ඌට නේද අර කැ# සිද්දිය වෙලා තියෙන්නෙ. පව් අසරණයා
ගහට නැගල බලද්දි ඕල් අවුට්ලු
ආයෙ බිමට බහිද්දි ඉන්දියාව දිනලත් ඉවරලු
ඕකා පට්ට ක්රිකට් පිස්සෙක් අනුරාධපුරේ ඉදන් දඹුල්ලේ එනවා ගස් උඩ නැගලා මැච් බලන්න 
ඇයි බං මල පනින්නේ නැද්ද පාන්දරම නැගිටලා උදේ තියෙන බස් එක අල්ලගෙන දඹුල්ලේ ඇවිල්ලා මැච් බලන කොට
මු තමයි මුලින්ම ගේමට බැහැලා තියෙන්නේ

ඇයි බං මල පනින්නේ නැද්ද පාන්දරම නැගිටලා උදේ තියෙන බස් එක අල්ලගෙන දඹුල්ලේ ඇවිල්ලා මැච් බලන කොට

මු තමයි මුලින්ම ගේමට බැහැලා තියෙන්නේ

Last edited:

iya henata yanna bari una ada ude gihn baladdi aliyo kala