පොන්නයෝ Tiles වගේ ඒවා කොහොමත් ගන්න ඕනේ කඩේකින්ඔහොම නොකරපු නිසා තමා අර ජෙපි මන්ත්‍රී කෙනෙක් හොරකම් කරා කියලා මේකේ බයියෝ ත්‍රෙඩ් දාගෙන වැලලුනේ.. උටත් කුඩ්ඩෙක් අඩුවට tile ගෙනත් දීලා මූත් කුණු ලෝබයා වගේ අරගෙන.. පොලිසිය ඇවිත් හොරබඩු ගත්තා කියලා කුදලන් ගියා..
පාරේ ඇවිදින එවුන් Tiles විකුණනවා නම් අනිවාර්යෙන්ම හොර බඩු
ජෙපි මන්ත්‍රී බබා නේ
