⚾|| India Tour of Sri Lanka 2017||⚾|Jul 26 - Sep 6 |3 Tests|5 ODIs|Only T20I||෴

kolavari

Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,657
    113
    කැළෑ පොජ්ජේ
    Avg walata wadiya balanna ona match dinewwada kiala.

    තනියෙන් නෙමෙයිනේ සෙල්ලම් කරන්නේ :rolleyes: අවරේජ් එක හොද උනාම කියනවා අවරේජ් බලන්න එපාලු :P උබට තියෙන්නේ ඌත් එක්ක වෙන තරහක් නේ..:lol:

    ඌ හැබැයි ඉන්දියන් සීරිස් එකේ ෆේල් තමයි...මැච් දිනවන්න නම් බොලර්ස් ල, බැට්ස්මන් ල ඔක්කොම හොදට සෙල්ලම් කරන්න ඕනේ :(
     
    dildude

    Member
    May 27, 2015
    12,540
    620
    0
    🅷🅴🅰V🅴🅽
    තනියෙන් නෙමෙයිනේ සෙල්ලම් කරන්නේ :rolleyes: අවරේජ් එක හොද උනාම කියනවා අවරේජ් බලන්න එපාලු :P උබට තියෙන්නේ ඌත් එක්ක වෙන තරහක් නේ..:lol:

    ඌ හැබැයි ඉන්දියන් සීරිස් එකේ ෆේල් තමයි...මැච් දිනවන්න නම් බොලර්ස් ල, බැට්ස්මන් ල ඔක්කොම හොදට සෙල්ලම් කරන්න ඕනේ :(

    ane oya danna cricket.
    gihin nida ganna yalu :(
     
    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,267
    13,155
    113
    33
    ෆින්ලන්ඩ්
    Danuska Gunathilaka
    Kusal Mendi
    Niroshan Dikwella.

    මුන් තුන්දෙන ට විනය පියවර ගත්ත නම් ඉලගට ඒන පොඩි අයව හරි හඩග්න්න තිබ්බ.

    100 කෑලි හෑමදම ගෑහුවත් වෑඩක් නෙ විනයක් නෑත්නම්..
     
    janakaaj

    Member
    Oct 10, 2008
    4,860
    694
    0
    සූදානම් වෙන්න කියලා අපිට ලොකු කාලයක් නැහැ. අපිට ගිය තරගෙ ඉදලා දැන් වෙනකොට දවස් 2යි තියෙන්නේ. මම හිතන්නේ පුහුණුවීම් කටයුතු වලට වඩා මානසිකත්වය හදාගන්න තමයි අපි මේ දවස් දෙකේදී කල්පනා කළේ. කණ්ඩායම පුහුණුවීම් කටයුතුත් කරනවා. :rolleyes::rolleyes::rolleyes:
    පිතිකරු පුහුණුකරු අවිශ්ක ගුණවර්ධන

    පාටි තියලා තියෙන්නේ මානසිකත්වය හදන්න :lol::lol::lol:

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    සූදානම් වෙන්න කියලා අපිට ලොකු කාලයක් නැහැ. අපිට ගිය තරගෙ ඉදලා දැන් වෙනකොට දවස් 2යි තියෙන්නේ. මම හිතන්නේ පුහුණුවීම් කටයුතු වලට වඩා මානසිකත්වය හදාගන්න තමයි අපි මේ දවස් දෙකේදී කල්පනා කළේ. කණ්ඩායම පුහුණුවීම් කටයුතුත් කරනවා. :rolleyes::rolleyes::rolleyes:
    පිතිකරු පුහුණුකරු අවිශ්ක ගුණවර්ධන

    පාටි තියලා තියෙන්නේ මානසිකත්වය හදන්න :lol::lol::lol:

    පාටිය තියල තියෙන්නේ ඉන්දියන් උන්ව ගෙන්නගෙන උන්ට පස්වෙනි මැච් එක ගහගන්න බැරිවෙන්න මොකක්හරි ගේමක් ගහන්න :P අපේ උන්ට බනින්න එපා උන් ඔය ප්ලෑන් කරලා කරන වැඩක් :D
     
    janakaaj

    Member
    Oct 10, 2008
    4,860
    694
    0
    පාටිය තියල තියෙන්නේ ඉන්දියන් උන්ව ගෙන්නගෙන උන්ට පස්වෙනි මැච් එක ගහගන්න බැරිවෙන්න මොකක්හරි ගේමක් ගහන්න :P අපේ උන්ට බනින්න එපා උන් ඔය ප්ලෑන් කරලා කරන වැඩක් :D

    යකෝ එහෙනන් මුන්ට පාටියක් දෙන්න තිබුනේ මුල් මැච් එක ඉවරවුනාම :angry::angry:
     
    janakaaj

    Member
    Oct 10, 2008
    4,860
    694
    0
    ශ්‍රී ලංකා එක්දින ක්‍රිකට් ක්‍රීඩාවේ ගෞරවය රැකගැනීමේ අභියෝගයකට මුහුණ දී සිටින වත්මන් ශ්‍රී ලංකා කණ්ඩායමට අලුත් ඉලක්කයක් දී තිබේ. එනම් එක්දින තරගයකදී ලකුණු ලබා නොගන්නා පන්දු සංඛ්‍යාව 50% සිට 15% - 20% පමණ අඩුකර තනි ලකුණු ලබාගැනීම වැඩිකිරීමයි. ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ පිතිහරඹ පුහුණුකරු අවිශ්ක ගුණවර්ධන මහතා අද (02 වැනිදා) පැවැති මාධ්‍ය හමුවට සහභාගි වෙමින් මේ බව හෙළිදරව් කළේය.

    ක්‍රීඩයින් හට ලබාදී ඇති පුංචි පුංචි ඉලක්කයන් පිළිබඳව පැහැදිලි කරමින් ගුණවර්ධන මහතා පවසා සිටියේ මාස 12 ක කාළයක් පුරා ඉනිමක ලකුණු ලබානොගන්නා පන්දු සංඛ්‍යාව 145 ක් බවත් එය තරගයේ යවන පන්දු සංඛ්‍යාවෙන් 50% ආසන්න සංඛ්‍යාවක් බවයි. එය 15% - 20% පමණ අඩුකර තනි ලකුණු ලබාගැනීම 20% කින් වැඩි කිරීමට උත්සාහ ගන්නා බවද ගුණවර්ධන මහතා පැවසීය.

    :):):)
     
    • Like
    Reactions: upulpdn

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala

    good analysis:cool::yes:
     
    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,965
    1,225
    113
    නුවර

    3rd match එකේ overs 29ක්ම dot balls
     
    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    තනියෙන් නෙමෙයිනේ සෙල්ලම් කරන්නේ :rolleyes: අවරේජ් එක හොද උනාම කියනවා අවරේජ් බලන්න එපාලු :P උබට තියෙන්නේ ඌත් එක්ක වෙන තරහක් නේ..:lol:

    ඌ හැබැයි ඉන්දියන් සීරිස් එකේ ෆේල් තමයි...මැච් දිනවන්න නම් බොලර්ස් ල, බැට්ස්මන් ල ඔක්කොම හොදට සෙල්ලම් කරන්න ඕනේ :(

    :yes::yes: okata pissu,tharanga ekka vena tharahak tiyenne :lol::lol: