Mata nam hithenawa Kholi apita follow on karanna devi kiyala. U tikak agressive than Doni.
තව ටිකක් ගහලා දෙයි වගේ. කොහොමත් ඌ draw කරන්න නෙවේ දිනන්නම තමා බලන්නේ මේක
Mata nam hithenawa Kholi apita follow on karanna devi kiyala. U tikak agressive than Doni.

එහෙම දුන්නොත් හොදයි අපිට තියෙනව ඒ වුනාට බොලර්ස්ල හොදටම මහන්සි පාටයි
Na man hithan nae 4th innings galle bat karanawa kiyanne hena risky wadak..un bat karala 600k withara lead aran apiwa dai..api 250k withara all out wei![]()
තව ටිකක් ගහලා දෙයි වගේ. කොහොමත් ඌ draw කරන්න නෙවේ දිනන්නම තමා බලන්නේ මේක
Ape un e dunnath inngs walin kanawa ban wicket 8 ne ganna one.

Aniwa dickka set wenneh test walata, KJP is more capable batsmen for play long inningsමම පෞද්ගලිකවම හිතනවා දික්වැල්ල ටෙස්ට් වලට සුදුසු මදි කියලා..
ටෙස්ට් ගහන්න සොලිඩ් ෆෝවර්ඩ් එකක් තියෙන්න ඕන,
දික්වැල්ල කියන්නේ බැට් එක හරවලා පුශ් කරලා ලකුණු ගන්න ඇටෑකින් එකෙක්..
අනිවා වන්ඩේ 20-20 ගහන්නම ඕන..
ටෙස්ට් වලට අපිට ඕන කුසල් ජනිත්, ඌ සොලිඩ්, අනික අවස්ථාවට අනුව ගහනවා..
ධනුෂ්ක ගුණතිලකගේ තියෙන ලොකුම ප්රශ්නේ කන්සිස්ටන්ට් මදි, ශොට් සිලෙක්ශන් අවුල්..
කුසල් මෙන්ඩිස් ගැන මම ගිය අවුරුද්දෙත් කිව්වා, මහේල වගේම ජස්ට් අවුට් සයිඩ් දි ඕෆ් ස්ටම්ප් අවුල තියෙනවා පේස් එකට, හොඳ අවුට් ස්වින් එකක් තියෙන පේසි කෙනෙක්ට අහු වෙනවා, අපේ කෝච්ලට මේවා පේන්නේ නැද්ද? ඌ උනන්දු නැද්ද? අනේ මංදා..
දිමුත් දෙවනි ඉනිමේ ගැහුවත් ඌ අයින් කරන්න කාලේ හරි, චාන්ස් ඇති දැන් නම්..
ඒත් සනා ඉන්නකම් ඌ ඇතුලේ..
සුමතිපාල, සනා ආවට පස්සේ ලංකාවේ ක්රිකට් මස්තබාල්දු වෙලා ගියා..
ඒත් අපිට ලැජ්ජ නැහැ..
හැමදාම බලනවා..
Ada pressure wedi uuta, catch miss karala, batting pitch eke lakun 2iඒ 1st innings තමා 8. දෙවැනි එකේදී 9 වෙනවා.![]()

I have a gut feeling that VK is going to take that risk ban. We can neither bat nor bowl. What a useless team.
මම පෞද්ගලිකවම හිතනවා දික්වැල්ල ටෙස්ට් වලට සුදුසු මදි කියලා..
ටෙස්ට් ගහන්න සොලිඩ් ෆෝවර්ඩ් එකක් තියෙන්න ඕන,
දික්වැල්ල කියන්නේ බැට් එක හරවලා පුශ් කරලා ලකුණු ගන්න ඇටෑකින් එකෙක්..
අනිවා වන්ඩේ 20-20 ගහන්නම ඕන..
ටෙස්ට් වලට අපිට ඕන කුසල් ජනිත්, ඌ සොලිඩ්, අනික අවස්ථාවට අනුව ගහනවා..
ධනුෂ්ක ගුණතිලකගේ තියෙන ලොකුම ප්රශ්නේ කන්සිස්ටන්ට් මදි, ශොට් සිලෙක්ශන් අවුල්..
කුසල් මෙන්ඩිස් ගැන මම ගිය අවුරුද්දෙත් කිව්වා, මහේල වගේම ජස්ට් අවුට් සයිඩ් දි ඕෆ් ස්ටම්ප් අවුල තියෙනවා පේස් එකට, හොඳ අවුට් ස්වින් එකක් තියෙන පේසි කෙනෙක්ට අහු වෙනවා, අපේ කෝච්ලට මේවා පේන්නේ නැද්ද? ඌ උනන්දු නැද්ද? අනේ මංදා..
දිමුත් දෙවනි ඉනිමේ ගැහුවත් ඌ අයින් කරන්න කාලේ හරි, චාන්ස් ඇති දැන් නම්..
ඒත් සනා ඉන්නකම් ඌ ඇතුලේ..
සුමතිපාල, සනා ආවට පස්සේ ලංකාවේ ක්රිකට් මස්තබාල්දු වෙලා ගියා..
ඒත් අපිට ලැජ්ජ නැහැ..
හැමදාම බලනවා..

Sri Lankan Cricket Board has turned down an invitation from the PCB to send its team to Lahore to play two T20Is in October
Yes you are right except one thing. India will win by 450 + runs as our buggers struggle to pass 150Na I dnt think so machan coz de wicket is flat n can hit through de line ..thts why Dilruwan is looking good coz he's playing shots on line ..Asvin is getting less spin n we all knw tht asvin sis a guy who generally try to spin de ball ne..Im sure tht kohli will bat again pile up 600odd lead n ask ask to bat again n pretty sure tht we will crumble for 250 giving koli n co a 350 win to kik start de onslaught..