ඉන්දියන් සංචාරයෙන් පසුව පෝතාස් ඉවතට - ඩීන් ජෝන්ස් සහ ප්‍රාන්ත පුහුණු කරුවන් ගැන අවධානය
පෝතාස් වෙනුවට පත්කරන පුහුණුකරුවන් තේරීම මේ දිනවල සිදුකෙරන අතර ඒ අතර ජාත්‍යන්තර ක්‍රිකට් විස්තර විචාරකයකු වන ඩීන් ජෝන්ස් මෙන්ම එංගලන්ත ප්‍රාන්ත පුහුණුකරුවන් දෙදෙනකුගේ අයඳුම්පත් අවසන් වශයෙන් සැලකිල්ලට ගෙන තිබේ.
විචාරකයො පුහුණුකරුවො වෙනවද බන් .මන් නම් කියන්නෙ ඉන්දියේවෙ හිටපු එකා ගත්තනම් හරි .කුම්බ්ලේ ද මොකාද නේද .ඌ ටීම් එක හදලනෙ පිස්සු කොර වෙන්න




apita hariyanne hathurusinghe wage dial ekak ban. whatmore karaya 96 team eka heduwa wage karanna puluwan porak 



