RATA EWUN KOLA NE. lankawema eun ma kara nam hari.හෂාන්ගේ බැටින් නම් හොඳයි.ඒ උනාට කෝචින් නම් කොහොමද දන්නේ නෑ.ඩීන් ජෝන්ස් දාගත්තනම් හරි. නැත්නම් මාක් වෝ ,ස්ටිව් වෝ වගේ එකෙක් බලන්න තියෙන්නේ.
Hashan Thilakerathne named Sri Lanka batting coach....
cricbuzz
uwa team ekata newei daala tyenneහපොයි හෂාන් තනිකර ලෑලි පප්ප නෙ

uwa team ekata newei daala tyenne![]()
bole bat eke wadda ganne nathuwa inna purudu karawanawaඉතින් ලෑලි පප්පෙක් බැටින් කෝච් කරාම අපේ උනුත් ලෑල්ල දාන්න පුරුදු වෙයි නෙ![]()
අනික බැටින් කෝච් මොනවද ඇත්තටම කරන්නෙ බැට් කරන හැටි උගන්නනවද
ඉතින් ලෑලි පප්පෙක් බැටින් කෝච් කරාම අපේ උනුත් ලෑල්ල දාන්න පුරුදු වෙයි නෙ![]()
අනික බැටින් කෝච් මොනවද ඇත්තටම කරන්නෙ බැට් කරන හැටි උගන්නනවද

bole bat eke wadda ganne nathuwa inna purudu karawanawa
Jangimaal wai Barimannawai Athesapaththuwa kaawa. Dan Kusal Mendiswai, Danushkawai,Dickwellawai kanna Laali Thilakarathna avith.![]()
වෙන වෙන බිස්නස් වැඩ අරව මේවනෙ කර කර හිටියේ උඹලා ඔහොම කියනවා. හැබැයි චන්දික හතුරුසින්හ බන්ගලාවෝ අරන් උන්ගේ ටීම් එක හදාගත්තට පස්සෙ අපිට හිඟා කාලවත් ගන්න බෑනේ...Jangimaal wai Barimannawai Athesapaththuwa kaawa. Dan Kusal Mendiswai, Danushkawai,Dickwellawai kanna Laali Thilakarathna avith.![]()

ඕවයේ පරීක්ෂණෙත් කලේ නෑ.hashan tillakaratne nam hoda minihek nemedeshapalane janpriya wenna ona deyak kiyana minihek
hashan tillakaratne nam hoda minihek nemedeshapalane janpriya wenna ona deyak kiyana minihek

ඕවයේ පරීක්ෂණෙත් කලේ නෑ.
ලංකාවේ හැටි.
හශානුයි තව කවුරු හරියි වාදයක් ගියා.
ලොකු සිද්දියක් උනා මතකයි
අනික හෂාන් කෝච් කෙනෙක්දවෙන වෙන බිස්නස් වැඩ අරව මේවනෙ කර කර හිටියේ


issara rata athulata kudu genawa kappiththek mu.
issara match gahala enakota kudu genawalu.
"red carpet eke kudu gena ekaa" kiyalalu muta kiyanne.
![]()
