⚽️⚽️2034 පිරිමි පාපන්දු ලෝක කුසලානය සෞදි අරාබියේදී..⚽️⚽️ 2034 පිරිමි පාපන්දු ලෝක කුසලානය සෞදි අරාබියේ පැවැත්වෙන අතර 2030 තරඟාවලිය සඳහා ස්පාඤ්ඤය, පෘතුගාලය සහ මොරොක්කෝව ඒකාබද්ධ සත්කාරකත්වය දරනු ඇති බව ලෝක පාපන්දු පාලක මණ්ඩලය තහවුරු කරයි.