⚾|| India Tour of Sri Lanka 2017||⚾|Jul 26 - Sep 6 |3 Tests|5 ODIs|Only T20I||෴

sahanyugantha

Well-known member
  • Oct 29, 2010
    2,031
    134
    63
    King's Landing
    20031732_695997553919737_5668785323238566682_n.jpg
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    හෂාන්ගේ බැටින් නම් හොඳයි.ඒ උනාට කෝචින් නම් කොහොමද දන්නේ නෑ.ඩීන් ජෝන්ස් දාගත්තනම් හරි. නැත්නම් මාක් වෝ ,ස්ටිව් වෝ වගේ එකෙක් බලන්න තියෙන්නේ.
    RATA EWUN KOLA NE. lankawema eun ma kara nam hari.
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    uwa team ekata newei daala tyenne :lol:
    ඉතින් ලෑලි පප්පෙක් බැටින් කෝච් කරාම අපේ උනුත් ලෑල්ල දාන්න පුරුදු වෙයි නෙ :oo:

    අනික බැටින් කෝච් මොනවද ඇත්තටම කරන්නෙ බැට් කරන හැටි උගන්නනවද :oo:
     

    maheshsenadheera

    Well-known member
  • Mar 13, 2009
    18,399
    3,712
    113
    කන්ද උඩරට
    ඉතින් ලෑලි පප්පෙක් බැටින් කෝච් කරාම අපේ උනුත් ලෑල්ල දාන්න පුරුදු වෙයි නෙ :oo:

    අනික බැටින් කෝච් මොනවද ඇත්තටම කරන්නෙ බැට් කරන හැටි උගන්නනවද :oo:
    bole bat eke wadda ganne nathuwa inna purudu karawanawa
     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    ඉතින් ලෑලි පප්පෙක් බැටින් කෝච් කරාම අපේ උනුත් ලෑල්ල දාන්න පුරුදු වෙයි නෙ :oo:

    අනික බැටින් කෝච් මොනවද ඇත්තටම කරන්නෙ බැට් කරන හැටි උගන්නනවද :oo:

    Jangimaal wai Barimannawai Athesapaththuwa kaawa. Dan Kusal Mendiswai, Danushkawai,Dickwellawai kanna Laali Thilakarathna avith. :growl:
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    Jangimaal wai Barimannawai Athesapaththuwa kaawa. Dan Kusal Mendiswai, Danushkawai,Dickwellawai kanna Laali Thilakarathna avith. :growl:
    උඹලා ඔහොම කියනවා. හැබැයි චන්දික හතුරුසින්හ බන්ගලාවෝ අරන් උන්ගේ ටීම් එක හදාගත්තට පස්සෙ අපිට හිඟා කාලවත් ගන්න බෑනේ...

    කෝචින් කියන්නේ වෙනස්ම ආට් එකක්. අතපත්තුට බැරි දේ හතුරා කලා... දෙන්නගේ ස්ටැට්ස් වලින් හිතුවොත් වැරදියිනේ...
    හශාන් කොහොම කෙනෙක්ද කියලා නම් දන්නේ නෑ. චන්දික කවුද කියලත් දැනන් හිටියේ නෑ :no:
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    hashan tillakaratne nam hoda minihek neme :no: deshapalane janpriya wenna ona deyak kiyana minihek

    ඕවයේ පරීක්ෂණෙත් කලේ නෑ.
    ලංකාවේ හැටි.
    හශානුයි තව කවුරු හරියි වාදයක් ගියා.
    ලොකු සිද්දියක් උනා මතකයි
     

    SLCRI

    Well-known member
  • Feb 28, 2011
    8,076
    1,060
    113
    hashan tillakaratne nam hoda minihek neme :no: deshapalane janpriya wenna ona deyak kiyana minihek

    issara rata athulata kudu genawa kappiththek mu.
    issara match gahala enakota kudu genawalu.
    "red carpet eke kudu gena ekaa" kiyalalu muta kiyanne.


    :yes:
     

    nuwa11

    Member
    Jul 15, 2016
    2,120
    134
    0
    ඕවයේ පරීක්ෂණෙත් කලේ නෑ.
    ලංකාවේ හැටි.
    හශානුයි තව කවුරු හරියි වාදයක් ගියා.
    ලොකු සිද්දියක් උනා මතකයි

    පරීක්ෂණෙත gana nam dan nha
    habayi oya kale හශානු palathsaba manthiwarayek arjuna hari ara ekkada koheda wadayk giye sirase
     

    shag105

    Well-known member
  • Jun 5, 2007
    4,875
    148
    63
    අනික හෂාන් කෝච් කෙනෙක්ද :oo: වෙන වෙන බිස්නස් වැඩ අරව මේවනෙ කර කර හිටියේ


    ahindaas ewaun ne ban sumathipalaya ganne.. Rs 50000 vithara hoya ganna puluwan une mu vitharak wen athi.. :lol:

    uge theme ekatama match wenawa..
    one team one nation one tour one coach :lol: