⚽️⚽️2034 පිරිමි පාපන්දු ලෝක කුසලානය සෞදි අරාබියේදී..⚽️⚽️

atlanta

Active member
  • Sep 11, 2015
    229
    241
    43
    avissawella
    ⚽⚽️2034 පිරිමි පාපන්දු ලෝක කුසලානය සෞදි අරාබියේදී..⚽⚽


    2034 පිරිමි පාපන්දු ලෝක කුසලානය සෞදි අරාබියේ පැවැත්වෙන අතර 2030 තරඟාවලිය සඳහා ස්පාඤ්ඤය, පෘතුගාලය සහ මොරොක්කෝව ඒකාබද්ධ සත්කාරකත්වය දරනු ඇති බව ලෝක පාපන්දු පාලක මණ්ඩලය තහවුරු කරයි.
     

    Attachments

    • IMG_8445.jpeg
      IMG_8445.jpeg
      267.7 KB · Views: 44
    • IMG_8444.png
      IMG_8444.png
      604.1 KB · Views: 45

    War Fighter

    Well-known member
  • Mar 22, 2017
    9,148
    1
    28,749
    113
    I wonder whether the female spectators will be able to attend alone without the hijab. Also what about beer?

    The corrupted goons at FIFA board sold the world cup this time to Saudi like they did last time for Qatar's money
     

    gevin.456

    Well-known member
  • May 11, 2017
    1,921
    1,797
    113
    mata penne, mun okkoma salli thiyena ratawal walin salli adina seen ekak ban,,,,,,,,,,,,,,,, habai ithin KSR walatath hodata hamba karanna puluwan chance ekak