⚾|| India Tour of Sri Lanka 2017||⚾|Jul 26 - Sep 6 |3 Tests|5 ODIs|Only T20I||෴

jasz

Well-known member
  • Sep 29, 2007
    8,964
    1,225
    113
    නුවර
    Mata nam hithenawa Kholi apita follow on karanna devi kiyala. U tikak agressive than Doni.

    තව ටිකක් ගහලා දෙයි වගේ. කොහොමත් ඌ draw කරන්න නෙවේ දිනන්නම තමා බලන්නේ මේක
     
    amasin

    Member
    Nov 11, 2012
    11,743
    766
    0
    44
    බැටින් විකට් වල කොටන බෝලින් විකට් වල එකක් දෙකක් ගහන අය ටෙස්ට් ස්පෙසලිස්ට් බැටාලා නෙවෙයි.ඩිල්රුවන් හොදට බැට් කරානම් අනිත් කොටලුවන්ට ගහන්න බැරි ඇයි? තරංග මැතිව්ස් වගේ අත් දැකීම් තියෙන අය 60ක් 80ක් ගහලා වැඩක් නෑ.අඩුම ගානේ 150ක්වත් එකෙක් ගහන්න ඕන. ඩික්වල්ලා, මෙන්ඩිස්,ගුනතිලක මොන පොන්න පකයොද? මුන්ට මේකේ ගහන්න බැරිනම් මොන පකට ක්‍රිකට් ගහනවද මුන්:angry:
     
    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    මම පෞද්ගලිකවම හිතනවා දික්වැල්ල ටෙස්ට් වලට සුදුසු මදි කියලා..
    ටෙස්ට් ගහන්න සොලිඩ් ෆෝවර්ඩ් එකක් තියෙන්න ඕන,
    දික්වැල්ල කියන්නේ බැට් එක හරවලා පුශ් කරලා ලකුණු ගන්න ඇටෑකින් එකෙක්..
    අනිවා වන්ඩේ 20-20 ගහන්නම ඕන..
    ටෙස්ට් වලට අපිට ඕන කුසල් ජනිත්, ඌ සොලිඩ්, අනික අවස්ථාවට අනුව ගහනවා..
    ධනුෂ්ක ගුණතිලකගේ තියෙන ලොකුම ප්‍රශ්නේ කන්සිස්ටන්ට් මදි, ශොට් සිලෙක්ශන් අවුල්..
    කුසල් මෙන්ඩිස් ගැන මම ගිය අවුරුද්දෙත් කිව්වා, මහේල වගේම ජස්ට් අවුට් සයිඩ් දි ඕෆ් ස්ටම්ප් අවුල තියෙනවා පේස් එකට, හොඳ අවුට් ස්වින් එකක් තියෙන පේසි කෙනෙක්ට අහු වෙනවා, අපේ කෝච්ලට මේවා පේන්නේ නැද්ද? ඌ උනන්දු නැද්ද? අනේ මංදා..
    දිමුත් දෙවනි ඉනිමේ ගැහුවත් ඌ අයින් කරන්න කාලේ හරි, චාන්ස් ඇති දැන් නම්..
    ඒත් සනා ඉන්නකම් ඌ ඇතුලේ..
    සුමතිපාල, සනා ආවට පස්සේ ලංකාවේ ක්‍රිකට් මස්තබාල්දු වෙලා ගියා..
    ඒත් අපිට ලැජ්ජ නැහැ..
    හැමදාම බලනවා..
     
    • Like
    Reactions: Ultron

    sahanyugantha

    Well-known member
  • Oct 29, 2010
    2,031
    134
    63
    King's Landing

    Aniwa dickka set wenneh test walata, KJP is more capable batsmen for play long innings
     
    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,688
    4,560
    113
    I have a gut feeling that VK is going to take that risk ban. We can neither bat nor bowl. What a useless team.

    Na I dnt think so machan coz de wicket is flat n can hit through de line ..thts why Dilruwan is looking good coz he's playing shots on line ..Asvin is getting less spin n we all knw tht asvin sis a guy who generally try to spin de ball ne..Im sure tht kohli will bat again pile up 600odd lead n ask ask to bat again n pretty sure tht we will crumble for 250 giving koli n co a 350 win to kik start de onslaught..
     
    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    මම පෞද්ගලිකවම හිතනවා දික්වැල්ල ටෙස්ට් වලට සුදුසු මදි කියලා..
    ටෙස්ට් ගහන්න සොලිඩ් ෆෝවර්ඩ් එකක් තියෙන්න ඕන,
    දික්වැල්ල කියන්නේ බැට් එක හරවලා පුශ් කරලා ලකුණු ගන්න ඇටෑකින් එකෙක්..
    අනිවා වන්ඩේ 20-20 ගහන්නම ඕන..
    ටෙස්ට් වලට අපිට ඕන කුසල් ජනිත්, ඌ සොලිඩ්, අනික අවස්ථාවට අනුව ගහනවා..
    ධනුෂ්ක ගුණතිලකගේ තියෙන ලොකුම ප්‍රශ්නේ කන්සිස්ටන්ට් මදි, ශොට් සිලෙක්ශන් අවුල්..
    කුසල් මෙන්ඩිස් ගැන මම ගිය අවුරුද්දෙත් කිව්වා, මහේල වගේම ජස්ට් අවුට් සයිඩ් දි ඕෆ් ස්ටම්ප් අවුල තියෙනවා පේස් එකට, හොඳ අවුට් ස්වින් එකක් තියෙන පේසි කෙනෙක්ට අහු වෙනවා, අපේ කෝච්ලට මේවා පේන්නේ නැද්ද? ඌ උනන්දු නැද්ද? අනේ මංදා..
    දිමුත් දෙවනි ඉනිමේ ගැහුවත් ඌ අයින් කරන්න කාලේ හරි, චාන්ස් ඇති දැන් නම්..
    ඒත් සනා ඉන්නකම් ඌ ඇතුලේ..
    සුමතිපාල, සනා ආවට පස්සේ ලංකාවේ ක්‍රිකට් මස්තබාල්දු වෙලා ගියා..
    ඒත් අපිට ලැජ්ජ නැහැ..
    හැමදාම බලනවා..

    :rofl::rofl::rofl:

    vedak aethi kathavak kivvamayi :yes::yes:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    Na I dnt think so machan coz de wicket is flat n can hit through de line ..thts why Dilruwan is looking good coz he's playing shots on line ..Asvin is getting less spin n we all knw tht asvin sis a guy who generally try to spin de ball ne..Im sure tht kohli will bat again pile up 600odd lead n ask ask to bat again n pretty sure tht we will crumble for 250 giving koli n co a 350 win to kik start de onslaught..
    Yes you are right except one thing. India will win by 450 + runs as our buggers struggle to pass 150