⚾|| India Tour of Sri Lanka 2017||⚾|Jul 26 - Sep 6 |3 Tests|5 ODIs|Only T20I||෴

Die-hard

Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    දුක් වෙන්න එපා බං අපි ලගදි ඉන්දියාවට යනවනේ පොළියත් එක්ක පලිය ගනියි අපේ එවුන් :rofl::P:D;)

    un 1000 gahanava suvar test ekaka :growl::growl: :no::no: :angry::angry:
     

    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    උබලට මතක ඇති england ලාටත් මේ සීන් එකම උනා ඇලිස්ටෙයාර් කුක් කැප්ටන් කාලේ.හැමදාම ගහන ගහන පරාදයි.ausi ,SA.IND එක්ක ටෙස්ට් මැච් කෑවා ඉනින්ස් පිටින් නැතිවෙන්න.කොටින්ම උන් ඕන එකෙක්ට beat කරන්න පුළුවන් හෙන චෝර ටීම් එකක් විදියට හැමෝටම පෙන්න ගත්තා(දැන් ලංකාවට වෙලා තියෙනවා වගේ).උනුත් හැමදේම කලා.කැප්ටන් මාරු කලා.(ස්ටුවර්ට් බ්‍රෝඩ් ට දුන්නා ),බෝර්ඩ් එකේ මෙම්බර්ස් ල මාරු කලා,කොචස් ල මාරු කල, එකක්වත් හරිගියේ නෑ.අන්තිමට ,අලුත්ම සෙට් එකක් ගත්ත.හොදට ප්‍රක්ටිස් කලා.දැන් බලපන් උන්ගේ ටීම් එක ඉන්න තැන. ඉන්නවා සුපිරි ගන්ස් ටිකක්.

    මෙතන පැහැදිලිවම තියෙන්නේ අපේ උන්ගේ නොහැකියාව සහ අනිත් උන් දක්ෂතා අතින් අපිට වැඩිය ගොඩක් ඉස්සරහින් ඉන්න එක බන්.. බෝර්ඩ් එකේ මගුල්,පිච් එකේ වැරදි,කොචස් ලගේ වැරදි,කප්ටන්ලගේ වැරදි(උන්ගේත් වැරදි ඇති.නෑ කියනවා නෙවෙයි ...) වලට වඩා අපේ ප්ලය්ර්ස් ල ගේ වැරදි තමයි මේකට ප්‍රදානම හේතුව..අපේ උන්ට හොද ටර්න් බෝලර් කෙනෙක්ට හරියට ෆේස් කරන්න බැරි නම්,හරියට ෂොට් සිලෙක්ට් කරගන්න බැරි නම්,ෆිල්ඩර්ස් ල බලල බොලේ ප්ලේස් කරන්න බැරිනම්,කැච් එකක් නම්,ෆිල්ඩර්ස් ල හරියට සෙට් කරලා ඒ අනුව බොල් කරන්න බැරි නම්,බෝර්ඩ් එක වෙනස් කරා කියල මොනවා කරන්නද බන්. අපේ උන් දක්ෂ නෑම කියල මම කියන්නේ නෑ.එත් ඉන්දියාව වගේ අනික් ටීම් තරම් අපේ උන් දක්ෂ නෑ.

    ඔක්කොම ටික හලලා,ගුණතිලක,කුසල් මෙන්ඩිස් වගේ දෙතුන් දෙනෙක් තියාගෙන අලුත් හොද සෙට් එකක් ගන්න ඕන බන්.. උන්ව අවරුදු 2ක් හොදට ගස්සන්න ඕන.. ඒ අවරුදු දෙකේ වැටෙයි.එත් කරන්න දෙයක් නෑ.හරියට කලොත් අනාගතේ හරි සුබ වෙන්න පුළුවන්.

    :yes::yes::yes:

    den unta spin gahanna bahe kiyanne madu valigen thalanna ona...lankave tiyennema spin pitch :rofl::rofl:
     

    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    ද්‍රෝනි කොලි අර්ජුන වගෙ දෙවනි පෙලක්හදන්නේ නැතුව තමන්ගේ රෙකොර්ඩ්ස්පස්සේ දුවපු සන්ගා මහේල තමයි මේකට වැඩිපුරම වගකියන්න ඕනේ

    aeyi dunna chance dunne chandimal,thirimanta hedenna :rofl::rofl:

    vade une un denna hithuva tharam veddo novima :dull::dull:
     

    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    ටීම් එක හදන්න තමා ක්‍රිකට් බෝඩ් එකයි කෝච් කෙනෙකුයි ඉන්නේ බන් ටීම් එකේ ප්ලේයර්ලට අනික් උන් හදන්න බෑ. සංගක්කාර පුළුවන් කාලේ ගහල 37 වෙද්දී රිටයර් උනා ආය තවත් මොනවා කරන්නද. මෙතන තියෙන්නේ අපේ උන්ගේ නොහැකියාව.

    :yes::yes::yes:

    catch alanna bahe kiyanne kelinma nohekiyava,ape nikan game gahaddith catch miss karama baninne :rofl::rofl:
     

    janakaaj

    Member
    Oct 10, 2008
    4,860
    694
    0
    guru-geethaya-copy.jpg

    :love: SLC :love:
     

    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,747
    3,345
    113
    ටීම් එකෙන් එළියට දාපු කව්ෂාල් සිල්වාට පස්සේ ටෙස්ට් මැච් වල අඩුම ඇවරේජ් එක තියෙන්නේ මැතිව්ස්ට ! අදත් බින්දුවයි !

    20729419_337479690031764_8039556839076115979_n.png


    :lol::lol:

    Muge test average eka 50 tibbe..dan 45 withra watila tiyenne..:(
     

    ironmantoko

    Well-known member
  • Dec 17, 2013
    1,751
    160
    63
    G-14 Classified
    මට හිතෙන්නේ defensive mode වැඩී බන් අපේ එවුන්ගේ
    බලපන් කීදෙනෙක් defense කරන්න ගිහින් විතරක් out වුනාද කියල
    ධවාන් බලහන් opening ඇවිල්ල පට්ට confidence එකෙන් 100ක් දාපු හැටි ,රාහුල් ,pandya ....
    කතා කරලා වැඩක් නෑ බන්
     

    craabeysinghe

    Well-known member
  • Jan 2, 2011
    5,113
    979
    113
    කිට්ටුව තැනක
    :yes::yes::yes:

    catch alanna bahe kiyanne kelinma nohekiyava,ape nikan game gahaddith catch miss karama baninne :rofl::rofl:

    Ape team eke thiyena lokuma awula Confidence nethi eka.Koheda ban confidance ekak thiyenne ehen kreeda emathiya team ekata baninawa.Ground ekata bessama minissu baninawa.Zimbabwe team ekatath peradila kicha wechcha team ekak Indiayawata gahai kiyala hitanna puluwanda?:oo:
     

    craabeysinghe

    Well-known member
  • Jan 2, 2011
    5,113
    979
    113
    කිට්ටුව තැනක
    මට හිතෙන්නේ defensive mode වැඩී බන් අපේ එවුන්ගේ
    බලපන් කීදෙනෙක් defense කරන්න ගිහින් විතරක් out වුනාද කියල
    ධවාන් බලහන් opening ඇවිල්ල පට්ට confidence එකෙන් 100ක් දාපු හැටි ,රාහුල් ,pandya ....
    කතා කරලා වැඩක් නෑ බන්

    Test Krikat kiyanne One day nemei ban.Indian karayo apiwa ganan ganne ne.Unge oluwata daala thiyenne api Zimbabwetath peradunu team ekak kiyana eka.Anika api hema welema hadanne defence fielding attack ekak.Unta ithin baya nethiwa gahanna puluwan.Balapan ape un bat karanakota bat eka wate 5 k withara innawa.Gahanna gihin thamai Dickwella,Dilruwan dennama out une
     

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,657
    113
    කැළෑ පොජ්ජේ
    :yes::yes::yes: අපේ ඩොමෙස්ටික් විකට් 500 ගත්ත බෝලර්ස් ඉන්ටර්නැෂනල් ලේවල් එකට මදි නම් ඩොමෙක්ටික් ගහන බැටලාගේ තරම හිතාගන්න පුලූවන්නේ :(:( දක්ෂ ක්‍රිඩකයෝ නැත්තේ නැහැ ඉන්නවා ඒ අය දැම්මා කියලා එකපාර මැජික් කරන්න බැහැ ඇත්තටම අපේ බැටලා ඉන්ටර්නැෂනල් ලේවල් එකට හුරුවෙන්න තරමක කාලයක් ගන්නවා ලැඛෙන අත්දැකිම් වලින් තමයි ඉගෙනගන්න වෙන්නේ :nerd:

    Sirawata..domestic wala thamai awula...domestic walath hodama un inne club kiyen kiyakada :rofl: un ekata eka happenne na..hodama un eka team eke :lol:

    Ehema chora un ekka sellam karala eliyata enakota international level eke un ekka harenna baha :(
     

    JokerFan

    Well-known member
  • May 29, 2016
    15,849
    9,539
    113
    Arkham City
    Sirawata..domestic wala thamai awula...domestic walath hodama un inne club kiyen kiyakada :rofl: un ekata eka happenne na..hodama un eka team eke :lol:

    Ehema chora un ekka sellam karala eliyata enakota international level eke un ekka harenna baha :(

    Club structure eka awul, provincial structure eka genna one, hariyata england wala county, indiawe state wage. mokada un ekaata eka maraa gannawa, ex- Uththar Pradesh un Thamil Nadu unta kamathi naa, ee wage.

    Apeth provincial wala ekaata eka maraa ganna eka use karanam hari, nuwara un dakune unta kamathi na, colombo un nuwara unta kamathi na wage :rofl: ethakota oya match balanna kattiyath enawa, ee ee team walaa inna one ee province eke waddo, one nam normal widiyata salli deela ganna puluwan playersla anna ee wage :rolleyes:
     

    craabeysinghe

    Well-known member
  • Jan 2, 2011
    5,113
    979
    113
    කිට්ටුව තැනක
    Mu wage ekek genalla issella ape unge ponna mentality eka nathi karala, confidence hadanna one
    Darren-Hardy.png

    හමුදා පුහුණුවක් දුන්නොත් කොහොමද?.ටීම් එකෙන් කපන්න අමාරු ගහන්න බැරි උන් වෙඩි තියාගෙන හරි මැරෙයි නේ:P
     

    craabeysinghe

    Well-known member
  • Jan 2, 2011
    5,113
    979
    113
    කිට්ටුව තැනක
    Club structure eka awul, provincial structure eka genna one, hariyata england wala county, indiawe state wage. mokada un ekaata eka maraa gannawa, ex- Uththar Pradesh un Thamil Nadu unta kamathi naa, ee wage.

    Apeth provincial wala ekaata eka maraa ganna eka use karanam hari, nuwara un dakune unta kamathi na, colombo un nuwara unta kamathi na wage :rofl: ethakota oya match balanna kattiyath enawa, ee ee team walaa inna one ee province eke waddo, one nam normal widiyata salli deela ganna puluwan playersla anna ee wage :rolleyes:

    රටම අවුල් පුතා.ක්‍රිකට් විතරක් හරියට වෙන්නෙ කොහොමද?.රටේම Structure එක හරියට හැදුනුදාට අනිත් ඒවා නිකන්ම ගොඩ යනවා.ඒකට ඉතින් කොතනත් සුදුස්සාට සුදුසු තැන ලැබෙන්න ඕනේ
     

    craabeysinghe

    Well-known member
  • Jan 2, 2011
    5,113
    979
    113
    කිට්ටුව තැනක
    ඕනම ටීම් එකක සීනියර්ස්ලා අවශ්‍යම වෙලාවේ Perform කරනවා.සීනියර්ස්ලා කරන්නේ නැත්නම් ටීම් එකට අලුතින් එක ජූනියර්ස්ලා ගැන කවර කතාද?.හැකියාවක් තියෙන එවුනුත් නිකන්ම ප්‍රෙශර් වෙලා ෆේල් වෙනවා.:oo: