්ම පොලීසියට කිව්වා, උබේ ID එකෙන් උබව ඇල්ලුවා ආතල් 😅

    ඉතිං බන් no warranty කඩෙට වඩා 50,000ක් අඩුයි නම් මොකට ද බන් තව උප්පැන්නෙ ඉදන් දෙන්නෙ???
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,450
    67,793
    113
    ඉතිං බන් no warranty කඩෙට වඩා 50,000ක් අඩුයි නම් මොකට ද බන් තව උප්පැන්නෙ ඉදන් දෙන්නෙ???
    Owa hitanne ne ban.keriyo enawa.man eka parak hitha hodata item ekath ekka free plug ekak denawa kiyala demma.eka huttek ewilla mulinma free plug eka check karanna one kivva.hombata denna hituna mata
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    Mama sealed ohoma eka parak dala eka wesiyek ewilla seal kadala pennanalu ita passe gannanlu.man kivva palayan kiyala

    දැන් ආව බඩුවත් එහෙමයි බන්. ඇපල් එක active වෙලා එන්න පුලුවන් ලු. Serial එකයි ඇතුලේ එකයි වෙනස් වෙන්න පුලුවන්ලු. ඇපල් සයිට් එකෙන් ගත්ත custom box එක්කුත් දාල තිබ්බා. යන්න යන්න විකුනන්නෙ නෑ කියලා යැව්වා බන්.

    Owa hitanne ne ban.keriyo enawa.man eka parak hitha hodata item ekath ekka free plug ekak denawa kiyala demma.eka huttek ewilla mulinma free plug eka check karanna one kivva.hombata denna hituna mata

    Apple care තියෙනවා බන්. මම හිතන්නෙ මෙහෙ warranty ගන්න පුලුවන් ද දන්නෙත් නෑ. මම 50,000ක් අඩුව දැම්මෙ. 😕 මාර උට්ටලා බන් ඉන්නෙ.
    ------ Post added on Apr 13, 2023 at 8:07 PM
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,450
    67,793
    113
    දැන් ආව බඩුවත් එහෙමයි බන්. ඇපල් එක active වෙලා එන්න පුලුවන් ලු. Serial එකයි ඇතුලේ එකයි වෙනස් වෙන්න පුලුවන්ලු. ඇපල් සයිට් එකෙන් ගත්ත custom box එක්කුත් දාල තිබ්බා. යන්න යන්න විකුනන්නෙ නෑ කියලා යැව්වා බන්.

    Apple care තියෙනවා බන්. මම හිතන්නෙ මෙහෙ warranty ගන්න පුලුවන් ද දන්නෙත් නෑ. මම 50,000ක් අඩුව දැම්මෙ. 😕 මාර උට්ටලා බන් ඉන්නෙ.
    ------ Post added on Apr 13, 2023 at 8:07 PM
    Oya okoma ad eke dapan.open karanne ne.seal kadanne ne.genuine buyers only kiyala.
     
    • Like
    Reactions: lasankandy

    reddit

    Well-known member
  • Aug 18, 2016
    9,042
    8,301
    113
    Chilaw
    Oya okoma ad eke dapan.open karanne ne.seal kadanne ne.genuine buyers only kiyala.
    invoice, shipping details tiyeddi ID denna onith nehene bn, ehema illanawanam pisso wenna oni ithin, ad eka details dala dammama hari, sinhalu puruddata ID illanawa, e unata eka fattama risk ekak
     
    • Like
    Reactions: lasankandy

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,450
    67,793
    113
    invoice, shipping details tiyeddi ID denna onith nehene bn, ehema illanawanam pisso wenna oni ithin, ad eka details dala dammama hari, sinhalu puruddata ID illanawa, e unata eka fattama risk ekak
    100k awoth 99 amu kariyo enne.ID illuwath denna hitena un enawa.samahara un ahana widiyata hombata denna hitenawa.uge onawata wikunanawa wage.
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    Oya okoma ad eke dapan.open karanne ne.seal kadanne ne.genuine buyers only kiyala.

    මැක් එකක් බන්, ඔපන් නොකර ඇක්ටිව් කරන්න පුලුවන් ද? 😕 මම ඇඩ් එකත් අයින් කරා මලට
     
    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    hora badu th wikunanawa neh ban samahara un. ilagata policiyen awama un neh ahu wenne. used monawahari sell karanawa nam aniwa ID copy ekak illanawa e hinda thamange parissamata.
    ඔහොම නොකරපු නිසා තමා අර ජෙපි මන්ත්‍රී කෙනෙක් හොරකම් කරා කියලා මේකේ බයියෝ ත්‍රෙඩ් දාගෙන වැලලුනේ.. උටත් කුඩ්ඩෙක් අඩුවට tile ගෙනත් දීලා මූත් කුණු ලෝබයා වගේ අරගෙන.. පොලිසිය ඇවිත් හොරබඩු ගත්තා කියලා කුදලන් ගියා..
     
    Api_Denna

    Junior member
  • Apr 3, 2023
    43
    63
    18
    220,000 8gb 256gb
    Eganata Watinawa.
    Podi deyak, GTA5 Wage Gahaddi Dell Lap eka 512ssd I7 11th Gen 8gb RAM 2GBVGA Patta Widihata Rath wenawa saha fan eka saddeta chuttak baya hithenawa...
    Kalin apple pawichchi karala ne... Apple eka samnayen ehema rath wenne nedda?
    Bayayi Lap eka yai kiyala, Apple ekkkata maru wenna hithai