ටීම් එකෙන් එළියට දාපු කව්ෂාල් සිල්වාට පස්සේ ටෙස්ට් මැච් වල අඩුම ඇවරේජ් එක තියෙන්නේ මැතිව්ස්ට ! අදත් බින්දුවයි !
![]()
![]()
Anith ayage avg ela da, match dinanne naththe mathews ge avg adu hinda da.
Ai 2016 indan balanne

2016 idan balanne Test match 12kadi gahala nathi nisa...vena ratavala nam ytop player unath out of form giyoth kapanava![]()
2016 idan balanne Test match 12kadi gahala nathi nisa...vena ratavala nam ytop player unath out of form giyoth kapanava![]()
Manike Gahanne ne bn. Tharanga wenuwata Sadeera and Manike wenuwata Roshen daanna kale hari. Kuhskaya gahanne ne.

Manike Gahanne ne bn. Tharanga wenuwata Sadeera and Manike wenuwata Roshen daanna kale hari. Kuhskaya gahanne ne.

ඔබ හරි. දෙන්නම කුහක වෙලා
තරංඟ අන්තිම match 10 (innings 20) avarage - 31.85
මැතිව්ස් අන්තිම match 10 (innings 20) avarage -30
දෙන්නම එකයි![]()

ඔබ හරි. දෙන්නම කුහක වෙලා
තරංඟ අන්තිම match 10 (innings 20) avarage - 31.85
මැතිව්ස් අන්තිම match 10 (innings 20) avarage -30
දෙන්නම එකයි![]()

ආපෝ.... ඌ ගැන බලන්න ගියොත් browser එකත් struck වෙනවා, surechandimalge last 10 test match kohomada danne nahe![]()

ithin ban man me series eka patan ganiddima kivvane sadeera and Roshen silva ona kiyala
sana boy match fee eken gana dena un vitharayi ban ganne![]()

උට විතරක් නෙවේ බන්, දැන් මේ *කන්නලා කන කෑම දැක්කම කවද හිතපුවද මේ වෙන්නේ කියලා හිතෙනවාUba 2nd match eka api aniwa dinanawa nathnam draw wenawa kiwwa wagemada???
Ridei![]()
ඔබ හරි. දෙන්නම කුහක වෙලා
තරංඟ අන්තිම match 10 (innings 20) avarage - 31.85
මැතිව්ස් අන්තිම match 10 (innings 20) avarage -30
දෙන්නම එකයි![]()

Manike Kuhaka kama. 
Uba 2nd match eka api aniwa dinanawa nathnam draw wenawa kiwwa wagemada???
Ridei![]()