⚾|| India Tour of Sri Lanka 2017||⚾|Jul 26 - Sep 6 |3 Tests|5 ODIs|Only T20I||෴

janakaaj

Member
Oct 10, 2008
4,860
694
0
ඉන්දියාවේ සල්ලි වලට බැටින් විකට් එකක් හදලා නම් මලින්දව ගාල්ලේ ගස්සන එක තේරුමක් නෑ බන්.එහෙම උනොත් හොදම වැඩේ ෆාස්ට් බෝලර්ස්ලා දෙන්නෙක් ගස්සන එක(විශ්ව ප්‍රනාන්දු,ලහිරු කුමාර/නුවන් ප්‍රදීප්)

:(:( ටොස් එක දිනලා මුලින් බැට් කලොත් මොනවා හරි කරගන්න පුලූවන් වෙයි කොහොමත් 4 ඉනිම ලේසි නෑ ගාල්ලේ ගහන්න ස්පින් වෙනවා ප්‍රදිප් එක්ක විශ්ව දැම්මොත් හොඳයි ඉන්දියාවේ දකුණත් බැටාලා වැඩි නිසා විශ්වට විකට් ගන්න චාන්ස් එකක් තියෙනවා

:):):)

කොහොමත් රංගන තව අවුරුද්දක් දෙකක් සෙල්ලම් කරයි.දැන් ඕනේ ඌ නැති කාලෙක හොද ස්පිනර් කෙනෙක් හොයාගන්න.ඒ ස්පොට් එකට සුදුසුකම් තියෙන හොදම කෙනා මලින්ද

හොඳම දේ තමයි රංගන එක්ක මලින්දව දාලා ඊලඟ තැන හදලා ගන්න එක එතකොට හේරා යනකොට ඒ අඩුව කවර් කරගන්න පුලූවන් මොකද ක්ලබ් හොඳට කලාට ඉන්ටර්නැෂනල් වෙනම ලේවල් එකක් නිසා මලින්දව හේරා එක්කම දාලා පළපුරුද්ද දෙන්න ඕනා
 
craabeysinghe

Well-known member
  • Jan 2, 2011
    5,113
    979
    113
    කිට්ටුව තැනක
    Mama 3parak kiyewwa terun neh:sorry:

    මට හිතෙන්නේ මෑන්ස් කියන්නේ අපේ බැටින් මෙච්චරට අවුල් වෙලා (ජෙනුයින් බැටෙක් නෑ කියන්නේ රෑන්කින් වල මුල් 10 දෙනා අතරේ ඉන්න කෙනෙක්වත් නැතුව:dull:) අපිට තවම ටෙස්ට් වරම් තියෙන එක ගැන(සිම්බාබ්වෙනුත් කන්න ගියානේ:baffled:)පුදුමයි කියලා
     
    craabeysinghe

    Well-known member
  • Jan 2, 2011
    5,113
    979
    113
    කිට්ටුව තැනක
    ape ponna batsmen la inna first class match wala wicket gattata international khma karaida kyla karalama tama blna ona ban,

    ඒ කතාව නම් ඇත්ත බන්.නමුත් එක මැච් එකකට චාන්ස් දීලා ඒක ෆේල් උනා කියලා ඌව අයින් කරනවා නම් ඒක අසාධාරනයි

    lahiru ban ela u game illanawaa ona ekekgen nuwan pradeep ne suranga lakmal la un wage ohe oluwa naman ball danne ne,

    apita ona fighters la, lahiru kumara is one

    :yes::yes::yes::yes::yes: ඕන වෙලාවක ඇවිල්ලා විකට් එකක් ගන්න පුලුවන් එකෙක්
     
    sahanyugantha

    Well-known member
  • Oct 29, 2010
    2,031
    134
    63
    King's Landing
    මට හිතෙන්නේ මෑන්ස් කියන්නේ අපේ බැටින් මෙච්චරට අවුල් වෙලා (ජෙනුයින් බැටෙක් නෑ කියන්නේ රෑන්කින් වල මුල් 10 දෙනා අතරේ ඉන්න කෙනෙක්වත් නැතුව:dull:) අපිට තවම ටෙස්ට් වරම් තියෙන එක ගැන(සිම්බාබ්වෙනුත් කන්න ගියානේ:baffled:)පුදුමයි කියලා
    Ammatasiri! eththaneh, mehema gahana ekath loku deyak
     
    craabeysinghe

    Well-known member
  • Jan 2, 2011
    5,113
    979
    113
    කිට්ටුව තැනක
    :(:( ටොස් එක දිනලා මුලින් බැට් කලොත් මොනවා හරි කරගන්න පුලූවන් වෙයි කොහොමත් 4 ඉනිම ලේසි නෑ ගාල්ලේ ගහන්න ස්පින් වෙනවා ප්‍රදිප් එක්ක විශ්ව දැම්මොත් හොඳයි ඉන්දියාවේ දකුණත් බැටාලා වැඩි නිසා විශ්වට විකට් ගන්න චාන්ස් එකක් තියෙනවා

    දැන් ආයෙමත් හොද ෆාස්ට් බෝලර්ස්ලා සෙට් එකක් හැදීගෙන එනවා වගේ.නුවන් ප්‍රදීප්,ලහිරු කුමාර,විශ්ව ප්‍රනාන්දු,දුශ්මන්ත චමීර ,ලගදි අයි.සී.සී එකෙන් ක්ලියර් කරපු ශමින්ද එරංගත් මටනම් සුරංගයට වඩා හොදයි.උන්ට හොද ගයිඩන්ස් එකක් දෙන්න පුලුවන් නම් ඒක මාර වටිනවා.වාස් වැඩේ ලෙසටම කරොත් 2019 වර්ල්ඩ් කප් එකට අපිට පට්ට ටීම් එකක් හදාගන්න පුලුවන්:baffled:

    හොඳම දේ තමයි රංගන එක්ක මලින්දව දාලා ඊලඟ තැන හදලා ගන්න එක එතකොට හේරා යනකොට ඒ අඩුව කවර් කරගන්න පුලූවන් මොකද ක්ලබ් හොඳට කලාට ඉන්ටර්නැෂනල් වෙනම ලේවල් එකක් නිසා මලින්දව හේරා එක්කම දාලා පළපුරුද්ද දෙන්න ඕනා

    :love::love::love:
     
    Last edited:

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    Mama 3parak kiyewwa terunneh:sorry:
    සිරාවට මටත් දැන් කියෙව්වට තේරුනේ නෑ මොකක්ද ලිව්වේ කියලා. :baffled:අපි ඉතින් කොමඩ් එකේ ඉන්නකොටත් මේකෙනේ..:lol:

    අපිට දැන් ජෙනුයින් බැට්ස්මන්ලා එක්කෙනෙක් වත් ෆර්ම් ඉන්නවා කියන්න බෑ.
    මෙන්ඩිස් ටුවෙන්ටි ටුවෙන්ටි ගහන්න ගියාට පස්සේ කන්සන්ට්‍රේශන් නෑ වගේ. ඌව ටී20 දාලා හරියන්නේ නෑ

    ඕපනින්ග් පෙයාර් එකට හොඳ ලක් එකකුත් තියෙනවා. ප්‍රොෆෙශනල් ටෙස්ට් ලක්ෂන නෑ තාම.

    අපිට තවදුරටත් ටෙස්ට් වරම් තියාගන්න ඕනේ නම් මැච් දිනන්න ඕනේ.. කාට ගහලද දිනන්නේ. වැඩිම වාසි තියෙන්නේ ලංකාවෙදිනේ. සිම්බො ඉස්සරහා පජාතම උනා :(
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    මට හිතෙන්නේ මෑන්ස් කියන්නේ අපේ බැටින් මෙච්චරට අවුල් වෙලා (ජෙනුයින් බැටෙක් නෑ කියන්නේ රෑන්කින් වල මුල් 10 දෙනා අතරේ ඉන්න කෙනෙක්වත් නැතුව:dull:) අපිට තවම ටෙස්ට් වරම් තියෙන එක ගැන(සිම්බාබ්වෙනුත් කන්න ගියානේ:baffled:)පුදුමයි කියලා
    ou ban. bathroom iddi type kale. display ekat watura watila pihanakota post wela. galapenne nea liyapuwa :baffled:
     
    sahanyugantha

    Well-known member
  • Oct 29, 2010
    2,031
    134
    63
    King's Landing
    සිරාවට මටත් දැන් කියෙව්වට තේරුනේ නෑ මොකක්ද ලිව්වේ කියලා. :baffled:අපි ඉතින් කොමඩ් එකේ ඉන්නකොටත් මේකෙනේ..:lol:

    අපිට දැන් ජෙනුයින් බැට්ස්මන්ලා එක්කෙනෙක් වත් ෆර්ම් ඉන්නවා කියන්න බෑ.
    මෙන්ඩිස් ටුවෙන්ටි ටුවෙන්ටි ගහන්න ගියාට පස්සේ කන්සන්ට්‍රේශන් නෑ වගේ. ඌව ටී20 දාලා හරියන්නේ නෑ

    ඕපනින්ග් පෙයාර් එකට හොඳ ලක් එකකුත් තියෙනවා. ප්‍රොෆෙශනල් ටෙස්ට් ලක්ෂන නෑ තාම.

    අපිට තවදුරටත් ටෙස්ට් වරම් තියාගන්න ඕනේ නම් මැච් දිනන්න ඕනේ.. කාට ගහලද දිනන්නේ. වැඩිම වාසි තියෙන්නේ ලංකාවෙදිනේ. සිම්බො ඉස්සරහා පජාතම උනා :(
    Aniwa ban, honda test batalage aduwak tiye Anjiwath gahn ne neh den.
    mendis hariyawi ban uu taama alut wedi, eeth chanditai mathewstai nam kisima excuse ekak neh den. they must perform
    Ranagana neththan zimbonta gahanneth neh tamai
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    Aniwa ban, honda test batalage aduwak tiye Anjiwath gahn ne neh den.
    mendis hariyawi ban uu taama alut wedi, eeth chanditai mathewstai nam kisima excuse ekak neh den. they must perform
    Ranagana neththan zimbonta gahanneth neh tamai
    ara umbala kiwwa wage hashanaya mendiswa guu kaloth uuth iwarai. :(
    mama 93-94 indan atharinne neatuwa match balanawa.
    team eka uda palleha yanawa dakala tyenawa.
    eth mathews capa wela hitiya pahugiya kale taram eka digatama repeatedly team ekak widiyata waradi karanawaa dakala nea.

    99 WC ekedi MAHELA match gaanakata lakunu 17 i gahuwe. eth maasa keepayakadi mahela ewa hadagena mara strng wela awa. dan watichchi eka aaye enne nea lesiyakata.
     
    sahanyugantha

    Well-known member
  • Oct 29, 2010
    2,031
    134
    63
    King's Landing
    ara umbala kiwwa wage hashanaya mendiswa guu kaloth uuth iwarai. :(
    mama 93-94 indan atharinne neatuwa match balanawa.
    team eka uda palleha yanawa dakala tyenawa.
    eth mathews capa wela hitiya pahugiya kale taram eka digatama repeatedly team ekak widiyata waradi karanawaa dakala nea.

    99 WC ekedi MAHELA match gaanakata lakunu 17 i gahuwe. eth maasa keepayakadi mahela ewa hadagena mara strng wela awa. dan watichchi eka aaye enne nea lesiyakata.
    Godak ayage moral eka madi tamai, coachla mentorsla inne ekatath ekka tamai un eka hariyata karanam mehema wenne. hari coach kene oni apita(positive ekek) eka tamai mama dakina lokuma aduwa. Mahela kiyanne matanam patta coach kenek uuta hondata moral denna puluwan team ekata, eeth uu enneh
     
    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    Harsha Bhogle, Simon Doull, Murali Kartik, Sunil Gavaskar, Roshan Abeysinghe, Russel Arnold
     
    JokerFan

    Well-known member
  • May 29, 2016
    15,849
    9,539
    113
    Arkham City
    Godak ayage moral eka madi tamai, coachla mentorsla inne ekatath ekka tamai un eka hariyata karanam mehema wenne. hari coach kene oni apita(positive ekek) eka tamai mama dakina lokuma aduwa. Mahela kiyanne matanam patta coach kenek uuta hondata moral denna puluwan team ekata, eeth uu enneh

    Dean Jones awanam hari full time coach ta
     
    SLCRI

    Well-known member
  • Feb 28, 2011
    8,076
    1,060
    113
    20375800_651204955083397_1096591639513056906_n.jpg
     
    craabeysinghe

    Well-known member
  • Jan 2, 2011
    5,113
    979
    113
    කිට්ටුව තැනක

    ඔය රූපේ ගහ උඩ ඉන්නේ ශ්‍රී ලංකා ටීම් එකේ බැට්ස්මන්ලා වෙන්න බැරිද,කිඹුල්ලු දෙන්නා අශ්විනුයි,ජඩේජයි ගහ ලග ඉන්න එකා කුල්දීප් යාදව්ද මන්දා? :baffled: