2011 සිට 2016 කාල සීමාවේදී ටෙස්ට් ඉනිමකදී කිසිදු 600+ ලකුණු ප්රමාණයක් රැස්කර නොතිබූ ඉන්දීය කන්ඩායම 2016 සිට මේ වන විට ඉනිමකදී 600 බැගින් අවස්ථා 6 කදී වාර්තා කිරීමට සමත්ව සිටිනවා........මේ පසු පස ඇති රහස කුමක්ද....ලංකාවට මෙවැනි පෙරලියක් කල නොහැක්කේ ඇයි......ඉන්දියාව තුල ලෙජන්ස්ල ලෙස සලකන දෝනි,ගම්බීර්,හජ්බජාන්,යුවරාජ්,රෝහිත් ෂර්මා වැනි කිසිදු ක්රීඩකයෙක් මෙම කණ්ඩායම තුල අවස්ථාවක් ලබාගෙන නෑ..ඉන්දියාවෙ ක්රිකට් තේරීම් කමිටුවට කොන්දක් තියෙනව, ලෙජන්ස්ල කියන අය වුනත් අදාල තරග රටාවට ගැලපෙන්නෙ නැත්තන් ඒ වෙනුවට නවක දක්ෂයින්ට අවස්තාවක් දෙන්න...ඒක හින්දම තමා අද පුජාරා, රහානේ වගේ අය ටෙස්ට් පිතිකරුවන්ගෙ ලිස්ට් එකේ උඩම ඉන්නෙ....කෝලි පහුගිය අවුරුදු 2 ඇතුලෙ බෝල 200+ ස්කෝර් 3ක් ගහද්දි මහ ලොකු ලෙජන්න් එකක් නොවිච්ච පුජාරා බෝල 200+ ඉනින් 8කුයි, රහානේ 6කුයි ගහනව......................................
ඒත් ලංකාවෙ තේරීම් කමිටුවට ඉන්දියාවෙ අයට වගේ කොන්දක් තියෙනවද....ඇවරේජ් එක 50කට කිට්ටුවෙලත් රොශේන් සිල්ව වගේ ක්රීඩකයෙක් තාම පළමු පෙල තරග වලින් ඉන්ටනැශනල් ගේන්ඩ බැරිවෙලා තියෙනව.....ෆස්ට් ක්ලාස් විකට් 500+ ඇවරේජ් එක 19 වගේ තියල කඩපු,මලින්ද පුෂ්පකුමාර ඉන්ටනැශනල් ගස්සන්ඩ මතක්වෙන්නෙ ෆස්ට් ක්ලාස් 99ක් ගහල 100 වෙනි එකේදි........හරියට ෆාස්ට් බෝල කෙනෙක් නෑ ටීම් එකේ......දන්න කාලෙක ඉදන් ස්පිනස්ලට හොදටම ගහන ටීම් එක වෙච්ච ඉන්දියාවට ගහන්න යන්නෙ ස්පිනස්ල 3න් දෙනෙක් ටීම් එකට දාල......ෆාස් බෝල කෙනෙක් නැත්තටම නෑ දැන්....දෙයියන්ගෙම පිහිටයි ඉතින් අපේ කිරිකැට් වලට...