⚫ ලපයත් ඔහේ වැනෙනවා

kingcapton

Well-known member
  • Sep 28, 2012
    5,347
    6,522
    113
    නෑ සාදනිය වගකිමක් ගන්ඩ සුදානම් විවේචනයක් ඉදිරිපත් කරන එකට..

    ලප කොටාල වගකිම ගන්ඩ කැමති නැනෙ ,උන් කැමති විපක්ශෙට වෙලා පාර්ලිමේන්තුවෙන් පිනට කාල බුර බුරා ඉන්ඩ, රටේ උන්ට හෙන ගැහුනත් ලපයලට අදාල නැනෙ නැනෙ උන්ට හම්බෙනව පාර්ලිමේන්තු පින් බත්, මොකෑ නෑ කියන්ඩද කවුරු හරි???????
    උඔ වයඹ පළාතෙද හැදුනෙ වැඩුනෙ? ඔය "මොකෑ" කෑල්ල ඒ පැත්තෙදි තමයි අහලා තියෙන්නෙ.
     
    ewijesekara

    Well-known member
  • Mar 10, 2017
    4,140
    7,146
    113
    Back Bay-Beacon Hill, Boston
    Me Case eka Thiyenawa bn.
    JVP eke prathi paththi ekka Samahara decisions ganna ba. Rajya sewaya kappadu kireema wage seen

    Anika ban Rakiya wirahitha upadi daarin inne Ungen Upadiyen Kisima Value ekak nathi nisane
    Ehema kiyala E upadi adu karala Job wadi upadi wadi karannawa wage decisions mona anduwa awath ganne na
    අයි එම් එෆ් නය ගන්නව නං (ගන්න වෙනවනේ)මේව කරන්න වෙයි අනිවාර්යෙන්
     
    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,120
    113
    Erozan's Mom's room
    ඔක්කොම රචනා පැත්තක තියල කියපන්කො අනුර හොඳ නැත්තං.. කාටද ඔබතුමා දෙන්නේ කියල.. ඔන්න ඔක්කොම එකයි කියල ලිස්සල යන්න ඔට්ටු නෑ :D
     
    ravindu sadul

    Active member
  • Aug 7, 2021
    403
    156
    43

    ලපයා
    පොන්න ලපයා
    පුකේ ලපයා
    බැසිල් ඩීල් ලපයා
    හොර බලු ලපයා
    පුද්ගලික විශ්වවිද්‍යාල වලට විරුද්ධ ලපයා
    රජ සැප විද් විද දුක ගැන කතා කරන ලපයා
    උද්ඝෝෂණ කරන ස්ට්‍රයික් කරන ලපයා
    ඕකා ලප බල්ලා
    ලමයි රට යවලා පොන්න සිංහලු දම්මලා උද්ඝෝෂණ කරවන ලපයා
    වේස මායම් දාන ලපයා
    කටින් සහ ෆේස්බුක් ජනපති ලපයා

    ලප බල්ලා මක බෑවියන්.

    ------ Post added on Mar 28, 2022 at 1:31 PM
     
    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,347
    6,522
    113
    තාරක දේවාදිත්‍ය ද සිල්වා ලොකු එකාගෙ නම. ද සිල්වා කෑල්ල තියෙන එවුන් කොච්චර ඉන්නවද බං, පෘතුගීසි නමක් නේහ්! :-D

    මූ නටනව වැඩියි.
    ------ Post added on Mar 28, 2022 at 1:16 PM
    ඇයි බම් ඒම?
     
    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,879
    21,413
    113
    ඔක්කොම රචනා පැත්තක තියල කියපන්කො අනුර හොඳ නැත්තං.. කාටද ඔබතුමා දෙන්නේ කියල.. ඔන්න ඔක්කොම එකයි කියල ලිස්සල යන්න ඔට්ටු නෑ :D
    ඔක්කොම එකයි කියන්න බෑ. එක එකාගේ වෙනස් වෙනස් deals තියෙන්නේ. මේ ඉන්න එකෙකුට වත් චන්දයක් නම් දෙන්නේ නෑ :no:
     
    Sathira529

    Well-known member
  • Apr 8, 2019
    3,890
    1
    9,139
    113
    ලැබෙන ආරංචි වල හැටියට මුන් බැසිල්ට විරුද්ධව ගෙන්න හිටිය විශ්වාසභංග යෝජනාව ආණ්ඩුවට විරුද්ධ විශ්වාසභංගයක් විදිහට වෙනස් කරලා ගේන්නයි හදන්නේ. ඔය video එක publish කරලා තියෙන දිනේ බලපන්.

    කිසිම උත්ප්‍රාසයක් නෑ. ඔයා හරියට තේරුම් අරගෙන නෑ. අපි කියන්නේ උද්ගෝෂණය කරලා ආණ්ඩු පෙරලන්න නෙමෙයි. අපි එහෙම කිවුවා කියලා උන් උද්ගෝෂණ නොකර ඉන්නේ නෑනේ. කරනවා. මම එතනදී කිවුවේ මුන්ට සාර්ථක උද්ඝෝෂණයක් වත් කරගන්න ජන පදනමක් නෑ කියලා. පුළුවන් නම් සති අග නිවාඩු දවසක උද්ඝෝෂණයක් කරලා පෙන්නන්න කියපන් ලපයට
    ------ Post added on Mar 28, 2022 at 12:55 PM
    සාර්ථකම උද්ඝෝෂණ කරන්නෙ ජවිපෙ බන්.උන් සෙනග පෙන්නන්න ඕන නිසා සතියෙ දවස් වල උද්ඝෝෂණ කරනව කියල පිලිගන්න බෑ.එහෙනම් ගෝල්ෆේස් එක වගේ තැන්වල කරන රැලි වල සෙනග අඩු වෙන්න එපැයි.එහෙම නෑනෙ.
    උද්ඝෝෂණ නෙවෙයි නම් ආණ්ඩුවට විරෝධය දක්වන්න උඹ යෝජනා කරන්නෙ මොනවද?
     
    • Like
    Reactions: u_make_me_sick_

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    විමලයා සුද්ද කරනවා නෙමෙයි. ඒත් මේ පොන්න ආණ්ඩුවට හරිහමන් ගේමක් ඉල්ලන්නේ ඌ විතරයි
    FB_IMG_1648457368442.jpg
     
    MrFrog

    Well-known member
  • Jun 25, 2018
    2,379
    2,946
    113
    මාතර
    මුන් රටේ ආර්ථිකේ වට්ටපු විදියට, ඊළඟට එන ආණ්ඩුවට කොහොමත් ලේසි වෙන්නේ නැහැ. අනිත් අතට, මේ වගේ රට වැටුනේ නැත්නම් කවදාවත් JVP වගේ තුන් වෙනි පක්ෂෙකට chance එකක් එන්නෙත් නැහැ. හිතපන් JVP එක ආව කියල. උන්ට හා හා පුරා කියල පලවෙනි පාරට හම්බවෙන්නේ කුණු වෙච්ච රටක්, ආර්ථිකයක්. ඒ වුනාට කතාවක් තියනවනේ rock bottom එකේ හප්පුනාම the only way is up කියල. ඉතින් මුල ඉඳල හදන්න තියෙන්නේ.
    මේ වෙලාවේ JVP එකට chance එකක් ලැබුණානම් හොඳයි. ඒත් ලංකාවේ දේශපාලන ගේම් ඉතින් මොන වගේ වෙයිද දන්නේ නෑ. උන්ට දෙනවනම් බහුතර බලයක් දෙන්න ඕන. ඒ කියන්නේ වග කියන්න පුළුවන් වෙන්න ඕන. නැත්නම් යහපාලනේ වගේ අල්ලපු හොරෙකුත් නෑ, වගකීම ගන්නෙත් නෑ.
    අනිත් risk එක තමා මේ පොහොට්ටු ආණ්ඩුවට තව කල් තියෙනවා. මොනවහරි ගැටයක් ගහන්න පුළුවන් ඊළඟ චන්දෙට කලින්.
     
    තව අවුරුදු 10 කට වත් මේ තියන විදිහට කවුරු ආවත් ගොඩ යන්න අමාරුයි.

    හරියට කරන set එකක් ආවත් නාකි මයින හා උගේ set එක කරන්න දෙන්නේ නෑ. ජනෙල් පියනේ හරි එල්ලිලා ආණ්ඩුව ගන්න හදනවා.
     
    • Like
    Reactions: Registext

    Sathira529

    Well-known member
  • Apr 8, 2019
    3,890
    1
    9,139
    113
    ප්‍රමිතිය නෙමේනෙ සම්පූරනයෙන් අහෝසිකරන්ඩ කියලනෙ කිවෙ, අන්තිමට උනෙත් ඒකමනෙ..

    අයිතිය වෙනුවෙන් කතාකරන නායකයන්ගෙ ළමයි අයිතිය ලැබෙනකන් ඉන්න ඕන නැද්ද???? ගමේ බයියන්ගෙ ලමයි විතරද බලන් ඉන්ඩ ඕන???
    එතකොට කිසිම ආදර්ශයක් නැනෙ බොරුවටනෙ කියෝල තියෙන්නෙ

    අනුරගෙ පුතාගෙ සල්ලි වෙන්නෙ කොහොමද අනුර පඩි ගන්නෙත් නැනෙ,, කොහොමද අනුරගෙ පුතා පුද්ගලික විශ්ව විද්යාලවලින් ඉගෙන ගන්නෙ??? ලoකාවෙ පීඩිත පන්තිය වෙනුවෙන් කැපවිම් කරන්ඩ ඕන නැද්ද අනුරගෙ පුතා ???අනිත් උන්දල විතරද කැපවෙන්ඩ ඔනෙ අනුරගෙ සාමාජවාදය වෙනුවෙන්.?
    ඔව් ඉතින් අහෝසි කරන්න කියල තමයි කිව්වෙ නැත්තම් මොකද්ද කරන්න ඕන?
    අයිතිය වෙනුවෙන් කතා කරා කියල ලමයි නිකම් ඉන්න ඕන ඇයි?මෝඩ කතා කියන්න එපා.උන් අපිට එපා කියන්නෙත් නෑනෙ අයිතිය ලැබෙනකම් ඉන්න කියල.උඹේ ගමට ලංගම බස් එකක් නෑ.ප්‍රයිවට් එකක් විතරයි තියෙන්නෙ.උඹට සල්ලි නෑ හැමදාම උඹේ ලමයව ඒකෙ යවන්න.උඹ ට්‍රයි කරනවා ගමට ලංගම බස් එකක් ගන්න.එතකොට ලමයට සීසන් එකක් අරන් අඩු ගානකින් ඉස්කෝලෙ යන්න පුලුවන්.දැන් උඹ ලංගම බස් එක ලැබෙනකම් ලමයව ඉස්කෝලෙ නොයව තියාගන්නවද?
    අනුරගෙ පුතා මොකටද කැපකිරීම් කරන්නෙ?ඌ දේශපාලනේ කරන් නෑනෙ.අපිට උගෙන් වැඩකුත් නෑ.අනුර පඩි නොගත්තට අනුරට පක්ෂෙන් දීමනාවක් ලැබෙනවා.පවුලෙ සහෝදර සහෝදරියො ඉන්නවා.අම්ම ඉන්නවා.ඒ අය උගෙ වියදම් බලාගන්න ඇති.පක්ෂෙ සල්ලි වියදම් කරා කියල උඹ ගාව මොකක් හරි සාක්ෂියක් තියෙනව නම් මෙතන දාපන්.නැත්තම් ඕව බයිල විතරයි.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe

    මුලු කතාවම සමස්තයක් ව්දිහට ගත්තම අනුරලත් අනික් දේශපාලකයො වගේමයි , උබල ඔය කියන වෙනසක් තමයි නැත්තෙ උන්ගෙ සැබෑ ජිවිතයේ,දැන් බලපන් ලාල් ඌට කොහෙන්ද සල්ලි පිනට කනව කිය කියා ඉදල කොහොමද එක පාට්ට ඉඩම් හිමි වැවිලි කාරයෙක් උනේ??ගෑනි ට්ච කෙනෙක් කන්ඩත් නැ හාල් පොල් කාගෙන් හරි ඉල්ල ගන්නෙ ගගානෙ උන්නෙ කොහොමද සල්ලිකරයෙක් උනේ??
     
    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,120
    113
    Erozan's Mom's room
    ඔක්කොම එකයි කියන්න බෑ. එක එකාගේ වෙනස් වෙනස් deals තියෙන්නේ. මේ ඉන්න එකෙකුට වත් චන්දයක් නම් දෙන්නේ නෑ :no:

    මට ඔය දෙකටම නැති උත්තර වැඩක් නෑ.. ඔය වගේ උත්තර දෙන උන් තමයි බැසිලා වගේ උන් ඉල්ලුවත් දෙන්නේ.. කෙලින් කියපන් අනුරත් හොඳ නැත්තං කව්ද උබේ සුපිරි පොර ?
     
    • Like
    Reactions: u_make_me_sick_

    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,879
    21,413
    113
    මට ඔය දෙකටම නැති උත්තර වැඩක් නෑ.. ඔය වගේ උත්තර දෙන උන් තමයි බැසිලා වගේ උන් ඉල්ලුවත් දෙන්නේ.. කෙලින් කියපන් අනුරත් හොඳ නැත්තං කව්ද උබේ සුපිරි පොර ?
    උඹ තමයි ඉතීම් අපිට ඉම්න සුපිරි පොර

    ඕකට නියම උත්තරයක් දෙන්න තාම කල් වැඩියි. මුන්ගේ ගේමක් වෙන්නත් පුළුවන්. හැබැයි ඉතින් ඔහොම ගේමක් ගහලා විමලයට වත් ගොම්මන්පිලට වත් වෙන සෙතක් නෑ
    ------ Post added on Mar 28, 2022 at 9:08 PM
     
    Sathira529

    Well-known member
  • Apr 8, 2019
    3,890
    1
    9,139
    113
    ක්
    මුලු කතාවම සමස්තයක් ව්දිහට ගත්තම අනුරලත් අනික් දේශපාලකයො වගේමයි , උබල ඔය කියන වෙනසක් තමයි නැත්තෙ උන්ගෙ සැබෑ ජිවිතයේ,දැන් බලපන් ලාල් ඌට කොහෙන්ද සල්ලි පිනට කනව කිය කියා ඉදල කොහොමද එක පාට්ට ඉඩම් හිමි වැවිලි කාරයෙක් උනේ??ගෑනි ට්ච කෙනෙක් කන්ඩත් නැ හාල් පොල් කාගෙන් හරි ඉල්ල ගන්නෙ ගගානෙ උන්නෙ කොහොමද සල්ලිකරයෙක් උනේ??
    අනුරල ලාල්ලගෙ හැමෝගෙම කතාව එකයි ඉතින්. දැන් උඹලත් හිතන්නෙ ජේවීපී එකේ නායකයො සෙට් එක අමු හිඟන්නො වගේ ඉන්න ඕන කියලනෙ.අයිෆෝන් එකක් යූස් කරනව දැක්කොත් මැරෙන්න හදනව.උන්ගෙ දරුවො ඉගෙනගන්න තැන් අල්ලන් මැරෙන්න හදනව.ඔහොමනෙ.ලාල් එදා කිව්වෙ උන් හිඟන්නො නෙවෙයි කියල.ඇත්තටම උන් හිඟන්නො නෙවෙයි තමා.
     
    • Like
    Reactions: Xi Jinping