⚫ ලපයත් ඔහේ වැනෙනවා

magix

Well-known member
  • Nov 1, 2010
    3,812
    5,993
    113
    ක්

    අනුරල ලාල්ලගෙ හැමෝගෙම කතාව එකයි ඉතින්. දැන් උඹලත් හිතන්නෙ ජේවීපී එකේ නායකයො සෙට් එක අමු හිඟන්නො වගේ ඉන්න ඕන කියලනෙ.අයිෆෝන් එකක් යූස් කරනව දැක්කොත් මැරෙන්න හදනව.උන්ගෙ දරුවො ඉගෙනගන්න තැන් අල්ලන් මැරෙන්න හදනව.ඔහොමනෙ.ලාල් එදා කිව්වෙ උන් හිඟන්නො නෙවෙයි කියල.ඇත්තටම උන් හිඟන්නො නෙවෙයි තමා.
    parlimenthu padiyak ganne nethuwa kohenda JVP eke Mantrhilaata Iphone ganna salli?
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,197
    31,929
    113
    Wimal-house.jpg

    wimalayage gedara hadanna keeyak giyada?
     
    • Like
    Reactions: U-tag and Any.key

    weer 11

    Well-known member
  • Jan 14, 2018
    4,260
    5,687
    113
    ක්

    අනුරල ලාල්ලගෙ හැමෝගෙම කතාව එකයි ඉතින්. දැන් උඹලත් හිතන්නෙ ජේවීපී එකේ නායකයො සෙට් එක අමු හිඟන්නො වගේ ඉන්න ඕන කියලනෙ.අයිෆෝන් එකක් යූස් කරනව දැක්කොත් මැරෙන්න හදනව.උන්ගෙ දරුවො ඉගෙනගන්න තැන් අල්ලන් මැරෙන්න හදනව.ඔහොමනෙ.ලාල් එදා කිව්වෙ උන් හිඟන්නො නෙවෙයි කියල.ඇත්තටම උන් හිඟන්නො නෙවෙයි තමා.
    කන්නේ බොන්නේ අදින්නේ පිනට කියලා උන්ම කියනවා. 😂
    අපි හිගන්නෝ නෙවෙයි කියලත් ආයේ කියනවා😂:ROFLMAO:
    කොයි එකද හරි එක.🤭
     

    Sathira529

    Well-known member
  • Apr 8, 2019
    3,890
    1
    9,139
    113
    parlimenthu padiyak ganne nethuwa kohenda JVP eke Mantrhilaata Iphone ganna salli?
    මම දන්නෙ නෑ.හැබැයි ඒව අරන් තියෙන්නෙ මගේ සල්ලි/ රටේ සල්ලි හොරාකාල නෙවෙයි කියල මම දන්නවා.මට ඒ ඇති.
    කන්නේ බොන්නේ අදින්නේ පිනට කියලා උන්ම කියනවා. 😂
    අපි හිගන්නෝ නෙවෙයි කියලත් ආයේ කියනවා😂:ROFLMAO:
    කොයි එකද හරි එක.🤭
    ලෝකෙ කොහෙත් වාමාංශික පක්ෂ වල වැඩ වෙන විදියක් තියෙනව.ජේවීපී එකත් ඒ විදියට තමා යන්නෙ.ඕව උඹලට කියල දීල වැඩක් නෑ.කුලී ලියන්නන්ට ඕව කියල දුන්න කියල ඇති ප්‍රයෝජනයක් නෑ.
     

    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,879
    21,413
    113
    poddak hitapan me bump karanna gaththa thawa enawa onthe way...
    thanks මචන්. සිරාවට කියන්නේ. පුළුවන් නම් මගේ පරණ ත්රෙඩ්ස් ඔක්කොම බම්ප් කරපන්. ප්‍රොෆයිල් එකට ගියාම පරණ ඒවා ඔක්කොම හොයාගන්න පුළුවන්. :love2:
     
    • Love
    Reactions: Hamu mahaththaya1

    monson

    Well-known member
  • May 7, 2007
    25,560
    28,446
    113
    බලාගෙන ගියාම ලපයත් සජියට දෙවෙනි නෑ. බොරු කයිවාරු විතරයි. නන්දියගේ වත් බැරිකැසිලගේ වත් මයිලක් හොල්ලන්න බැරි උනානේ තාම. :angry:
    ඒකනේ හිරුණිකාලා ගෝටගේ මිරිහානේ ගේ ඉස්සරහට ගැණු ටිකක් අරන් ගිහින් ගේම ඉල්ලනකන් හරින් ලා කොටුවේ ජනාධිපති ලේකම් කාර්යාලේ ඉස්සරහ පොඩි කොල්ලෝ ටිකක් දාලා කපුටු කාක් කාක් කාක් බැසිල් බැසිල් සින්දු කියල උද්ගෝෂණ පටන් ගත්තේ. දැන් හෙන වීරයා වගේ ඉන්න මෝඩ අනුරයි මාලිමා ජෙප්පෝ ටිකයි ඇඳ යට හැංගිලා හිටියේ, ආණ්ඩුව ගන්නේ නැතුව බයෙත් පැනල ගියානේ. දැන්නම් ගොන්නු ටික රවට්ටගෙන වීරයා වෙලා :lol:

    මේ SJB. මේ කාලේ ජෙප්පෝ ඇඳ යට හිටියේ :lol:

     
    Last edited:
    • Haha
    • Like
    Reactions: AKI-SL and saja

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,562
    124,792
    113
    දෙහිවල
    බලාගෙන ගියාම ලපයත් සජියට දෙවෙනි නෑ. බොරු කයිවාරු විතරයි.
    ඊයා හුත්තෝ..
    එදා වෙලා හම්බකරන්න ප්‍රතිපත්තිය පාවා දෙන්න එපා බන් රුපියල් 5,000ට..

    බලන් ගියාම ඔක්කොම ජලනි මැඩම්ගෙ කුක්කො මේකෙ ඉන්නෙ..

    එහෙම බලාගෙන ගිහාම මිලියක් හරි ඉස්සරහින් ඉන්නේ විමලේ උදය සෙට් එක විතරයි.
    හම්මට දෙරන පාටකයෙක් 😄😄🤭🤭
     
    Last edited: