⚠️ ඔන්ලයින් ඇඩ් දැකලා ගන්න එන උන් ✅

Tz4400

Well-known member
  • Feb 11, 2021
    4,253
    1
    2,931
    113
    🔰ඇයි බන් මේ ID කොපි ඉල්ලන්නෙ?

    🔰එකෙක්ට මල පැනලා ගන්නවා නම් ගනින් නැත්නම් යන්න කිව්වා මම අද මල පැනලා.
    I'd copy den epa cod method ekata ewanna kiyanda
     
    • Like
    Reactions: lasankandy

    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,248
    24,977
    113
    tracing Geo-location.. ... ...
    🔰ඇයි බන් මේ ID කොපි ඉල්ලන්නෙ?

    🔰එකෙක්ට මල පැනලා ගන්නවා නම් ගනින් නැත්නම් යන්න කිව්වා මම අද මල පැනලා.

    hora badu th wikunanawa neh ban samahara un. ilagata policiyen awama un neh ahu wenne. used monawahari sell karanawa nam aniwa ID copy ekak illanawa e hinda thamange parissamata.
     
    thaweesha

    Well-known member
  • Dec 22, 2010
    8,979
    10,146
    113
    අඩු කුලේ මෝඩ වේසිගෙ පුතාලා youtube එකේ වීඩියෝ දානවා used item gaddi id කෝපි ගන්න කියලා. මෝඩ හුත්තිගේ පුතාලා ඒව බලලා නිකන් සම්මුති හදාගෙන. මම නම් ඔය මොන පාකක් වත් කරන්නේ නෑ. කෝල් රෙකෝඩ් එකේ ඉදලා ඌ ගෙන් බඩු අරන් එන එක වෙනකල් record කරනවා audio, video.
     
    Api_Denna

    Junior member
  • Apr 3, 2023
    43
    63
    18
    අඩු කුලේ මෝඩ වේසිගෙ පුතාලා youtube එකේ වීඩියෝ දානවා used item gaddi id කෝපි ගන්න කියලා. මෝඩ හුත්තිගේ පුතාලා ඒව බලලා නිකන් සම්මුති හදාගෙන. මම නම් ඔය මොන පාකක් වත් කරන්නේ නෑ. කෝල් රෙකෝඩ් එකේ ඉදලා ඌ ගෙන් බඩු අරන් එන එක වෙනකල් record කරනවා audio, video.
    Jessta Uththamayek Nisa Katha Karananth Bayayii...
    Eth Loku Aiyye Ploiciyen Hora Badu Case nisa ID copy liyumak wage illaganna kiyanawa...
    Eth Law eka patthen kisima adala thwayak ne thama...

    NIC copy denna beri kena Audio Video record karanna deida?
    Api @lasankandy genma ahamu?
    Machan Umba Kemathi da Umba Record karana ehema yanwata?
     
    thaweesha

    Well-known member
  • Dec 22, 2010
    8,979
    10,146
    113
    Jessta Uththamayek Nisa Katha Karananth Bayayii...
    Eth Loku Aiyye Ploiciyen Hora Badu Case nisa ID copy liyumak wage illaganna kiyanawa...
    Eth Law eka patthen kisima adala thwayak ne thama...

    NIC copy denna beri kena Audio Video record karanna deida?
    Api @lasankandy genma ahamu?
    Machan Umba Kemathi da Umba Record karana ehema yanwata?
    ජේෂ්ඨ උත්තම පකක් නෑ. මන් වැරදි නම් බැනපන් කුණුහර්පෙන්. හිතපං ගෙදරකට යනවා ෆෝන් එකක් ගන්න. තියන ෆෝන් එකේ රෙකෝඩින් දාගෙන උඩ සාක්කුවේ දාගෙන ගිහින් යන තැන ඉඳන් බදු අරන් එනකල් රෙකෝඩ් වෙන්න දෙනවා. කාගෙන් වත් අවසර ගන්න ඕන නෑ. කියන්න ඕනත් නෑ. ඒක නීතියෙන් වරදකුත් නෙවෙයි. අපි කොහේවත් publish කරන්නේ නෑනේ.
     
    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,139
    5,011
    113
    -In Darkness-
    Hora badu nisa ban. E byata.

    Mama unath ehemay.
    Ekko bill of sale denna one nathnan I'd copy
    මෙන්න මේ ක්‍රම දෙකෙන් එකක් අනිවා භාවිතා කරන්න. මොකද මේ කාලේ අපිට මොනම දේකට වුනත් පෲෆ් තියෙන්න ඕනේ. ඇඩ්වාන්ස් එකක් දෙද්දි පවා.

    මගේ පේරේ යාලුවෙක්ගේ ෆෝන් එක නැති වෙලා අවුරුදු 2කට පස්සේ පොලිසියෙන් IEMI Track කරලා හොයන් තිබ්බා. අන්තිමට ගත්ත එකාව පොලිසියට ගෙන්නුවම ඌ අරන් තියෙන්නේත් වෙන කාගෙන්ද. එහෙම ගත්තයි කියන්න කිසිම සාක්කියක් නෑ. ඒකා ඒක 40000කට අරන් තියෙන්නේ හොරාගෙන්(හොරකන් කරලා කියලා දන්නේ නැතිව) අන්තිමට මගේ යාලුවා ෆෝන් එක අරන් ඇවිල්ලා අරූට බම්බු ගහගන්න කියලා හොරා එක්ක ඒවා විසඳගන්න කියලා. අරම ගත්ත එකාව හොයාගන්න බැරි වුනොත් නඩු වැටිලා අර සල්ලි දීලා ගත්ත එකා තමා හොරා වෙන්නේ. ඇයි ඉතින් ඌට වෙන කාගෙන් වත් ගත්තයි කිව්වට ඒක ඔප්පු කරගන්න බෑනේ. ඌ මොනවා කරගත්තද දන්නේ නෑ කිව්වා.

    ඔන්න ඔය කේස් මත මොනවාම හරි කේස් වෙන්න පුලුවන් ඕනම දෙයක් සල්ලි වලට ගන්නව නම් ගත්ත එකාගෙන් ID Copy නැතත් ID number, Name, Adress දාලා ලියුමක් අරගනින් සයින් එකත් එක්ක. ඒක සයින් කරද්දි විඩියෝ හරි ෆොටෝ හරි ගහපන්.
     
    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,499
    1
    32,209
    113
    - උඩරට -
    Cash On Delivery යවපන් එතකොට ඉවරයි නේ ප්‍රශ්නේ..
    ගොඩක් අය මුලින් සල්ලි ගෙවන්න අකමැති මොකද ඒ බාන්ඩය ඇත්තටම ඒවීද නැද්ද කියලා සුවර් නැති නිසා..
    ඉන්ටර්නෙට් එකේ සෙලර්ස්ලා 60% ක් ම ඉන්නේ හොරු..
    මුලින් සල්ලි ගත්තාම ඊට පස්සේ අයිටම් එක ඩිලිවරි කරා කීවාට ඒක එන්නේ නෑ, එහෙම උනාම බැකප් සොලුශන් එකක් විදිහට ටමා ඔය හැදුනුම්පත ඉල්ලන්නේ..