⚫ රනිල් දිවුරුම් දුන්නත් 113 පෙන්නන්න බෑ. 113 තියෙන්නේ අපට විතරයි – රාජිත

asbestos

Well-known member
  • May 5, 2022
    2,200
    2,656
    113
    සංසාරය
    රනිල් වික්‍රමසිංහ මහතා අද (12) දිනයේ අග්‍රාමාත්‍යවරයා ලෙස [දිවුරුම් දීමට නියමිතව සිටියත්] ඒ මහතාට පාර්ලිමේන්තුවේ 113 ක බහුතර බලයක් පෙන්වීමට නොහැකි බවත් ඒ අනුව සමගි ජන බලවේගය විසින් ආණ්ඩුවක් පිහිටුවීමට ඉදිරිපත් කර ඇති යෝජනාව කිසිවෙකුටත් ප්‍රතික්ෂේප කිරීමට නොහැකි බවත් එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න මහතා පවසයි.

    “රනිල් වික්‍රමසිංහ මහතා දිවුරුම් දුන්නත් 113 පෙන්නන්න බෑ. ඒ මහතා 113 ගණන් හදාගෙන ඉන්නේ අපේ අයත් එක්කයි. අපෙන් කිසිම කෙනෙක් යන්නෙ නෑ. ඊයෙ ස්වාධීන වුණු හරීන් ප්‍රනාන්දුවත් යන්නෙ නෑ. ඒ අනුව 113 පෙන්වන්න පුළුවන් අපට විතරයි. ඒ නිසා අපේ යෝජනාව කාටවත් ප්‍රතික්ෂේප කරන්න බෑ”

    යනුවෙනුයි ඒ මහතා ලංකා නිව්ස් වෙබ් වෙත ප්‍රකාශ කළේ.
     

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    පකෝ කන්න තියෙන්නේ සුමානයයි.මේ හුත්ත ල 113 නේ පකක් ගැන කතා කරනවා.කැරි බල්ලෝ.
    එකතු වෙලා රට ගොඩ දාපියව්.
    මේ හුත්තගේ ගෙට මුකුත් උනේ නැද්ද ?
     

    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,250
    20,884
    113
    හස්තිශෛලපුර
    පකෝ කන්න තියෙන්නේ සුමානයයි.මේ හුත්ත ල 113 නේ පකක් ගැන කතා කරනවා.කැරි බල්ලෝ.
    එකතු වෙලා රට ගොඩ දාපියව්.
    මේ හුත්තගේ ගෙට මුකුත් උනේ නැද්ද ?

    එකතු වෙලා රට ගොඩ දාපියව්. - sinhalau kotawala sakkiliya giye, uba dan munta ekatu wenna kiyana eka hirikithai neh.. puuttuwo opposition idan bucket daaddit ube oya talks tibunot hodai..
     

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    එකතු වෙලා රට ගොඩ දාපියව්. - sinhalau kotawala sakkiliya giye, uba dan munta ekatu wenna kiyana eka hirikithai neh.. puuttuwo opposition idan bucket daaddit ube oya talks tibunot hodai..
    බකට් දාන්න පොහොට්ටුවක් නෑ. මාස 6,7 න උඩ යන්න ඕන 😉. අරගලේ න පස්සේ යන විදිහ වෙනස්…. negative මාර්කටින් වලට තැනක් නැති වෙයි, යටින් අදින ගේම් වලට කෙලවෙයි. වැටිලා ඉන්න මිනිස්සුන්ට ඕනේ පොසිටිව් දෙයක
     

    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,250
    20,884
    113
    හස්තිශෛලපුර
    බකට් දාන්න පොහොට්ටුවක් නෑ. මාස 6,7 න උඩ යන්න ඕන නම් වගකීම් අරන් වැඩ කරන්න කියපන්. උඩ දාලා දෙන්නම්. අරගලේ න පස්සේ යන විදිහ වෙනස්…. negative මාර්කටින් වලට තැනක් නැති වෙයි, යටින් අදින ගේම් වලට කෙලවෙයි. වැටිලා ඉන්න මිනිස්සුන්ට ඕනේ පොසිටිව් දෙයක

    "බකට් දාන්න පොහොට්ටුවක් නෑ"

    balan idapan, sinhalunge genes ain karanna ona ehenam
     

    magix

    Well-known member
  • Nov 1, 2010
    3,812
    5,993
    113
    පොහොට්ටුව රනිල්ට Backup කරනවා 113 නෙවෙයි තුනෙන් දෙකකට වඩා බහුතරය හැදෙයි . සජිත් ගේ 25 කූත් එනවා ලු හරින් කොහොමත් එනවා රනිල් ගාවට
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    113 රාජිතලට තියෙනවනම් 17 පාර්ලිමේන්තුවෙදි ඒක ඔප්පු කරල, රනිලව එලවන්ඩ තියෙන්නෙ සරලයි..
     

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    "බකට් දාන්න පොහොට්ටුවක් නෑ"

    balan idapan, sinhalunge genes ain karanna ona ehenam
    ඔය මාස 6 ,7ට කරන්න පුළුවන් ලබ්බක් නෑ. සිංහලුන්ගේ genes නම් අවුලක් තමයි.කොළ එලිය ලොක්කට යවපන් 😉.මීට වැඩිය chance එකක් එන්නේ නෑ. SF ගේ වදෙත් ඉවර වෙයි. කව්ද ඉක්මන් වෙන්නේ කියන එක නේ වැදගත්.දැක්කනේ සජිය ගූ උන හැටි.
     

    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,921
    17,149
    113
    Kottawa
    පකෝ කන්න තියෙන්නේ සුමානයයි.මේ හුත්ත ල 113 නේ පකක් ගැන කතා කරනවා.කැරි බල්ලෝ.
    එකතු වෙලා රට ගොඩ දාපියව්.
    මේ හුත්තගේ ගෙට මුකුත් උනේ නැද්ද ?
    මොකද එක පාරට ලංකාව ගැන කරුනාව පහල උනේ? 🤔
     

    Kamal1996

    Well-known member
  • Jun 25, 2021
    1,017
    1,204
    113
    113 රාජිතලට තියෙනවනම් 17 පාර්ලිමේන්තුවෙදි ඒක ඔප්පු කරල, රනිලව එලවන්ඩ තියෙන්නෙ සරලයි..
    @erozan ta ranilta alllanna una antimata :lol: :lol: :lol: :lol:
     

    toi

    Well-known member
  • Jan 18, 2015
    5,213
    743
    113
    හත්‍ථවනගල්ල
    1652368013818.png